හාල් නෑති වෙන සීන් එකක්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ගෝටා/මහින්ද මැරුණම කිරිබත් ටිකක් උයාගන්න තිබ්බා නම් ඇති.
    මල් වෙඩි ගෙනත් තියෙන්නේ. ඒක පත්තු කරලා කිරිබත් නැති උනොත් හරි නැනේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    පොහොර, තෙල් නැති උන් නිසා අස්වැන්න නම් අඩුයි. අපිට අයිති එකෙත් මේ පාර අඩුයි.

    කුඹුරු තියෙනව කියන්නෙ මරුනෙ බං..හාල් හිඟ වෙයි කියල මොකට බය වෙනවද 😍😍
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    නෑ බන් ආන්ඩුවෙසහතික මිල නිසා එගානට දෙන්න බෑ කියලා
    පොහොර, තෙල් නැති උන් නිසා අස්වැන්න නම් අඩුයි. අපිට අයිති එකෙත් මේ පාර අඩුයි.
     
    • Like
    Reactions: NRTG and TNHM

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    පිටරටින් ගෙන්නයි. ඒකත් කමක් නෑ සාධාරණ මිලකට ප්‍රමිතියකට තියෙනව නම්. ඒත් වැඩේ කියන්නේ ඕකේ අනිත් පැත්ත තමයි වෙන්න ඉඩ වැඩි. ඒ කියන්නේ බාල හාල් අඩුවට අරන් වැඩි මිලට විකුණන එක. ඔය සෙල්ලම නේ කොහොමත් කරන්නේ. හැබැයි එහෙම ඉන්දියාවෙන් හරි වෙන රටකින් හරි ගන්නත් බැරි වුනොත් නම් සොරිම වෙයි නේ 🙁😐
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැන් යන විදිහට ඉස්සරහට මොනව වෙයිද කියන්න බෑ...
    වත්තෙ ඉඩ තියෙන විදිහට, බතල වැලක්, මඤ්ඤොක්ක ගහක් හදාගත්තට පාඩුවක් වෙන්නෑ......
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    පොහොර, තෙල් නැති උන් නිසා අස්වැන්න නම් අඩුයි. අපිට අයිති එකෙත් මේ පාර අඩුයි.

    Kubura loku nettha me para giniseeriya athu kapala daapan eka heeyak haala. Passe mada unaama owage athu tika ain't karala hee 2k haapan. Composte hada hada natanna ona wenne na. Api 2 3 parak oka kalaa. Result eka hodatama hodai.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අපේ පරණ පුරන් කුඹුරු වගයක් තිබිල මම කොටසක් කරන්න ගත්ත මිනිස්සු දාල. "අපෝ මඩ නාගන්න ලජ්ජා නැද්ද /කඩෙන් හාල් ගන්න එක ලාභ නැද්ද ?? වගේ කාලකන්නි කතා කිව්වා කිහිපදෙනෙක්". උන්ගේ කතා ගණන් ගන්නේ නැතුව මම වගාව කරා. දැන් කන්න ගණනාවක ඉදන් හාල් වලින් අඩුවක් නෑ. මම තෙල් ගහන්න යද්දී සමුපේ පෝලිම දැක්ක. අර මට කින්ඩිය දාපු එකෙකුත් පෝලිමේ හිටියා. මම උගේ ලගට ගිහින් කිව්වා "එදා මට කුඹුරු කරන කොට හිනා උනා නේ ?? දැන් කොහොමද පෝලිමේ ඉන්නකොට සැපද ?" ඔකේ තපින්න ඕනේ නෑ ගෙදර එන්න මම සම්බා කිලෝ 5ක් දෙන්නම් නිකම්" කියලා. (ආවොත් අනිවා හාල් දෙනවා). උ තාම නම් ආවේ නෑ. :lol: :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අන්න අරූ කෙන්යාවෙ ජනාධිපතිට කතා කරල. තව ටික දවසකින් උඹලට හාල් හම්බෙයි.

    නේද පොන්ස් @erozan
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අන්න අරූ කෙන්යාවෙ ජනාධිපතිට කතා කරල. තව ටික දවසකින් උඹලට හාල් හම්බෙයි.

    නේද පොන්ස් @erozan
    @erozan මව කෙන්යාවට පටවන්න හදන්නේ.
    කෙන්යාවේ හරක්ට පට්ටි දාන්න.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගෝටා/මහින්ද මැරුණම කිරිබත් ටිකක් උයාගන්න තිබ්බා නම් ඇති.
    මල් වෙඩි ගෙනත් තියෙන්නේ. ඒක පත්තු කරලා කිරිබත් නැති උනොත් හරි නැනේ.
    Lagakadi idan sehena active neh
     
    • Like
    Reactions: TNHM

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Kubura loku nettha me para giniseeriya athu kapala daapan eka heeyak haala. Passe mada unaama owage athu tika ain't karala hee 2k haapan. Composte hada hada natanna ona wenne na. Api 2 3 parak oka kalaa. Result eka hodatama hodai.
    ටිකක් ලොකුයි බං. අදේට දීල තියෙන්නේ, කරන අයට කියන්න ඕනේ.
     
    • Like
    Reactions: TNHM and wawula

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුවේ බයියෝ. අඩුම තරමේ බඩු මිල අහස නැගල සිනී මිල මයිනගේ වයස වගේ තුන් ගුණයක් වෙලත් උන් නෙවෙයි කට ඇරියේ සැපේ හිටපල්ලා ඉතින් රටේ බහුතර කැමැත්තනේ :D
     
    • Like
    Reactions: TNHM