මෙහෙ තියෙන්නෙ Food Crysis එකක් නෙමෙයි Food Mafia එකක්. අනිත් දේවල් නම් තරමක් දුරට හරි ඇත්ත කියලා හිතන්න පුළුවන්. 
Ow..mamath me daneganna damme… eliyata giya kaleyak matheka naඅපි නම් ඔන්ලයින් කීල්ස් එකෙන් තමයි මචන් පහුගිය ටිකේම බඩු ගත්තෙ. කිරිපිටි තිබුනෙම නෑ. තව කරවලත් නෑ. හැබැයි අනිත් බඩු ඔක්කොම තිබුනා.
උන් ඔය පෝලිම් පෙන්නන්නෙ පහු ගිය ටිකේ ඔය සීනි, හාල් එහෙම අඩුවට ගන්න ගිය අයගෙ ඒවා වෙන්න ඕන.


Thiththa aththayep math dakka international media serama wage lankawe food shoratage ekak kiyala sawuththu widihata kiyala thibuna![]()
Mehe inna e ayage niyojithayoKawda hupto me boru hadanne mun ape rata enwanne hariyata Somaliyawa penwanawa wagene.
ඔය ගැම්මටම මේකත් අහන්න
IMF ekei mage sambande mokakda kiyapan eeta issela ?IMF eken naya gannakota nan umbalata ganak wat na ne?