ම්න් කියන්නෙත් ඒකයි මෙකෙන් පැනල යන එක වීර කමක් නෙමේ. ඉගෙන ගන්නවත් එක්කම ප්ර්ර්යෝගික බුද්දිය හදා ගත්ත එකෙක්ට මේ ලංකාවේ ඔන තරම් විදි තියෙනව ගොඩ් යන්න.ඔතන යන්නෙ Sri Lankan කියල මිසක් Sri Lankan - Muslim කියල නෙවෙයි.ලන්කාවෙ කිව්වම ඔය රටවල් කොහොමත් ගනන් ගන්නෙ නෑනෙ. ලන්කාවෙ එවුන්ට වීස,PR ගන්න තව අමාරු වෙනව. ඒක හොදයි.
ලන්කාවෙ ඉස්පිරිතාලෙ නොමිලේ ඉපදිල, ත්රිපෝශ පැකට් එකේ ඉදන් නොමිලේ කාපු එවුන් නොමිලේම ඉගෙන ගත්තු එවුන් දැනගන්න ඕන මොන ප්රශ්න තිබුනත් රටට සේවය කරන්න. රටේ ප්රශ්න එනකොට පැනල යන්න හදන එක මහ අලජ්ජි ගතියක්.
Oya news eken ape ratath Iraq, Siriya, Afghanistan ganata dala thyenne.
