New Zealand - terror attack by a sri lankan

Sen-lu

Well-known member
  • ලන්කාවෙ ඉස්පිරිතාලෙ නොමිලේ ඉපදිල, ත්‍රිපෝශ පැකට් එකේ ඉදන් නොමිලේ කාපු එවුන් නොමිලේම ඉගෙන ගත්තු එවුන් දැනගන්න ඕන මොන ප්‍රශ්න තිබුනත් රටට සේවය කරන්න. රටේ ප්‍රශ්න එනකොට පැනල යන්න හදන එක මහ අලජ්ජි ගතියක්.
    කව්ද ඔයාට කීවෙ මේව නිකං ලැබෙනව කියල.
     
    • Like
    Reactions: Rankira

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    ලෝකෙ දියුනුයි කියන රටවල් 99% ම දියුනු වුනේ අනිත් රටවල් මන්කොල්ල කාල. එහෙම නැත්නම් තෙල් වගේ සම්පත් තිබිල. අදත් දුප්පත් රටවල් වලට ණය දීල මන්කොල්ල කනව, කොරෝනා රෝගයත් හදල ඒකට වැක්සීන් එකත් හදල දිගටම මන්කොල්ල කනව.

    උඹලව ඔය තත්වයට ගෙනත් තියෙන්නෙ "
    දුක, වැඩ , බදු නය විතරයි ඕනේ.
    කෝච්චියේ එල්ලිලා යන්නේ, bus එකේ foot board එක හොදයි නේ, හුලන් වැඩි වැදී යන්න පුළුවන්.

    " ඔය මිනිස්සු තමයි.

    ලංකාවේ ම්ය්ත්ව නැති කර ගත්තොත් ඉතින් කොරෝන කියල දෙයක් නැහැ නැති කරන්න.
    එත් ඉතින් උබලගේ media එක්ක නේ බැරි, තෙල් මුට්ටි media.
    අඩුම ගානේ කොරෝන හැදෙන primary ක්‍රම ගැන වත් අවබෝදයක් නැහැ.
    mask එක දන්නේ කොහොමද කියලා දන්නේ නැහැ කියල දෙන්නේ නැහැ නේ.
    1.5m distance එක තියා ගන්නේ මොකද කියල හෙමෝම scientifically දන්නේ නැහැ, virus එක හුලගින් බෝ වෙනේ නැහැ එක එන්නේ බිදිති වලින්, කහිනකොට එකේ velocity එකක් තියනව , එකේ ප්‍රක්ෂේපනයක් , සුගගේ බාධාව එක්ක.
    එක තමයි 2m කියන එකේ foundation එක.
    Mask එක දාපුවම 2m distance එක තයන් ඉන්න එකේ අවදානම තවත් අඩුයි.
    අනික් එක සල්ලි කොළ වලින් ,බඩු , කෙම වලින් බෝ වෙන්න තියන හැකියාව, එක කොච්චර අඩුද කියල අපේ උන් දන්නේ නැහැ.
    virus එක ඇගේ ගවුනට ඕක බෝ වෙන්නේ නැහැ, එක නහයට යන්න ඕනේ.
    ඉතින් අපේ මිනිස්සු ඉන්නේ බය වෙන්න ඕනේ දේට බය නැතුව (2m ), බය වෙන්න ඕනේ නැති දේට බය වෙලා !
    ලබ්බක් තමයි ඉතින් වෙන්නේ.

    උබලට රට කරන්න බැරි නම් අනික් රට වලට් බනින්නේ නැතුව හිටපන් නිකන් බැරි කම වහ ගන්න.

    ඔන්න උබ කිවනම් ඇමෙරිකාව පොහොසත් උනේ අනික් රටවල යුද්ද ඇති කරලා ආයුද විකුණගෙන කියල, අන්න එතන නම් උබ හරි.
    එත් ලංකාවට උන්ගෙන් ආයුද ගන්න ඇෆ්ගන් උන්ට වගේ සල්ලි නැහැ. ආයුද තියා campus එකෙඋට laptop එකක් ගන්න බැරි
    තත්වයක් තියින්නේ. ඉතින් උන් අපි දිහා බලන්නේ හිගන්නෝ වගේ. එක නිසා අපිට අව්ලක් නැහැ.

    කොරෝන හින්ද රට ගොඩ නගන්න බැහැ !
    ඉස්සර යුද්දේ නිසා රට ගොඩ නගන්න බැහැ !
    අපේ media වෙනස් වෙන කම් මිනිස්සු දෙසපහුවන්ගේ දේපල කනට ගහල පවර ගන්න attitudes ලංකාවේ උන්ට හම්බ උනේ නැත්තම් අපේ රට කවදාත් ගොඩ ගන්න බැහැ.
    නාමල්'ට ස' කියන attitude තියන කම් , media හිගන ගමේ Indian මානසිකත්වය හදනකම් රට ගොඩ ගන්න බෙහ.

    Media government දේශපාලුවන්ගේ බොරු බන් , අගම සංස්කෘතය දන්නෙත් නැහැ ,
    සන්ස්කුතිය හොදයි තමයි එත් වහල් වෙලා ඉතිහාසේ මිනිස්සු ඉදල නැහැ. සීගිරි ච්ත්‍ර, නිවන් දකින එකා නිවන් දකිනවා, බඩු ගහන එක එක කරනවා අදාල කර ගත්තේ නැහැ. ඉසුරුමුණියට රහතන් වහන්සේලා, යෝගී බික්ෂුන් අවේ නැහැ. ඒ වගේම රුවන්-වැලි සේයේ කාම-සුරත කරේ නැහැ. පහන්තුදුව දේත් මම කියන්නේ මට පාඩුවේ පහන්තුදුවේ පෙනන්න ඕනේ, මම කෙමති නැහැ එක බඩු ගහන තැනක් වෙනවට, එකට අර විහාර මහා දෙවි වගේ hunting park තියනවනේ. Media හින්ද හැම දේම අන්ජකොරෝස් වෙලා මිනිස්සුන්ට හිතන්න බැරි කරලා තියින්නේ. ඔව් වැඩිහිටි උධ්‍යන්න හදන්න ඕනේ, campus වල hunting යන්න place තියනව වගේ ඉසුරුමුණි වගේ පාර්ක් ඕනේ. ඉතිහාසය දන්නෙත් නැහැ මෝඩ වහල්ලු !

    තමන්ගේ දේපල , තමන්ගේ පහසුකම් දේශපාලුවන්ගෙන් උදුරලා ගන්න ඕනේ මානසිකත්වය හදන කිසි දෙයක් media වලින් පෙන්නනේ නැහැ. ඉතිහාසේ රජවරු බොහොම අඩුවෙන් ජීවත් වෙලා බොහොම අඩුවෙන් බදු ගහල මිනිස්සුන්ගේ ජාතක ආරක්ෂාව සපයල දුන්න. ඔච්චර ලොකු ඉතිහාසයක් තිබුන රටක කෝ රජ මාලිගා කීයද තියින්නේ ? එත් විහාර, වැවු , විනෝද උයන් වගේම love පාර්ක් හිටන් හදල දුන්න ජනතාවට සේප විදින්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,233
    113
    ආශ්චර්යමත් රටක
    MUSLIM

    balahan unge intelligence eka, 2016 idan monitor karan idala uwa. dunna shot eka chance eka apu gaman

    ඇටෑක් එක පටන් අරන් විනාඩියක් ඇතුළත ෂොට් එක දීලා. නවසීලන්තෙ ගෑනිගෙ රටේ ජාතික ආරක්ෂාව අන්න එහෙමයි.

    අපේ තියෙන්නෙ කටින් බතල, පම්පෝරි ජාතික ආරස්සාව. පුකේ ඉන්ටෙලිජන්ස්.. බෝම්බ ගහලා අවුරුදු 3 කට කිට්ටුයි. පම්පෝරි තරු පොන්නයට බල්ලෙක් වත් අල්ලගන්න බැරි උනා. තාමත් කයිවාරුවෙ නං අඩුවක් නෑ. පූටින් එනකන් බලන් හිටපු එවුන් අඩුගානේ නවසීලන්ත ගෑනියෙක් වත් ඉල්ලපල්ලා..🤭🤭🤭
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    භාවාතිෂය, අත්දැකීම් අඩු මිනිස්සු මේ නිව්ස් ජෙනරලයිස් කරන විදිහ ගැන කණගාටුයි. මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන එකක් නෑ මෙහෙම නම්.

    Having said that, ඉමිග්‍රන්ට්ස් ල ත්‍රස්තවාදී සංවිධාන එක්ක ගෑවෙනවනම් ඩිපෝට් කරන ක්‍රමයක් මේ රටවල් වලට හොයාගන්න වෙයි. ඒත් කියන තරම් ඒක ලේසි නෑ. හදිස්සි වෙලා කරන්නත් බෑ, හිතන්න පැති ගොඩක් තියෙනව.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    ඇටෑක් එක පටන් අරන් විනාඩියක් ඇතුළත ෂොට් එක දීලා. නවසීලන්තෙ ගෑනිගෙ රටේ ජාතික ආරක්ෂාව අන්න එහෙමයි.

    අපේ තියෙන්නෙ කටින් බතල, පම්පෝරි ජාතික ආරස්සාව. පුකේ ඉන්ටෙලිජන්ස්.. බෝම්බ ගහලා අවුරුදු 3 කට කිට්ටුයි. පම්පෝරි තරු පොන්නයට බල්ලෙක් වත් අල්ලගන්න බැරි උනා. තාමත් කයිවාරුවෙ නං අඩුවක් නෑ. පූටින් එනකන් බලන් හිටපු එවුන් අඩුගානේ නවසීලන්ත ගෑනියෙක් වත් ඉල්ලපල්ලා..🤭🤭🤭
    අනේ පොන්නයෝ ඔය වගේ කතා කියාගෙන ඒන තොපි වගේ පොන්ස්ලට
    අමතක වෙන දේ තමයි ,රට බාරගන්න හම්බ අන්තවාදියෝ පිරිවරාගෙන ආපු මෝඩ චුන් ටත්
    මේ රටේ මිනිස්සු ලක්ෂ 54 ක් චන්දේ දුන්න කියන එක. 🤮 🤮

    මුන් ගහනකම් බලන් ඉදලා නේද ? තත්පර 60 න් බිම දෑම්මා කියලා කියන්නේ. ලන්කාවේ යුද්ධ කාලේ බෝම්බ ගහන්න කලින්ම ශොට් එක දුන්නානේ. හොද වෙලාවට ගහන්න කලින් අල්ලන එක අපේ එවුන්ගේ පුරුද්ද වෙලා තිබ්බේ. එහෙම නොවුනා නම් බඩුම තමා. මේ රටවල තියෙන නීති එක්ක ඒවා කරන්න බෑරිව ඈති.
    මොන රටවල්ද බන් මේවා. මෑන්ව අදුනගෙන අවුරුදු 5-6 තිස්සේ මොනිටර් කරාලු හැබැයි
    අහිංසකයෝ හය හත් දෙනෙක් කපල කොටල දානකම් මොකුත් කරන්න බැරිඋනා.
    මිනීමරු හම්බ අන්තවාදය ගැන නොදන්න නිව්සීලන්ඩ් ලදරු ඉන්ටෙලිජන්ස්.
    ------ Post added on Sep 3, 2021 at 9:47 PM
     
    • Like
    Reactions: malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,233
    113
    ආශ්චර්යමත් රටක
    අනේ පොන්නයෝ ඔය වගේ කතා කියාගෙන ඒන තොපි වගේ පොන්ස්ලට
    අමතක වෙන දේ තමයි ,රට බාරගන්න හම්බ අන්තවාදියෝ පිරිවරාගෙන ආපු මෝඩ චුන් ටත්
    මේ රටේ මිනිස්සු ලක්ෂ 54 ක් චන්දේ දුන්න කියන එක. 🤮 🤮

    ඇයි තෝ පොන්ස්ට අමතකද ඒ මෝඩ හම්බයො දාලා බෝම්බ ගස්සවපු එකාව 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ගෙනාවා කියන එක. 🤮🤮🤮

    මොන රටවල්ද බන් මේවා. මෑන්ව අදුනගෙන අවුරුදු 5-6 තිස්සේ මොනිටර් කරාලු හැබැයි
    අහිංසකයෝ හය හත් දෙනෙක් කපල කොටල දානකම් මොකුත් කරන්න බැරිඋනා.
    මිනීමරු හම්බ අන්තවාදය ගැන නොදන්න නිව්සීලන්ඩ් ලදරු ඉන්ටෙලිජන්ස්.
    ------ Post added on Sep 3, 2021 at 9:47 PM

    කටින් බතල හිටවන පොන්නයො හොඳයි තොපිටම. අද වෙනකන් බෝම්බ ගහන්න ප්ලෑන් කරපු එවුන් කීයකට දඬුවම් දීලා තියෙනවද කියපන්. දැන් මාස 30 ක්. පුකේ ඉන්ටෙලිජන්ස්.. 🤣🤣 මාස 60 ක් ගියත් 600 ක් ගියත් ඔච්චර තමා. කිසි දෙයක් කරගන්න බැරි පොන්නයො උඩ තියාගෙන දඟලනවා විලි ලැජ්ජාවක් නැතුව.

    තත්පර 60 vs මාස 60 🤦

    ------ Post added on Sep 4, 2021 at 3:05 AM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    මේ වගේ Extremist උන් නම් සාපයක් බන් මේ ලෝකෙට.

    ලංකාවේ ආගම් අන්තවාද risk එක වැඩියි.
    ඕක මුස්ලිම් විතරක් කියල හිතන්න බැහැ.
    ලංකාවේ එවුන්ගේ generally ඔය ප්‍රශ්නේ තියෙනවා.
    කතෝලික එවුන් උනත් වෙන රටවල් වල එවුන් වගේ නෙවෙයි. වාහනේ පිටිපස්සේ මාළුවා ගහගෙන ඩෑෂ් බෝර්ඩ් එක උඩ බෙත්ලෙහෙම හදාගෙන තද සිකේ ඉන්නෙ.

    ආගමික රාමුවකින් තොරව generally, ලංකාවේ එවුන්ගේ ඕක වැඩි වෙන්න හේතුව මොකද කියල හිතන්න ඕන.
    මම නම් සැක කරන එක හේතුවක්, ලංකාවේ එවුන්ගේ සාමාන්‍ය බුද්ධි මට්ටම අඩුයි කියන කතාවයි ඕකයි අතරේ සම්බන්දයක් ඇති කියන එක.
    ආගම කියන එක හිස් බඩ බෙහෙත් බිව්වා වගේ තමයි බුද්ධිය අඩු එකාට පෙව්වම...

    ඔය කුණු ගොඩවල් කොහොමත් ලෝකේ දියුණු රටවල් වලින් ටික ටික අයින් වෙලා ගලාගෙන ඇවිල්ල තුන්වන ලෝකේ රටවල් වල රැඳෙන ගතියක් තියන්නෙ..
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ජසින්ඩා - ප්‍රහාරය එල්ල කරනු ලැබූ පුද්ගලයා නවසීලන්තයේ වසර 10ක කාලයක සිට පදිංචිව සිට ඇති අයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් වසර 05ක කාලයක් පුරා එරට ආරක්ෂක අංශ අවදානයෙන් පසුවූ පුද්ගලයෙකු බවයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

    රනිල් - පිහියෙන් අනින බව දැනන් හිටියා, මෙච්චර අනී කියල හිතුවෙ නෑ

    මුන් නන් ගොන් හරක්, ලෝකෙට සාපයක්.

    1st worl country එහෙකට යන්න චාන්ස් තිබිලා, ආතල් එකෙ ජීවිතේ ගෙවන්නෙ නැතුව පකේ ගොන් ආගමක් වෙනුවෙන්, මැරිල,
    ලන්කාවෙ නමත් කාල දානව
    ලන්කාවට නමක් තියෙනවද කියලා තමයි ප්‍රස්නේ ප්‍රෙන්ස් කන්න….

    #cepak gamuthee cepak
     
    • Sad
    Reactions: Solo Rider

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    ලංකාවේ ආගම් අන්තවාද risk එක වැඩියි.
    ඕක මුස්ලිම් විතරක් කියල හිතන්න බැහැ.
    ලංකාවේ එවුන්ගේ generally ඔය ප්‍රශ්නේ තියෙනවා.
    කතෝලික එවුන් උනත් වෙන රටවල් වල එවුන් වගේ නෙවෙයි. වාහනේ පිටිපස්සේ මාළුවා ගහගෙන ඩෑෂ් බෝර්ඩ් එක උඩ බෙත්ලෙහෙම හදාගෙන තද සිකේ ඉන්නෙ.

    ආගමික රාමුවකින් තොරව generally, ලංකාවේ එවුන්ගේ ඕක වැඩි වෙන්න හේතුව මොකද කියල හිතන්න ඕන.
    මම නම් සැක කරන එක හේතුවක්, ලංකාවේ එවුන්ගේ සාමාන්‍ය බුද්ධි මට්ටම අඩුයි කියන කතාවයි ඕකයි අතරේ සම්බන්දයක් ඇති කියන එක.
    ආගම කියන එක හිස් බඩ බෙහෙත් බිව්වා වගේ තමයි බුද්ධිය අඩු එකාට පෙව්වම...

    ඔය කුණු ගොඩවල් කොහොමත් ලෝකේ දියුණු රටවල් වලින් ටික ටික අයින් වෙලා ගලාගෙන ඇවිල්ල තුන්වන ලෝකේ රටවල් වල රැඳෙන ගතියක් තියන්නෙ..

    ලන්කාව දුප්පත් රටක් වශයෙන් තියෙන්නත් එක හේතුවක් තමයි දැඩි ආගමික නැමියාව. ආගම් තුලින් ලෝකය දැකීම.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    ඇයි තෝ පොන්ස්ට අමතකද ඒ මෝඩ හම්බයො දාලා බෝම්බ ගස්සවපු එකාව 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ගෙනාවා කියන එක. 🤮🤮🤮

    කටින් බතල හිටවන පොන්නයො හොඳයි තොපිටම. අද වෙනකන් බෝම්බ ගහන්න ප්ලෑන් කරපු එවුන් කීයකට දඬුවම් දීලා තියෙනවද කියපන්. දැන් මාස 30 ක්. පුකේ ඉන්ටෙලිජන්ස්.. 🤣🤣 මාස 60 ක් ගියත් 600 ක් ගියත් ඔච්චර තමා. කිසි දෙයක් කරගන්න බැරි පොන්නයො උඩ තියාගෙන දඟලනවා විලි ලැජ්ජාවක් නැතුව.

    තත්පර 60 vs මාස 60 🤦

    ------ Post added on Sep 4, 2021 at 3:05 AM

    ඔය ලොකු සගේ ෆුක හෝදන සෙට් එක බන්, ඕකුන් නිසා elakiri එක නම් දාලා යන්න එපා රට දාල ගියත්.
    එහම ගියොත් වහල් මනස්කිත්වය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ !

    බෝඩිමේ ලොකු ස' ලට් යන කොට වතුර අදාල, ෆුක හෝදලා දෙන උබල උබල වෙනුවෙන් කඩා ගත්තු කුට්ටිය මොකක්ක්ද ?
    අන්න අර Olympic ගිය එකා නම් ස'ට ටොක්ක ඇනල කොටි 5ක් කුට්ටිය කඩා ගත්ත. දැන් ඌ ස' කියන එකක් නැහැ.

    මොකද්ද බන් ඒ අපේ රටට වෙලා තියින්නේ, Lack of personality මානසික ලෙඩේ. බක්තියෙන් වදිනවා !
    ඕක ලෙඩක් බන් Counseling පලයන්ලා. Personality එකක් තියන උන් elakiri එකින් යන්න එපා , කියල දීපන් අනික් උන්ට උන්ට තියන මානසික ලෙඩේ ගැන.