New Zealand - terror attack by a sri lankan

jayanetthi

Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    ඔතන යන්නෙ Sri Lankan කියල මිසක් Sri Lankan - Muslim කියල නෙවෙයි.ලන්කාවෙ කිව්වම ඔය රටවල් කොහොමත් ගනන් ගන්නෙ නෑනෙ. ලන්කාවෙ එවුන්ට වීස,PR ගන්න තව අමාරු වෙනව. ඒක හොදයි.

    ලන්කාවෙ ඉස්පිරිතාලෙ නොමිලේ ඉපදිල, ත්‍රිපෝශ පැකට් එකේ ඉදන් නොමිලේ කාපු එවුන් නොමිලේම ඉගෙන ගත්තු එවුන් දැනගන්න ඕන මොන ප්‍රශ්න තිබුනත් රටට සේවය කරන්න. රටේ ප්‍රශ්න එනකොට පැනල යන්න හදන එක මහ අලජ්ජි ගතියක්.
    ම්න් කියන්නෙත් ඒකයි මෙකෙන් පැනල යන එක වීර කමක් නෙමේ. ඉගෙන ගන්නවත් එක්කම ප්‍ර්‍ර්‍යෝගික බුද්දිය හදා ගත්ත එකෙක්ට මේ ලංකාවේ ඔන තරම් විදි තියෙනව ගොඩ් යන්න.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    lankaawe tourism walata ayeth badu hari me channel ekata lankawen salli gewalaa wage video danne. dan thawath black mark ekak mun nam malama anayak ballo

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    ම්න් කියන්නෙත් ඒකයි මෙකෙන් පැනල යන එක වීර කමක් නෙමේ. ඉගෙන ගන්නවත් එක්කම ප්‍ර්‍ර්‍යෝගික බුද්දිය හදා ගත්ත එකෙක්ට මේ ලංකාවේ ඔන තරම් විදි තියෙනව ගොඩ් යන්න.

    ඔය ඉස්සර ගිය අය තමයි බන් හොදට job එකක් කරන් ඉන්නෙ, දැන අලුතින් යන අය ෆුල් චාටර් කොරෝනා සීන් එකෙන් පස්සෙ ජොබ්ස් නැතිව. සමහරු cleaning job එකටත් රන්ඩු වෙන තත්වෙට වැටිල.

    මුන් හොදට ඉගෙනගෙන් හොද රස්සා කරපු එවුන් මෙහෙන් යනව studen visa දාල. මෙහෙ තියෙන කම්පනි වලට අවශ්ය work force එක නැති වුනොත් companies මේ රටෙන් යයි නැත්තන් India වලින් වගේ කට්ටිය ගෙන්වයි. ඔය කොයි එකෙන් වෙන්නෙත් මේ රටේ ජාතික ධනය නාස්ති වෙන එක.

    ඉස්සර හිටපු උගත් මිනිස්සු මේ විදියට රට දාල ගියේ නෑ මීට වඩා ප්‍රශ්න තියෙනකොට. මන්නන් කියන්නෙ ආන්ඩුවෙන් නීතියක් ගේන්න ඕන උගත් මිනිස්සුන්ට රට දාල යන්න බැරි වෙන්න
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    maxresdefault.jpg
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    හරි ! දැන් හරි ! NZ වලින් Schol එකක් ගන්න හිතා ගෙන හිටිය එකත් ඉවරයි.
    කොහොමත් මෙරෙනකම්ම නාමල් ස'ගේ බෝඩිමේ ණය ගෙවා ගෙවා ඉන්න වෙයි දැන් ඉතින් !
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    ඔය ඉස්සර ගිය අය තමයි බන් හොදට job එකක් කරන් ඉන්නෙ, දැන අලුතින් යන අය ෆුල් චාටර් කොරෝනා සීන් එකෙන් පස්සෙ ජොබ්ස් නැතිව. සමහරු cleaning job එකටත් රන්ඩු වෙන තත්වෙට වැටිල.

    මුන් හොදට ඉගෙනගෙන් හොද රස්සා කරපු එවුන් මෙහෙන් යනව studen visa දාල. මෙහෙ තියෙන කම්පනි වලට අවශ්ය work force එක නැති වුනොත් companies මේ රටෙන් යයි නැත්තන් India වලින් වගේ කට්ටිය ගෙන්වයි. ඔය කොයි එකෙන් වෙන්නෙත් මේ රටේ ජාතික ධනය නාස්ති වෙන එක.

    ඉස්සර හිටපු උගත් මිනිස්සු මේ විදියට රට දාල ගියේ නෑ මීට වඩා ප්‍රශ්න තියෙනකොට. මන්නන් කියන්නෙ ආන්ඩුවෙන් නීතියක් ගේන්න ඕන උගත් මිනිස්සුන්ට රට දාල යන්න බැරි වෙන්න

    මෙරනකම් නාමල් ස'ගේ බෝඩිමේ ගත්තු නැති ණය ගෙවා ගෙවා තමයි බන් ඉන්නේ.
    අපි ශේප හොයන්නේ නැහැ,
    දුක, වැඩ , බදු නය විතරයි ඕනේ.
    කෝච්චියේ එල්ලිලා යන්නේ, bus එකේ foot board එක හොදයි නේ, හුලන් වැඩි වැදී යන්න පුළුවන්.
    පෙනියක් ගහල මුට්ටියක් ගගට දාල අපි යක්ක පුත්තු.
    අපිට ශේප එපා මල්ලි , දුක නය, බදු හොදයි මල්ලි.
    දැන් හොදයි නාමල් ස' .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    හොඳ මුස්‍ලිම් මිනිස්සු නෑ.ඉන්නේ එලිපිටම අන්තවාදියොයි යටි හිතෙන් අන්තවාදියොයි විතරයි
    කොයි ආගමෙත් හොඳ මිනිස්සු වගේම අන්තවාදියොත් ඉන්නවා. අනිත් ආගම් වල හොඳ මිනිස්සු අන්තවාදියො වෙන සීග්‍රතාවයට වඩා, මුස්ලිම් හොඳ මිනිස්සු අන්තවාදයට ඇදෙන සීග්‍රතාවය වැඩියි. අද හොඳට ඉන්න මුස්ලිම් කෙනෙක් හෙට බෝම්බයක් බැඳන් යන්න පුළුවන් තරමට බොහොම ඉක්මනට බ්‍රේන් වොශ් කරන්න පුළුවන්.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Jacinta hutti, International news walai danne Sri lankan extremist kiyala ape ratata apahaseta. E pakayata kiyanna one Islamic terrorist kiyalane. Etath u e rate 10 years hitapu ekek :angry: Oya news eken ape ratath Iraq, Siriya, Afghanistan ganata dala thyenne.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,889
    113
    Speed force
    ඔතන යන්නෙ Sri Lankan කියල මිසක් Sri Lankan - Muslim කියල නෙවෙයි.ලන්කාවෙ කිව්වම ඔය රටවල් කොහොමත් ගනන් ගන්නෙ නෑනෙ. ලන්කාවෙ එවුන්ට වීස,PR ගන්න තව අමාරු වෙනව. ඒක හොදයි.

    ලන්කාවෙ ඉස්පිරිතාලෙ නොමිලේ ඉපදිල, ත්‍රිපෝශ පැකට් එකේ ඉදන් නොමිලේ කාපු එවුන් නොමිලේම ඉගෙන ගත්තු එවුන් දැනගන්න ඕන මොන ප්‍රශ්න තිබුනත් රටට සේවය කරන්න. රටේ ප්‍රශ්න එනකොට පැනල යන්න හදන එක මහ අලජ්ජි ගතියක්.
    අධ්‍යාපන යට යන ගැන මාසෙකට රුපියල් 100 හරි හැමෝගෙම ගන්න ඕනේ. බදුවලින් ඕක අය වෙනවා උනාට එක වෙනම පේන්නේ නැ නේ. ඔහොම ගත්තා ම අඩු ගානේ ඉගෙන ගත්ත දේ ගැන අගයක් වත් තියෙනව. O/L වෙනකම් A/L වෙනකම් හරි degree ගන්නම් කම් හරි ඉගෙන ගෙන නම් ගාන ටිකෙන් ටික වැඩි කරන්න තියෙන්නේ. රටින් යනවා නම් අධ්‍යාපන මට්ටම අනුව වියදම් වෙච්ච ගාන අය කරගන්න ඕනේ.

    මෙවා ඉතින් වෙන්නෙ නැති දේවල් තමයි. ඔහොම හැදුවත් මිනිස්සු දෙන්නේ නැ සල්ලි.

    එලකිරි එකේ ම thread එකක් දැක්ක ලඟදි kdu එකෙන් අයින් වෙන්න අහන අදාළ කාලේ සම්පූර්ණ නොකර. වියදම් උන ගාන වත් රජයට නොගෙවා. Kdu එකේ course එකේ වියදම ට අමතර student ටත් 40k වගේ ගාණක් දෙනව. ඒවත් අරගෙන අන්තිමට නිකන් අයින් වෙන්නේ වෙන කෙනෙක් ගෙ chance එකකුත් කාල දාලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියන්ට සෑහෙනටම රිදෙයි, ඔය වෙඩි තිබ්බෙ ඕකට නෙමේ මෙහෙ ඉන්න ගුපියන්ගෙ %කට ..🤣🤣🤣🤣🤣🤣
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    ඔය ඉස්සර ගිය අය තමයි බන් හොදට job එකක් කරන් ඉන්නෙ, දැන අලුතින් යන අය ෆුල් චාටර් කොරෝනා සීන් එකෙන් පස්සෙ ජොබ්ස් නැතිව. සමහරු cleaning job එකටත් රන්ඩු වෙන තත්වෙට වැටිල.

    මුන් හොදට ඉගෙනගෙන් හොද රස්සා කරපු එවුන් මෙහෙන් යනව studen visa දාල. මෙහෙ තියෙන කම්පනි වලට අවශ්ය work force එක නැති වුනොත් companies මේ රටෙන් යයි නැත්තන් India වලින් වගේ කට්ටිය ගෙන්වයි. ඔය කොයි එකෙන් වෙන්නෙත් මේ රටේ ජාතික ධනය නාස්ති වෙන එක.

    ඉස්සර හිටපු උගත් මිනිස්සු මේ විදියට රට දාල ගියේ නෑ මීට වඩා ප්‍රශ්න තියෙනකොට. මන්නන් කියන්නෙ ආන්ඩුවෙන් නීතියක් ගේන්න ඕන උගත් මිනිස්සුන්ට රට දාල යන්න බැරි වෙන්න
    umba kiyanne cleaning job walata Australiawe ehema randu karanawa kiyalada? lankawe indan boru baila gahanna epa ban australiawe one tharam jobs thiyenawa lockdown asseth. job nathi una giya awurudde nam first lockdown eke kattiyakage. dan nam one tharam job thiyenawa unemployment rate eka 4.9% dan. Corona enna kalin unemployment rate eka 5.1%.

    Lankawe indan nodanna dewal gana baila gahanna epa
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,467
    3,852
    113
    හොඳ මුස්‍ලිම් මිනිස්සු නෑ.ඉන්නේ එලිපිටම අන්තවාදියොයි යටි හිතෙන් අන්තවාදියොයි විතරයි
    siraa kathwa
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    මෙරනකම් නාමල් ස'ගේ බෝඩිමේ ගත්තු නැති ණය ගෙවා ගෙවා තමයි බන් ඉන්නේ.
    අපි ශේප හොයන්නේ නැහැ,
    දුක, වැඩ , බදු නය විතරයි ඕනේ.
    කෝච්චියේ එල්ලිලා යන්නේ, bus එකේ foot board එක හොදයි නේ, හුලන් වැඩි වැදී යන්න පුළුවන්.
    පෙනියක් ගහල මුට්ටියක් ගගට දාල අපි යක්ක පුත්තු.
    අපිට ශේප එපා මල්ලි , දුක නය, බදු හොදයි මල්ලි.
    දැන් හොදයි නාමල් ස' .

    ලෝකෙ දියුනුයි කියන රටවල් 99% ම දියුනු වුනේ අනිත් රටවල් මන්කොල්ල කාල. එහෙම නැත්නම් තෙල් වගේ සම්පත් තිබිල. අදත් දුප්පත් රටවල් වලට ණය දීල මන්කොල්ල කනව, කොරෝනා රෝගයත් හදල ඒකට වැක්සීන් එකත් හදල දිගටම මන්කොල්ල කනව.

    උඹලව ඔය තත්වයට ගෙනත් තියෙන්නෙ "
    දුක, වැඩ , බදු නය විතරයි ඕනේ.
    කෝච්චියේ එල්ලිලා යන්නේ, bus එකේ foot board එක හොදයි නේ, හුලන් වැඩි වැදී යන්න පුළුවන්.

    " ඔය මිනිස්සු තමයි.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    අධ්‍යාපන යට යන ගැන මාසෙකට රුපියල් 100 හරි හැමෝගෙම ගන්න ඕනේ. බදුවලින් ඕක අය වෙනවා උනාට එක වෙනම පේන්නේ නැ නේ. ඔහොම ගත්තා ම අඩු ගානේ ඉගෙන ගත්ත දේ ගැන අගයක් වත් තියෙනව. O/L වෙනකම් A/L වෙනකම් හරි degree ගන්නම් කම් හරි ඉගෙන ගෙන නම් ගාන ටිකෙන් ටික වැඩි කරන්න තියෙන්නේ. රටින් යනවා නම් අධ්‍යාපන මට්ටම අනුව වියදම් වෙච්ච ගාන අය කරගන්න ඕනේ.

    මෙවා ඉතින් වෙන්නෙ නැති දේවල් තමයි. ඔහොම හැදුවත් මිනිස්සු දෙන්නේ නැ සල්ලි.

    එලකිරි එකේ ම thread එකක් දැක්ක ලඟදි kdu එකෙන් අයින් වෙන්න අහන අදාළ කාලේ සම්පූර්ණ නොකර. වියදම් උන ගාන වත් රජයට නොගෙවා. Kdu එකේ course එකේ වියදම ට අමතර student ටත් 40k වගේ ගාණක් දෙනව. ඒවත් අරගෙන අන්තිමට නිකන් අයින් වෙන්නේ වෙන කෙනෙක් ගෙ chance එකකුත් කාල දාලා.

    ඉගන ගන්න වියදම් කරපු සල්ලි දැනටමත් ගෙවල ඇති පෙට්රෝල් වලින් සහ බදු වලින්.
    කොහොමත් MSc එකට ගෙවන්න ඕනේ.
     
    • Haha
    Reactions: danush1987