හාල් නෑති වෙන සීන් එකක්

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    හදිසි නීතිය ක්‍රියාත්මකයි. සෙල්ලම් දැම්මොත් මෝල් හිමියන්ට මෝල්ම වෙනව මේ සැරේ. ජනාධිපති තුමා ගේ ඉවසීමේ සීමාව පරීක්ෂා කරනවද
     
    • Haha
    • Like
    Reactions: TNHM and malakadss

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    FB deactivate කරා. දැන් කිරියේ ලැගලා ඉන්නවා
    මට හිතුනා එහෙම සිද්ධියක් වෙන්ඩ ඇති කියලා
    කලින් අකලට දැක්ක ඇවටර් එකක්. ඇත්තටම බුකියට වඩා මේක ඇඩික්ටිව්
     
    • Like
    Reactions: TNHM

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    80ට ගෙනාපු සීන් 130ට ලොකු ලාබයක් එක්ක විකුනගන්න ඕන උනාම පහුගිය දවස් වල වගේ ස්ක්‍රිප්ට් එකක් ලියල බොරුවට හන්ගල දවසක්ක් දෙකක් කඩේකින් 220ට දීල පුවත් මැව්වම හාලුත් හරි
     
    • Like
    Reactions: TNHM

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මෙහෙම වෙන්න පුලුවන්.
    මේ කන්නයේ සාමන්න්‍යයෙන් ගොඩක් කුඹුරු වපුරන්නෙ නෑ. වපුරන කුඹුරු වලත් පලදාව ගොඩක් අඩුයි සමහර ඒව ගංවතුරට අහු වෙනව.
    ඒ අස්සෙ තමයි පොහොර ප්‍රශ්නයක් ආවෙ. පොහොර ප්‍රශ්නය ගොඩක්ම බලපෑවෙ නැත්ත වල් නාශක, කෘමිනාශක ඕනෙ වෙලාවට ගහන තිබ්බෙ නෑ. ඔය ඔක්කොම එකතු උනාම අස්වැන්නෙ ලොකු අඩු වීමක් වෙනව. ඒකද දන්නෙ නෑ හේතුව..
     
    • Like
    Reactions: TNHM