SLT Fibre?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,630
    12,752
    113
    ලංකාවේ.. ලංකාවේ
    Fibre unge team calls samahrawelawata quality nahane ban...eta wada dialog 4G unge call wal video quality..ekay me hoyanne
    1) චෙක් කරපන් ඇත්තටම උබට ෆයිබර් එනවද කියලා. ADSL ද දන්නේ නැහැ.
    2) fiber එකේ ස්පීඩ් චෙක් කරලත් බලපං. අඩුම 50-60ක් වත් එන්න එපයි ලිමිට් කරලා නැති නම්.
    3) උබ මීට් කියන package එක activate කරලද තියෙන්නේ. එක activate කලාම කොලිටි කැප් එකක් තියනවද කියලා දන්න කෙනෙක් හොයන්න වෙයි. ලේසි වෙන එකක් නෑ හරියට හොයන්න (හරියට dialog laage Youtube package activate kaloth video quality cap ekak watenawa. හැබැයි SLT ලගේ video කොලිටි කැප් නැහැ youtube ඔර නෙට්ෆ්ලික්ස් වලට. youtube SLT data ලිමිට් එකක් තියනවා.)
    මේක තමා වෙන්න පුළුවන් හොදම සාදාරනම එක්ස්ප්ලනේෂන් එක


    මොක උනත් wired connection එකක කොලිටිය එන්නේ නැහැ wireless නෙට්වර්ක් එකක.
    අනික ඔය 100Mbps ඕනා නැහැ අපිට ඕන සාමාන්‍ය පාවිච්චියට හොදට වැඩ ඩ්‍රොප් නැති 10Mbps තිබ්බා නම් ඇති....

    කස්ටමර් සර්විස් එක කම්පයර් කරන්න නම් පුළුවන්...
    ලයින් එකයි. ගෙදර වයරින් හොදට තියනවා නම් ලංකාවේ බහුතරයක් දෙනාගේ වැඩ වලට කොපර් ලයින් ඇති. හරියට දෙනවා නම්.

    මේකේ poll එකක හරියට wording කරලා දාලා බලපන් වැඩි දෙනාගේ උත්තරේ මොකද්ද කියලා කෝකටත්......
    මතක තියාගනින් හරියට ලියන්න ප්‍රශ්නේ. නැත්තන් කොම්පයර් කිරීමක් නෙමේ තමන් ගාව තියන එක තමන්ට හොදද නත්ද්ද කියන උත්තරේ තමා හම්බෙන්නේ.....
     
    Last edited: