HTF is this even possible [NSFW] [DEATH]

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    SwGRHp4.jpg



    cm3v357.jpg



    9Xp7SOF.jpg
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Man danna knk, පාරේ lorry ekk nawattan iddi, lorry eka drive කරන්නේ eya. Park krn iddi widuru kallak wadila ahak අන්ධ වුණා. බලද්දි side mirror eke widuru kallak kadila awt tienne. Eke ගලක් වැදිලා. පාරේ ගිය wahaneka tire ekata ගලක් අහු වෙලා ඒක side mirror eke wadila, eke widuru kallak ahe වැදුන kyala tama hitanne...
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    yakage random event ekakne bn eka

    bike eketh manussaya udatama
    බයික් එක යද්දි ඔහොම ගහක් වැටිල මැරුන කතාවක් මම අහල තියනව දවස් දෙකතුනක් දෙන්න මම හරියටම හොයල කියන්නම්

    ඒක නෙවෙයි හොදම සිද්දිය. ඒ ලී මෝලක අයිතිකාරයෙක්
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,713
    24,775
    113
    Fantasy
    yakage random event ekakne bn eka

    bike eketh manussaya udatama
    කාලෙකට කලින් රාජලියෙක්/උකුස්සෙක් සර්පයෙක්ව අල්ලගෙන හොටෙන් අරගෙන පියාබද්දී ඒ සර්පයා වැටිලා පාරේ යන ගමන් තිබුන බයික් එකකට. එතනදි බයික් එකේ ගිය ගෑනු කෙනට සර්පය දශ්ට කරලා මැරිලා

    බයික් එක යද්දි ඔහොම ගහක් වැටිල මැරුන කතාවක් මම අහල තියනව
    දැනට අවුරුදු 2,3 කට කලින් කොලබ පැත්තේ ගංවතුර, සැඩ සුලං තිබ්බ දවසක ගහක් යන ගමන් තිබ්බ බයික් එකකුයි , ත්‍රී වීලර් එකක් උඩටයි වැටිලා බයික් එකේ කෙනා මැරුනා. මන් කියන සිද්දියේ නම් ct100 එකක් තිබ්බේ
    ------ Post added on Sep 6, 2021 at 10:07 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,052
    1
    59,123
    113
    Mother Earth
    බලපන් ඉතින් උගෙ මරණය සිදු වෙන්න සියල්ල ගැළපුණ හැටි.
    මේ විශ්වයේ කොතනක හරි එකිනෙකාගෙ දෛවය ලියවෙලා තියෙනවද දන්නෙ නෑ. මේ මේ අවස්ථාවෙදි මේ දේ වෙනවා කියල. ඔය කොරෝනා වුණත් ස්වභාවධර්මයේ /දෛවයේ correction එකක් වෙන්න පුළුවන්.