ඌ බිම නේද ඉන්නෙ. මම හිතන්නෙ ඌව කන්ට්‍රෝල් කරලා තිබ්බෙ. අරූ ඇවිල්ලා තියාගෙන තියාගෙන ගියෙ ඩිෆෙන්ස් එකට නෙවේ, ඉවරයක් කරන්නමද කොහෙ තිබ්බෙ. උන් දන්නවා මු හිරේ ගිහින් නිදහස් වෙලා ඇවිල්ලත් කරන්නෙ මේකමයි කියලා.https://www.newshub.co.nz/home/new-...n-in-auckland-s-lynnmall-shopping-centre.html
වීඩියෝ එකේ අන්තිම බලපන්. උට වටෙන්ම හිල් වෙන්න තියෙනවා. වෙඩි තියන එක පේන්නේ නැහැ. සද්දේ විතරයි. බුලට් 10කට වඩා තියනවා
එහෙනම් ඉතින් ලන්කාවේ ඉන්න සමහරුන්ටත් පුලුවන් නවසීලන්තයට විරුද්ධව ෆේස් බුක් එකේ සටන් කරන්න.. අහින්සක මුස්ලිම් මිනිහෙක්ව උසාවි නොදා ආයුධ පෙන්නන්න එක්කන් ගියා කියලාඌ බිම නේද ඉන්නෙ. මම හිතන්නෙ ඌව කන්ට්‍රෝල් කරලා තිබ්බෙ. අරූ ඇවිල්ලා තියාගෙන තියාගෙන ගියෙ ඩිෆෙන්ස් එකට නෙවේ, ඉවරයක් කරන්නමද කොහෙ තිබ්බෙ. උන් දන්නවා මු හිරේ ගිහින් නිදහස් වෙලා ඇවිල්ලත් කරන්නෙ මේකමයි කියලා.
මේ අවුරුදු 5ටම මූව ඇරෙස්ට් කරන්න චෝදනාවක් හොයාගන්න බැරුව හිටියා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි. මූගෙ ඉන්ටනෙට් ලොවෙත් මොනිටර් කරන්න ඇති. මූ බෝම්බ හදන හැටි අනිවා බලලා තියෙන්න ඕන. ඒත් පොලීසියෙන් අල්ලන්නෙ නැතුව මූට නිදහසේ ඉන්න දීලා මොනිටර් කරන්නෙ මූගෙන් තවත් තොරතුරු හොයාගන්නද. දෙයක් වෙනකම් බලන් ඉන්න එකද මුන් හැමෝම කරන්නෙ? අමෙරිකාවත් එහෙමයි.ජසින්ඩා - ප්‍රහාරය එල්ල කරනු ලැබූ පුද්ගලයා නවසීලන්තයේ වසර 10ක කාලයක සිට පදිංචිව සිට ඇති අයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් වසර 05ක කාලයක් පුරා එරට ආරක්ෂක අංශ අවදානයෙන් පසුවූ පුද්ගලයෙකු බවයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ.
රනිල් - පිහියෙන් අනින බව දැනන් හිටියා, මෙච්චර අනී කියල හිතුවෙ නෑ
මුන් නන් ගොන් හරක්, ලෝකෙට සාපයක්.
1st worl country එහෙකට යන්න චාන්ස් තිබිලා, ආතල් එකෙ ජීවිතේ ගෙවන්නෙ නැතුව පකේ ගොන් ආගමක් වෙනුවෙන්, මැරිල, ලන්කාවෙ නමත් කාල දානව
එහෙම තිබ්බ එක වැරදියි. පක්ශෙ උපසභාපති කරලා ඇමතිකමක් දීල වටේටම ආමි එකෙන් දාලා ආරක්ශාවක් දෙන්න තිබ්බා. පොලිසියෙ එකාට විරුද්ධව ජසින්ඩක්ක මොනා හරි කරයි.එහෙනම් ඉතින් ලන්කාවේ ඉන්න සමහරුන්ටත් පුලුවන් නවසීලන්තයට විරුද්ධව ෆේස් බුක් එකේ සටන් කරන්න.. අහින්සක මුස්ලිම් මිනිහෙක්ව උසාවි නොදා ආයුධ පෙන්නන්න එක්කන් ගියා කියලා
ලංකා මෑණියන්ගේ නම ජාත්යන්තරයටජසින්ඩා - ප්‍රහාරය එල්ල කරනු ලැබූ පුද්ගලයා නවසීලන්තයේ වසර 10ක කාලයක සිට පදිංචිව සිට ඇති අයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් වසර 05ක කාලයක් පුරා එරට ආරක්ෂක අංශ අවදානයෙන් පසුවූ පුද්ගලයෙකු බවයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ.
රනිල් - පිහියෙන් අනින බව දැනන් හිටියා, මෙච්චර අනී කියල හිතුවෙ නෑ
මුන් නන් ගොන් හරක්, ලෝකෙට සාපයක්.
1st worl country එහෙකට යන්න චාන්ස් තිබිලා, ආතල් එකෙ ජීවිතේ ගෙවන්නෙ නැතුව පකේ ගොන් ආගමක් වෙනුවෙන්, මැරිල, ලන්කාවෙ නමත් කාල දානව
සමහර විට මූ ජසින්ඩාගේ රහස් මොනවා හරි දෑනන් ඉන්න ඈති. ඒ හින්දා දෙන්න ඈති වෑඩේ. මට මතක් වෙන්නේ සරත් ෆොන්සේකා පාස්කු බෝම්බෙන් පස්සේ කිව්ව කතාව. සුදු වෑන් තිබ්බා නම් බෝම්බකාරයෝ ඒවායේ ගිහින් මිනිස්සු ජීවත් වෙනවා කිව්වාඑහෙම තිබ්බ එක වැරදියි. පක්ශෙ උපසභාපති කරලා ඇමතිකමක් දීල වටේටම ආමි එකෙන් දාලා ආරක්ශාවක් දෙන්න තිබ්බා. පොලිසියෙ එකාට විරුද්ධව ජසින්ඩක්ක මොනා හරි කරයි.
ඒවා ජේආර්ගෙනුයි ප්රේමදාසගෙනුයි ඉගෙන ගන්න ඕන පාඩම්. වැඩේ කියන්නෙ කොන්දක් නැති උන් තමන්ගෙ පෞද්ගලික විරුද්ධවාදියොන්ව ඒවයේ දාන් ගිහිල්ලා සුදු වෑන් වචනෙට ඕනෑවට වඩා පබ්ලිසිටියක් දුන්නා.සමහර විට මූ ජසින්ඩාගේ රහස් මොනවා හරි දෑනන් ඉන්න ඈති. ඒ හින්දා දෙන්න ඈති වෑඩේ. මට මතක් වෙන්නේ සරත් ෆොන්සේකා පාස්කු බෝම්බෙන් පස්සේ කිව්ව කතාව. සුදු වෑන් තිබ්බා නම් බෝම්බකාරයෝ ඒවායේ ගිහින් මිනිස්සු ජීවත් වෙනවා කිව්වා
Atta. eka tama wuneඒවා ජේආර්ගෙනුයි ප්රේමදාසගෙනුයි ඉගෙන ගන්න ඕන පාඩම්. වැඩේ කියන්නෙ කොන්දක් නැති උන් තමන්ගෙ පෞද්ගලික විරුද්ධවාදියොන්ව ඒවයේ දාන් ගිහිල්ලා සුදු වෑන් වචනෙට ඕනෑවට වඩා පබ්ලිසිටියක් දුන්නා.
It would be wrong to stereotype all Muslims or Sri Lankans for that matter .The earlier Terrorist Attack(20190 in Muslim Mosque was done by an Australian who had come to NZ and lived and belonged to white extremist. The lesson - there are white , muslim, buddhist extremists and other terrorists . They may act as lone wolf or co ordinated manner in any place in the world.
හොඳ මුස්ලිම් මිනිස්සු නෑ.ඉන්නේ එලිපිටම අන්තවාදියොයි යටි හිතෙන් අන්තවාදියොයි විතරයි



හප්පට සිරි...එතකොට ඒක තමා අලජ්ජ වෑඩේ.. නිකන් දෙන අධ්‍යාපනයෙන් නිසි පල නොගෙන කාලේ කකා ඉදලා ඊට පස්සේ ඒකෙන් නිසි පල ගත්ත එවුන්ට බනින එක තේරුමක් නෑ.ඔතන යන්නෙ Sri Lankan කියල මිසක් Sri Lankan - Muslim කියල නෙවෙයි.ලන්කාවෙ කිව්වම ඔය රටවල් කොහොමත් ගනන් ගන්නෙ නෑනෙ. ලන්කාවෙ එවුන්ට වීස,PR ගන්න තව අමාරු වෙනව. ඒක හොදයි.
ලන්කාවෙ ඉස්පිරිතාලෙ නොමිලේ ඉපදිල, ත්‍රිපෝශ පැකට් එකේ ඉදන් නොමිලේ කාපු එවුන් නොමිලේම ඉගෙන ගත්තු එවුන් දැනගන්න ඕන මොන ප්‍රශ්න තිබුනත් රටට සේවය කරන්න. රටේ ප්‍රශ්න එනකොට පැනල යන්න හදන එක මහ අලජ්ජි ගතියක්.