duppath ekekta thama ekath
, මතු භවේක මේවගේ අකල් මරණයකට මුහුණ දෙන්න නොලැබේවා

yakage random event ekakne bn ekarandom events
ea wage thamaiBike eka para madde nawattan indala gaha kadan watila vage neda? stand eka pattama ada wela tiyenne
බයික් එක යද්දි ඔහොම ගහක් වැටිල මැරුන කතාවක් මම අහල තියනව දවස් දෙකතුනක් දෙන්න මම හරියටම හොයල කියන්නම්yakage random event ekakne bn eka
bike eketh manussaya udatama
කාලෙකට කලින් රාජලියෙක්/උකුස්සෙක් සර්පයෙක්ව අල්ලගෙන හොටෙන් අරගෙන පියාබද්දී ඒ සර්පයා වැටිලා පාරේ යන ගමන් තිබුන බයික් එකකට. එතනදි බයික් එකේ ගිය ගෑනු කෙනට සර්පය දශ්ට කරලා මැරිලාyakage random event ekakne bn eka
bike eketh manussaya udatama
දැනට අවුරුදු 2,3 කට කලින් කොලබ පැත්තේ ගංවතුර, සැඩ සුලං තිබ්බ දවසක ගහක් යන ගමන් තිබ්බ බයික් එකකුයි , ත්රී වීලර් එකක් උඩටයි වැටිලා බයික් එකේ කෙනා මැරුනා. මන් කියන සිද්දියේ නම් ct100 එකක් තිබ්බේබයික් එක යද්දි ඔහොම ගහක් වැටිල මැරුන කතාවක් මම අහල තියනව