ලංකාවේ සැමන් ටින් සමාගමක් හදන්න ඉල්ලපු වාර්තාවක් බලන්න ලැබුණා මට විදේශ ආයෝජකයෙක් ගේ. ( 10-12 years old)
ධීවර ඇමති කෙනෙක් ඉල්ලපු මිලියන 150 දෙන්න කැමති වෙලා නැතිව ඒක වෙන රටකට ගිහින්. ආතල් නේද?
After refused by Invester, local representative එතකොට පගාව ඉල්ලන කණ්ඩායම, ඒකේ වෙනම සටහනක් ලෙස යොදලා තිබුණා Politician and Government Officials should be negotioned through a Consultation ferm....... කියලා
Minister of Fisheries
Secretary of Fisheries
P.... office.....
P.... office...
B.... I
I..... d revenue
C....... y Registration
C...... l Bank
Heads Local Governance
Environmental Authorities
Atomic E.....
Bio...... Services
Safety....
SLS
Harbour.....
SL Port Authority
Custom
Union of SL Engineering Services
Union of SL Scietific Services
Faculty of Microbiology...
College of Microbiologist
Beach.....
Fisheries Union
Company heads of Key competitor brands'
Petrolium Corporation
Electricity board
Water board
මතක ටික ලිව්වේ..... තව තිබ්බා අපි අහල වත් නැති test labs, fish brokers, local services providers / manufacturers, bureau, කාර්යංශ, රජයේ අනුබද්ධ ආයතන සහ පළාතේ ආගමික, දේශපාලනය සහ සිවිල් සංවිධාන වල නම් ගොඩක්.
මම හිතන්නේ ඕකට මහන්සි වුන පුද්ගලයා කළකිරීමෙන් වගේ සටහන් ගොඩක් දාලා තිබ්බා, meeting වල වුණ සිදුවීම් එක්ක. ඔක්කොම මුදල් ඉල්ලීම්, වක්‍රාකාර තර්ජන, කල්දැමීම්, අතපසු කිරීම, ලියුම් නැති කිරීම්, වෙනත් යෝජනා විදිහට නැවත නම් කරන පුද්ගලයෙක් හරහා වාර්තාව ඉදිරිපත් කිරීම වගේ දේවල්.
මට අන්තිමට කියන්න ඕනේ ලංකාවේ බුද්ධි අංශෙකින් වගේ රහසිගත ව හරි මේ දේශද්‍රෝහීන් ව එළොව යැව්වේ නැත්නම් නීතිය බල්ලා ට දාලා කරන මේ සෙල්ලමෙන්
ලංකාවට ඩොලර් ගේන එක හරි, ලංකාවෙන් එලියට ඩොලර් යන එක අඩු කරනවා කියන්නේ හීන තමයි.
Portcity එකට ආයෝජන ගේන්න වුනත් මේ කුණු ක්‍රම ය හරියන්නේ නැති නිසා, තමයි වෙනම නීතියක් අටවන්න ඇත්තේ. ඇත්තටම ඕනේ කම තිබ්බා නම් පොදු ආයෝජන නීතියක් හරහා රටටම ගැලපෙන investment policy එකක් හදන්න තිබුණා. එහෙම නො කරන්නේ ඔය "මජර ක්‍රමය" උන්ගේ පැවැත්ම ට ඕනේ නිසයි.
උඹලගේ තාත්තා, සහෝදරයෝ, යාළුවෝ ඔය වගේ තැන් වල වැඩ කරනවා නම් හර්ද සාක්ශියට දන්නවා ඇති නේ, වැඩ වෙන විදිහ.