Meka balapan habai trigger wenna epa 2

DilanOnline

Junior member
  • Aug 9, 2021
    24
    64
    13
    බොරු විදිනවා මුන්. :lol: මෙහෙ තියෙන්නෙ Food Crysis එකක් නෙමෙයි Food Mafia එකක්. අනිත් දේවල් නම් තරමක් දුරට හරි ඇත්ත කියලා හිතන්න පුළුවන්. :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපි නම් ඔන්ලයින් කීල්ස් එකෙන් තමයි මචන් පහුගිය ටිකේම බඩු ගත්තෙ. කිරිපිටි තිබුනෙම නෑ. තව කරවලත් නෑ. හැබැයි අනිත් බඩු ඔක්කොම තිබුනා.

    උන් ඔය පෝලිම් පෙන්නන්නෙ පහු ගිය ටිකේ ඔය සීනි, හාල් එහෙම අඩුවට ගන්න ගිය අයගෙ ඒවා වෙන්න ඕන.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    This is part of the life of Sri Lankans, nothing trigger. People like debts and see they got a debt king now. Hail dirty king gotabaya.
     
    • Like
    Reactions: TNHM and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,748
    28,667
    113
    අපි නම් ඔන්ලයින් කීල්ස් එකෙන් තමයි මචන් පහුගිය ටිකේම බඩු ගත්තෙ. කිරිපිටි තිබුනෙම නෑ. තව කරවලත් නෑ. හැබැයි අනිත් බඩු ඔක්කොම තිබුනා.

    උන් ඔය පෝලිම් පෙන්නන්නෙ පහු ගිය ටිකේ ඔය සීනි, හාල් එහෙම අඩුවට ගන්න ගිය අයගෙ ඒවා වෙන්න ඕන.
    Ow..mamath me daneganna damme… eliyata giya kaleyak matheka na :P
     
    • Like
    Reactions: Kolama and TNHM