ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උන සංසිද්ධිය ඉතාම වලංගු සිත්ගන්නාසුලු එකක්. ත්‍රෙඩ් එක දැම්ම කෙනාට හෝ අවංක පිළිතුරු දුන්න අයට නෙමේ මන් මේක කිව්වෙ.

    😁

    අපි මල් පැල වගේ නේ සහෝදරයා ගෙදර ගියහම . එලියට බහින්නේ නෑ

    ගම් වල මිනිස්සු එක්ක දෙයක් කතා කරන්න බැරි කොහෙන් හරි කොළ /නිල් පාට කණ්නාඩි දාගෙන කතා කරන්නේ.
    ඉතින් අපිට එපා වෙනවා

    නැත්තන් පරණ මිනිස්සු දන්න මාර story තියෙනවා. අහගෙන ඉන්න ආසයි.

    මටත් යකා අරූඩ වෙන හින්දා ඔය මිනිස්සු එක්ක ලොකු කතාවක් නෑ.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මම සමූහයක් විදිහට කිරියට කැමතියි. ඒත් මේ වගේ කාරනා වලදි කිරියන්ස් ල මාතෘකාව mystify කරල ලබන ත්‍රිල් එකෙන් එහා දෙයක් නොසොයන එක කණගාටුයි. කවුරුත් අහන්නෙ නෑ ඇයි කියල, උත්තර බාගෙට කියන අයගෙ ආස්ථානය පැහැදිලි කරගන්න දිගටම follow up කරන්නෙත් නෑ. මගේ noob, basic bitch උත්තරේ පවා කවුන්ටර් කරල නෑනෙ කවුරුත්. දෙන දේකින් සතුටු වෙනව. බුද්ධියෙ ප්‍රශ්නයක් නෙමේ මේ තියෙන්නෙ, මන් හිතන්නෙ apathy එක.

    මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උන සංසිද්ධිය ඉතාම වලංගු සිත්ගන්නාසුලු එකක්. ත්‍රෙඩ් එක දැම්ම කෙනාට හෝ අවංක පිළිතුරු දුන්න අයට නෙමේ මන් මේක කිව්වෙ
    මෙහෙමයි , ඕනෙම දෙයක් අධ්‍යයනය කිරීම හා ඒ ගැන නිරීක්ෂණය කොට තමන්ගේ මතය පමණක් විද්‍යාර්ථීන්ගේ අනුදැනුමකින් තොරව ඉදිරිපත් කළ නොහැකියි. මා පළ කළ සෑම පෝස්ට් එකකටම මා 100% ක් වග කියනවා. ඒත් ඒ පිළිබඳව මා දරන මතය ප්‍රකාශ කරන්න තරම් මා බොළඳ නැහැ.

    මා මෙහි රැඳී සිටින්නේ 2006 වර්ෂයේ සිට සහ මාගේ අත්දැකීම් අනුව ඔබ වැනි ඉක්මනින් සියල්ල විසඳා ගැනීමේ අභිලාෂය ඇති අයවළුන් අනන්තවත් හමු වී ඇත. නමුත් අප සතුව ඇති සම්පත්, අපට ගවේෂණය සඳහා ලබා දෙන අවකාශය ප්‍රමානවත් නොවන්නේ නම් මාගේ මතය ප්‍රකාශ කිරීම පුස්සකි.

    කරුණාකර මා මෙහි දැමු පෝස්ට් එකින් එක කියවන්න. මවිසින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන කරුණු සහ මාතලේ පුරවැසියෙකු ලෙස මා හට ඔබ දැනුවත් කළ හැකි කරුණු පමණි.ඊට අමතරව මාගේ විශ්වාස හෝ මත හෝ වෙනත් කිසි ම දෙයක් ඔබට ඒත්තු ගන්වන්නට මට අවශ්‍ය නැත.ඔබ විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබගේ බුද්ධියට අනුව තීරණය කරන්න

    පසු සටහන
    මම මේ ලෝකයේ දෙවියන් හෝ රාවණා හෝ කිසිම අද්භූත බලවේගයක් ඇතැයි විශ්වාස නොකරන අයෙක්මි
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092

    මේව අනවශ්‍යයි. ඇත්තටම දෙයක් කියන්න සූදානම් උනාම කියන්න.

    විශ්වාස හෝ අවිශ්වාස කරන්න ඔයා කිසි දෙයක් කියල නෑනෙ. දිවයින පත්තරේ ආටිකල් එකක් පන්නයෙ අත්දැකීම් විස්තර කිරීමක් විතරයි.

    මම පරණ පෝස්ට්ස් බැලුවෙ නෑ. වෙලාවක් ලැබුන
    වහාම බලන්නම්. සමහර විට ඒවයෙ ඔපීනියන් විදිහට කවුන්ට් වෙන යමක් මට මිස් වෙලා ඇති.
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේව අනවශ්‍යයි. ඇත්තටම දෙයක් කියන්න සූදානම් උනාම කියන්නහරියටම.හරියටම

    මේව අනවශ්‍යයි. ඇත්තටම දෙයක් කියන්න සූදානම් උනාම කියන්න.

    විශ්වාස හෝ අවිශ්වාස කරන්න ඔයා කිසි දෙයක් කියල නෑනෙ.

    මම පරණ පෝස්ට්ස් බැලුවෙ නෑ. වෙලාවක් ලැබුන
    වහාම බලන්නම්. සමහර විට ඒවයෙ ඔපීනියන් විදිහට කවුන්ට් වෙන යමක් ඇති.
    යන්නේ කොහෙද මල්ලේ පොල් කතා එපා. ඔයා නිකම් මට කියන්නේ හරියට පිටසක්වල ජීවීන් ඉන්නවා ද කියලා නාසා එකෙන් අහනව වගේ කතාවක්.මම කවුරුත් මෙතන නොමග යවලා නැහැ.කැමති කෙනෙක් එන්න මාව contact කරල මම දාපු සාක්ෂි සහිතව මං පෙන්නන්නම්.කිසිම ප්‍රශ්නයක් නෑ.අනික මෙතන මාතලේ කිහිප දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා. එයාලා දන්නවා මං කියන දේවල් හරිද නැද්ද කියලා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල් කතා එපා.මුවා නිකම් මට කියන්නේ හරියට පිටසක්වල ජීවීන් ඉන්නවා ද කියලා නාසා එකෙන් අහනව වගේ කතාවක්.මම කවුරුත් මෙතන නොමග යවලා නැහැ.කැමති කෙනෙක් එන්න මාව contact කරල මම දාපු සාක්ෂි සහිතව මං පෙන්නන්නම්.කිසිම ප්‍රශ්නයක් නෑ.අනික මෙතන මාතලේ කිහිප දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා. එයාලා දන්නවා මං කියන දේවල් හරිද නැද්ද කියලා

    ඇයි මම ඔය අත්දැකීම් නිෂ්ප්‍රභ කරනව කියල දිගින් දිගටම අඟවන්නෙ, ඕව මිනිස්සු දැනටමත් දන්න දේවල්. මන් හිතන්නෙ මන් මතුකරන ප්‍රශ්නය ඔයාට තාම තේරිල නෑ.

    හරි. දෙවතාවක් explicitly අහුවට පස්සෙත් තාම clueless නම් මට සිද්ධ වෙනව නවත්තන්න. ෆීල්ඩ් වර්ක් කරල ඉවර උන දවසක කතා කරමු.
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඇයි මම ඔය අත්දැකීම් නිෂ්ප්‍රභ කරනව කියල දිගින් දිගටම අඟවන්නෙ, ඕව මිනිස්සු දැනටමත් දන්න දේවල්. මන් හිතන්නෙ මන් මතුකරන ප්‍රශ්නය ඔයාට තාම තේරිල නෑ.

    හරි. දෙවතාවක් explicitly ලිව්වට පස්සෙත් තාම clueless නම් මට සිද්ධ වෙනව නවත්තන්න. ෆීල්ඩ් වර්ක් කරල ඉවර උන දවසක කතා කරමු.
    හරි ඔයා මතු කරන ප්‍රශ්නය මට තේරෙන්නේ නැත්නම් වෙන කෙනෙක් මාර්ගෙන් හරි මට පැහැදිලි කරලා දෙන්න.මොකද ඔයා වටේ යනවා විතරයි ප්‍රශ්නය හරියට අහන්න.මම දන්න හැම දෙයක්ම කියනවා.නැත්තන් අනික් අය හිතනවා මම බොරු කියනවා කියල. ඔයාගේ ප්‍රශ්නය තේරුණ කෙනෙක් ඉන්නවද බලලා මම උඩින් දීපු උත්තරත් බලන්න
     
    • Like
    Reactions: batwise

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    හරි ඔයා මතු කරන ප්‍රශ්නය මට තේරෙන්නේ නැත්නම් වෙන කෙනෙක් මාර්ගෙන් හරි මට පැහැදිලි කරලා දෙන්න.මොකද ඔයා වටේ යනවා විතරයි ප්‍රශ්නය හරියට අහන්න.මම දන්න හැම දෙයක්ම කියනවා.නැත්තන් අනික් අය හිතනවා මම බොරු කියනවා කියල. ඔයාගේ ප්‍රශ්නය තේරුණ කෙනෙක් ඉන්නවද බලලා මම උඩින් දීපු උත්තරත් බලන්න

    දෙයියෝ සාක්කි, වටේ යන්නෙ නෑ තමුන්ට කියවගන්න බෑ.

    තුන්වෙනි පාරට: ඔබතුමා ලියල තියෙන නීරීක්ෂණ සහ ත්‍රෙඩ් එකේ අනෙක් අය ලියල තියෙන නිරීක්ෂණ අපි දැනට hydrosphere එක ගැන දන්න trivial structural දැනුම උඩ පැහැදිලි කරන්න බැරිද, බැරි නම් දැනට තියෙන මොඩලයේ මොන දුර්වලතා/නොගැලපීම් නිසද? එතනින් පසෙ එන තාර්කික දෙවනි ප්‍රශ්නය, පෙරකී ගැටලු වලට සාර්ථක පැහැදිලිකිරීමක් සඳහා යන්න යෝජිත දිශානතිය ගැන දල වශයෙන් ඔපීනියන් මොනවද?

    මම කියන්නෙ මේව අපි දන්න ව්‍යුහාත්මක කාරනා වලින් පැහැදිලි කරන්න පුලුවන් බව. පිහිටි ගල මත යන ජල ධාරා සහ සාගරය අතර සම්බන්ධය පවා දැනට දන්න පින්තූරයට අයත්නෙ.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    දෙයියෝ සාක්කි, වටේ යන්නෙ නෑ තමුන්ට කියවගන්න බෑ.

    තුන්වෙනි පාරට: ඔබතුමා ලියල තියෙන නීරීක්ෂණ සහ ත්‍රෙඩ් එකේ අනෙක් අය ලියල තියෙන නිරීක්ෂණ අපි දැනට hydrosphere එක ගැන දන්න trivial structural දැනුම උඩ පැහැදිලි කරන්න බැරිද, බැරි නම් දැනට තියෙන මොඩලයේ මොන දුර්වලතා/නොගැලපීම් නිසද? එතනින් පසෙ එන තාර්කික දෙවනි ප්‍රශ්නය, පෙරකී ගැටලු වලට සාර්ථක පැහැදිලිකිරීමක් සඳහා යන්න යෝජිත දිශානතිය ගැන දල වශයෙන් ඔපීනියන් මොනවද?

    මම කියන්නෙ මේව අපි දන්න ව්‍යුහාත්මක කාරනා වලින් පැහැදිලි කරන්න පුලුවන් බව. පිහිටි ගල මත යන ජල ධාරා සහ සාගරය අතර සම්බන්ධය පවා දැනට දන්න පින්තූරයට අයත්නෙ.
    ඉතින් ඔයා දන්නවනේ ඒ දේවල්. ඉතින් මම පැහැදිලි කරන්නේ මොකටද ? අනික පිහිටි ගල මත ජලධාරා කතාවක් මම කිව්වේ කොහෙද? සාගරයට ඒවා සම්බන්ධයි කිව්වේ කොතනද?
    හරියට මම කියපු දේ බලලා එන්න මුලින්. මේ අනුමානිත උමං මාර්ගය සාගරයට කිසිම සම්බන්ධයක් ඇති කියලා මම හිතන්නේ නෑ.
    මුහුදු ජලය සහ හුණුගල් එකට මිශ්‍ර වෙන්නෙත් නෑ. හුණුගල් නිධි වල වතුර ලුණු රසක් එනවානම් ඒ තර්කය ගොඩනගන්න ප්‍රළුවන්.

    පිහිටි ගල මත යන ජල ධාරා සහ සාගරය අතර සම්බන්ධය පවා දැනට දන්න පින්තූරයට අයත්නෙ.
    මේ පින්තූරය අපිටත් බලන්න දාන්නකෝ. දැනට දන්න පින්තූරය අපිත් දැකලා නැහැ
    ------ Post added on Sep 6, 2021 at 9:19 PM
     
    • Like
    Reactions: batwise

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දුවල ගිහින් වීඩියෝ එකක් හදන්න ඕනෙ. "ලංකාව මුහුදට බිලිවෙයිද?", "ලංකාවේ බූගත මහා ගඟ" වගෙ ටයිටල් එකක් දාන්න පුලුවන්

    ලංකාව යටින් ගලා බසින මහා ගංගාව ගැන මහා හෙලිදරවුව,
    ලංකාවෙ තියන මහා බූගත ගංගාව ගැන ඔබ දැන සිටියාද
    මේ මහා බූගත ගංගාව ගැන දන්නෙ නැතුව මාතලේ නං යන්න එපා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ලංකාව යටින් ගලා බසින මහා ගංගාව ගැන මහා හෙලිදරවුව,
    ලංකාවෙ තියන මහා බූගත ගංගාව ගැන ඔබ දැන සිටියාද
    මේ මහා බූගත ගංගාව ගැන දන්නෙ නැතුව මාතලේ නං යන්න එපා.
    මාතලේ සූරූපි තරුණිය භූගත ගගට බිලි වුනාද?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මාතලේ සූරූපි තරුණිය භූගත ගගට බිලි වුනාද?
    This 😂😂

    භූගත උමං ගඟට බිලිවූ ගව රංචුව සැතපුම් 20 ක් ඈතින් නිරුපද්‍රිතව හමුවෙයි 😂
    ------ Post added on Sep 6, 2021 at 10:00 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    අනික පිහිටි ගල මත ජලධාරා කතාවක් මම කිව්වේ කොහෙද?

    උමං ගංගා සහ aquifer දෙකම පිහිටි ගල මත ජලධාරා තමයි. ඔයා කියන්නෙ වෙන මොනව හරි දෙයක් ගැන නම් ක්ලැරිෆයි කරන්න.

    සාගරයට ඒවා සම්බන්ධයි කිව්වේ කොතනද?

    නෑ ඔයා එහෙම එකක් කිව්වෙ නෑ. මමයි කියන්නෙ. Sea water අතුරු මුහුනතක් තියෙන, saline gradient පෙන්වන coastal aquifers ගැන අපි දැනටම දන්නවනෙ.

    මේ අනුමානිත උමං මාර්ගය සාගරයට කිසිම සම්බන්ධයක් ඇති කියලා මම හිතන්නේ නෑ.

    මට මුලින් මිස් උන ‍රිප්ලයි එකක් මම දැක්ක. ඔයා එක තැනක කියල තියෙනව යම් ලිඳක/උල්පතක සුනාමි කාලයෙදි වතුර බොර උනා කියල. රට අභ්‍යන්තරයේ උන දෙයක් නම් ඒක saline aquifer කතාවක් ඈඳෙන්නෙ නෑ, මම පිළිගන්නව.

    ඒ සිද්ධිය ගැන reports තියෙනවද. ඔව් මන් අහන්නෙ ගම් වැසියො කිව්ව දේවල් සටහන් උන තැන්, scientific literature ම නෙමේ.

    ඒක පැහැදිලි කරන්න මොනවා හෝ postulates තියෙනවද?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මට මුලින් මිස් උන ‍රිප්ලයි එකක් මම දැක්ක. ඔයා එක තැනක කියල තියෙනව යම් ලිඳක/උල්පතක සුනාමි කාලයෙදි වතුර බොර උනා කියල. රට අභ්‍යන්තරයේ උන දෙයක් නම් ඒක saline aquifer කතාවක් ඈඳෙන්නෙ නෑ, මම පිළිගන්නව.

    ඒ සිද්ධිය ගැන reports තියෙනවද. ඔව් මන් අහන්නෙ ගම් වැසියො කිව්ව දේවල් සටහන් උන තැන්, scientific literature ම නෙමේ.

    ඒක පැහැදිලි කරන්න මොනවා හෝ postulates තියෙනවද?
    මේකට උත්තරය ඔව්.
    අනිවාර්යයෙන් Tectonic plates අතර තියෙන සම්බන්ධය
    ගැඹුරු මුහුදේ භූ තැටි සට්ටනයේදී විශාල පදාසයක් එයට සම්බන්ධයි. ඉතින් අපේ මුහුදේ වතුර සම්බන්ධයක් නැතත් ඒ plates එකිනෙක ගැටීම නිසා එසේ වූ බව නිරීක්ෂණය කළා.
    ගම් වැසියෝ ළඟට හෙට ආවත් එයාලා කියයි විස්තරේ. අනික ඒ වගේ දේවල් ගැන ගම් වැසියන් කිව බව කිව්වේ ඒ අවුරුද්දේ මම උසස් පෙළ සිසුවෙක් නිසා. මම ඒ කාලේ ඕවගේ වෘත්තිය මට්ටමෙන් සටහන් කරන්න ගියේනෑ
    කෝ ඉතින් ඔයා කියපු පින්තූරයක් දාන්න අපිටත් බලන්න. ඒක ලොකු සොයාගැනීමක් වේවි
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    මේකට උත්තරය ඔව්.
    අනිවාර්යයෙන් Tectonic plates අතර තියෙන සම්බන්ධය
    ගැඹුරු මුහුදේ භූ තැටි සට්ටනයේදී විශාල පදාසයක් එයට සම්බන්ධයි. ඉතින් අපේ මුහුදේ වතුර සම්බන්ධයක් නැතත් ඒ plates එකිනෙක ගැටීම නිසා එසේ වූ බව නිරීක්ෂණය කළා.
    ගම් වැසියෝ ළඟට හෙට ආවත් එයාලා කියයි විස්තරේ. අනික ඒ වගේ දේවල් ගැන ගම් වැසියන් කිව බව කිව්වේ ඒ අවුරුද්දේ මම උසස් පෙළ සිසුවෙක් නිසා. මම ඒ කාලේ ඕවගේ වෘත්තිය මට්ටමෙන් සටහන් කරන්න ගියේනෑ

    Noted.

    කෝ ඉතින් ඔයා කියපු පින්තූරයක් දාන්න අපිටත් බලන්න. ඒක ලොකු සොයාගැනීමක් වේවි

    පිහිටි ගල මත යන ජල ධාරා සහ සාගරය අතර සම්බන්ධය පවා දැනට දන්න පින්තූරයට අයත්නෙ.

    ඔතන ලියල තියෙන්නෙ saline aquifers ගැන. පින්තූරය කියන්නෙ established picture කියන අදහසින්. ලිටරල් පින්තූරයක්?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    @lovethebomb @kepu
    මැත කාලය‌ෙ වික්ට‌ොරියා ව‌ෙල්ල ආසන්න ප්‍රදෙශය‌ේ ඇතිවන කම්පන ම‌ෙ මාතෟකාව හා සම්බන්ද ව‌ෙනවා කියලා ඔයාලා හිතනවද?
     
    • Like
    Reactions: EnIgma001

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Noted.

    ඔතන ලියල තියෙන්නෙ saline aquifers ගැන. පින්තූරය කියන්නෙ established picture කියන අදහසින්. ලිටරල් පින්තූරයක්?
    ඔයා ගූග්ල් කරලා ගත්ත ඕනෙම එකක් දාන්න බලන්න
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    @lovethebomb @kepu
    මැත කාලය‌ෙ වික්ට‌ොරියා ව‌ෙල්ල ආසන්න ප්‍රදෙශය‌ේ ඇතිවන කම්පන ම‌ෙ මාතෟකාව හා සම්බන්ද ව‌ෙනවා කියලා ඔයාලා හිතනවද?
    මාතලේට සම්බන්ධ නැහැ මචන්. ඒත් plates වලට ලොකු සම්බන්ධයක් තියෙනවා. ඕකත් කලින් රිජෙක්ට් කරපු ප්‍රොජෙක්ට් එකක් මගේ මතකය නිවැරදි නම්
     
    • Like
    Reactions: thedigit2s