Small scale Solar panel help

thilina_k

Well-known member
  • Jan 4, 2015
    608
    623
    93
    Guys gedara hema thissema current ynwa.
    Lap ekai monitor 2i router ekai duwa ganna podi solar panels ganna thiynwda.
    Nathnm setup krla gnnwa nm monda oone parts.
    Night ekta oone ne. Dawalta weda karagnna thibbanm athi.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,963
    113
    - උඩරට -
    Guys gedara hema thissema current ynwa.
    Lap ekai monitor 2i router ekai duwa ganna podi solar panels ganna thiynwda.
    Nathnm setup krla gnnwa nm monda oone parts.
    Night ekta oone ne. Dawalta weda karagnna thibbanm athi.
    ලොකු UPS එකක් ගනින්කෝ..වැඩේ ඉවරයිනේ

    https://mmsrilanka.com/ups-lk
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    Guys gedara hema thissema current ynwa.
    Lap ekai monitor 2i router ekai duwa ganna podi solar panels ganna thiynwda.
    Nathnm setup krla gnnwa nm monda oone parts.
    Night ekta oone ne. Dawalta weda karagnna thibbanm athi.
    Night එකට වැඩ කරන Solar Panel එකක් හම්බ උනොත් මටත් එකක් ගනින් මචන්. තරු එළියෙන් වැඩ කරන සොලර් පැනල් නම් වැඩිය හොදයි, අමාවක දවසටාත් වත්ත වටේ ලයිට් දාන්න පුළුවන් නේ... :lol:
     
    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    608
    623
    93
    Night එකට වැඩ කරන Solar Panel එකක් හම්බ උනොත් මටත් එකක් ගනින් මචන්. තරු එළියෙන් වැඩ කරන සොලර් පැනල් නම් වැඩිය හොදයි, අමාවක දවසටාත් වත්ත වටේ ලයිට් දාන්න පුළුවන් නේ... :lol:
    night ekta oone ne kiwwe. power eka save kargena night eke use krnna oone ne kiyla:lol:. dawalta device tika weda kara gannai oone.
    godak aya karanne deep cycle battery dagena night eke, save kara gaththu power use karana eka neh. ewa kranna giyoth loku cost ekak ynwa

    ලොකු UPS එකක් ගනින්කෝ..වැඩේ ඉවරයිනේ

    https://mmsrilanka.com/ups-lk
    samahra welwta ude light kepuwma aye connection eka enna hawasa 6 withra wena welawaluth thynwa. ups eka thiyenneth emergency eka ta neh. api ekath godak discharge kloth ekath ikmnta drain wei. kohomath ups ekak thynwa. podi solar system ekak hda ganna plwnda kiylai balanne
    ------ Post added on Sep 5, 2021 at 1:02 AM
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් ඔය ප්ලැන් එක වැඩ කරන්නෙ නැ.
    ඩීප් සයිකල් බැටරි දාන්න ඕන. ඒව පට්ට ගනන්.
    හොදම දේ ජෙනියක් ගන්න එක.
    ජෙනිය ඕන වෙලාවක් දුන්වන්න පුලුවන්.
    ඉර එලිය තිබ්බ වැස්ස ඒ ප්‍රශ්න නැ.
    (වියඩම් කරන්න පුලුවන්නම් ඔටො ඔන් ඕෆ් වෙල එකක් උනත් හොදයි)
    UPS එකක් තියා ගන්න ජෙනිය ඔන් කරගන්න කන් දුවන්න.
     
    • Like
    Reactions: thilina_k

    eth mchn issrhata wathura nethiwa light kapanna gaththma generator ekath use krnna amaru wenwa neh. anika me yna widiyta petrol thawath wedi unoth hri limit unoth hari geny eken duwna ekath amarui. geny wala reviews beluwma thiyenne 1hr wlta pertol 1 liter wage ynwa kiyla.
    e hinda mn hithuwe 30kata wage podi system ekak hdla try krla blnna
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    eth mchn issrhata wathura nethiwa light kapanna gaththma generator ekath use krnna amaru wenwa neh. anika me yna widiyta petrol thawath wedi unoth hri limit unoth hari geny eken duwna ekath amarui. geny wala reviews beluwma thiyenne 1hr wlta pertol 1 liter wage ynwa kiyla.
    e hinda mn hithuwe 30kata wage podi system ekak hdla try krla blnna
    umbata oka 30 kata hadanna thiya hithanna wath ba.
    geni yakata 1l yanawa wenna puluwan, habai e cost eka payakata 150i.
    ube usage eka 500w thiyana computer 2i monitor 2i router ekai.
    nikamata gaththath 1000-1500 athare wenawa.
    e wage pramanayak hadanna puluwan panel, charge control, inverter, battery walata yana gana poddak hoyala balanna.
    mata nam hithenne ups + geni lamai saha sarthakai hama athinma.
     
    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    608
    623
    93
    umbata oka 30 kata hadanna thiya hithanna wath ba.
    geni yakata 1l yanawa wenna puluwan, habai e cost eka payakata 150i.
    ube usage eka 500w thiyana computer 2i monitor 2i router ekai.
    nikamata gaththath 1000-1500 athare wenawa.
    e wage pramanayak hadanna puluwan panel, charge control, inverter, battery walata yana gana poddak hoyala balanna.
    mata nam hithenne ups + geni lamai saha sarthakai hama athinma.
    ow 30n hadanna be thmai. 150w panel ekak dan 17k kiynwa. inverter eka 500 ekath 28k kiynwa. around 1 laks yai wage