ගෙවලා කැපුනු ගාන දාපන් දැනගන්න අපිටත්අඩේ ඩොලර් 250ක් ගෙවන්න තියනවා සනිකව ගෙවලා දාන්න ඕන.
ගෙවලා කැපුනු ගාන දාපන් දැනගන්න අපිටත්අඩේ ඩොලර් 250ක් ගෙවන්න තියනවා සනිකව ගෙවලා දාන්න ඕන.
dala balala apitath kiyapan koo ganna kiyada kiyala hiksඅඩේ ඩොලර් 250ක් ගෙවන්න තියනවා සනිකව ගෙවලා දාන්න ඕන.
මෙහෙම දේකුත් තියනවා නේදdala balala apitath kiyapan koo ganna kiyada kiyala hiks
kohomada gewanakota 260 k wage giyothඅඩේ ඩොලර් 250ක් ගෙවන්න තියනවා සනිකව ගෙවලා දාන්න ඕන.
පේපැල් එකට දෙද්දිත් ටැක්ස් කැපෙනවා නේද? නැද්ද?මෙහෙම දේකුත් තියනවා නේද
පේපැල් එකෙන් ගෙවද්දි paypal converter එක යූස් කරන එක ලාබ වෙයි දැන් සිටුවේශන් එකත් එක්ක, මොකද උන් එතකොට LKR වලින් කපාගෙන උන් කන්වර්ට් කරනවා නේ
දැන් බැංකුවෙ රේට් එකත් කේස්, තව අර % කීයක්ද කොහෙදත් කපනවාලු නේ. ඔය දෙකම ට්රයි කරන්නෙ නැතුව පේපැල් කරන්සි කන්වර්ටර් එක දාල පේ කරනවද කියලා බැලුවෙ.
බැංකුවෙන් කෝල් කරල ඇහුවත් කියන ගාන ශුවර් නැහැනේ.
yes, oba Hari this is true, isara meke anith patha thibeමෙහෙම දේකුත් තියනවා නේද
පේපැල් එකෙන් ගෙවද්දි paypal converter එක යූස් කරන එක ලාබ වෙයි දැන් සිටුවේශන් එකත් එක්ක, මොකද උන් එතකොට LKR වලින් කපාගෙන උන් කන්වර්ට් කරනවා නේ
දැන් බැංකුවෙ රේට් එකත් කේස්, තව අර % කීයක්ද කොහෙදත් කපනවාලු නේ. ඔය දෙකම ට්රයි කරන්නෙ නැතුව පේපැල් කරන්සි කන්වර්ටර් එක දාල පේ කරනවද කියලා බැලුවෙ.
බැංකුවෙන් කෝල් කරල ඇහුවත් කියන ගාන ශුවර් නැහැනේ.
පේපැල් කනවර්ටර් එක යූස් කරන එක හොඳ වෙයි වගේkohomada gewanakota 260 k wage giyoth
ටැක්ස් එක තියෙන්නෙ USD පේමන්ට් වලට නං, පේපැල් වල converter එක යූස් කරාම උන් LKR වලින් කපාගෙන උන්ගෙ පැත්තෙන් නේද කන්වර්ශන් එක කරන්නෙපේපැල් එකට දෙද්දිත් ටැක්ස් කැපෙනවා නේද? නැද්ද?
Kawda owa buy karanne?
229 kapunaada card eken payment karapu aya innawada? kiyak kapenawada $ 1 ta
mokadda machn me debit card payment ekakda?
$ kiyak pay kalada machan? kiya ganeda umbe kapila thibbe?කොම්බෑනක් කාඩ් සෙන්ටර් එකෙන් ඇහුවා
බැංකුවෙ රේට් එක 203.XX හැබැයි USD වලින් පේ කරද්දි 6%ක් වැඩිපුර චාජ් කරනවා, එතකොට ඇත්තටම අපේ රේට් එක වෙන්නෙ 215ක් වගේ, පේපැල් කන්වර්ටර් එක යූස් කරන එක උඩින්ම ලාබයි
පේපැල් කන්වර්ටර් එකේ රේට් එක 208.8, ඇමසන් කන්වර්ටරේ රේට් එක 204යි.
ow ban mun me boru rate da dala tiyenne man ntb card eken pay kareehenam wadak nane ban me rate ?