Private banks exchange rates aduwela?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,756
    39,568
    113
    Homagama
    Yesterday tt buying Rs. 220 today Rs. 196. Whats happening?

    https://www.sampath.lk/en/exchange-rates
    මේක ව්‍යාජව කරපු දෙයක් වගේ. කොහොමත්ම දවසෙන් 20ක් බහින්නම බැ. මහබැංකුවේ අධිපතිත්වය පෙන්වන්න එකේ රෙට්ස් වලටබස්ලා. නමුත් මෙහෙම පෙන්නුවට ගෙවන්න ගියාම අර රේට්ස්ම යනවා ඇති.

    ගොන් හරක්. මිනිස්සුන්ව ඉලක්කම් වලින් රැවැට්ටුවම ⁣ඔක්කොම හරි කියලා හිතන්නේ.

    commerical bank එකෙත් ඔය සෙතේම තාම.. සර් මොකක් හරි කරලා වගේ.
    අංක මකලා. 🤣
    ------ Post added on Sep 7, 2021 at 12:03 PM
     
    • Love
    Reactions: HYBRIDPC

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    1631000405897.png
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    private banku pahugiya dawas tike dollar eka gaththe 220ta wage eth dan wikunanna wela thiyenne 203ta. mehema giyoth banku walata paadui. bankuwala paaduwa maha bankuwen gewanawada danna.