$ kiyak pay kalada machan? kiya ganeda umbe kapila thibbe?
224යි හැබැයි මම පේ කරේ USD නෙමෙයි, paypal conveter eka යූස් කරේ. මේකෙදි පේපැල් අපෙන් LKR කපාගෙන Paypal එකෙන් USD කන්වර්ට් කරනවා, එතකොට ටැක්ස්/charges නැහැ.
එතකොට 46774 ක් කැපුනා, රේට් එක 208
Yes PayPal is cheaper in LKR last week. Paid £135 last week using bank rate as I thought its cheaper (used to be) . Sampath charged me 39501.20 and PayPal rate is 38790lkr.
ඔවු පේපැල් කන්වර්ටරේ 208.8 USD වලට (While amazon converter is 204)
බැංකුවෙන් ඇහුවම කිවුවෙ රුපියල් ලක්ශෙකට වැඩි USD වලින් යන පේමන්ට් වලට වෙනම Approval එක ගන්න ඕන කියලා, බැංකුවෙ රේට් එක 203යි නමුත් ඒකට 6%ක චාජ් එකක් ගන්නවා කියලා, එතකොට රේට් එක 215ක් වගේ, නමුත් ඔතන බොරු රේට් එකක් දාල ඇත්තටම 226ක් වගේ ගන්නවා කියලා ගොඩක අය කියලා තිබ්බා.