අරුම පුදුම දේශීය ව්‍යාපාරිකයෝ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඩෙන්මාර් වෙන්ඩ ලොල් මම නම් දන්න විදිහට උන් කුහක නැ, ඒකට අපේ උන් හද්ද කුහකයි.., ධම්මික පෙරේරට හිකෙනවනම් චින ටයිල් හරි කමක් නැ කියයි, කුහකකමේ උපරිමය..
    මම ඉන්නේ පාරිභෝගිකයගේ පැත්තේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඉන්නේ පාරිභෝගිකයගේ පැත්තේ
    පාරිබෝගිකයො කොහොමත් ලoකා ටයිල්ස් රොසෙල් ගන්ඩ කැමතියි, ඔය කුහක හිගන සක්කිලි තමයි අඩු ගානට තියෙන චින ටයිල් හොයන්නෙ..🤭🤭🤭🤭
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මේ තියෙන්නේ අපේ රටේ පසුගිය වසර දෙක තුල සමහර වෙළඳ සමාගම් අතර තරඟයක්...

    ලංකාවේ වෙළඳපොළ තුල තියෙන ලොකු ගැටළුවක් තමයි වෙළඳ ඒකාධිකාරයන් ගොඩ නගා ගැනීම. ලෝකයේ දියුණු ආර්ථික වල ලක්ෂණයක් තමයි ඒ රටවල වෙළඳපොළ තුල ඒකාධිකාරයන් ගොඩ නැගීම වැළක්වීමට නියාමනයන් සහ ආයතන පැවතීම. මොකද නිදහස් වෙළඳ පොළක් කාර්‍යක්ෂම වෙන්නෙත්, එයින් ලැබෙන ප්‍රතිලාභ මහජනතාවට බෙදී යන්නෙත් සාධාරණ වෙළඳ තරඟයක් තිබුනොත්. හැබැයි ලංකාවේ අක්‍රමවත් රාජ්‍ය පරිපාලනය නිසා අපේ රටේ ව්‍යාපාරිකයන් සූක්ෂම ලෙස වෙළඳ ඒකාධිකාරයන් ගොඩ නගනවා. ඒ අපිට නොදැනිම.

    දැන් ලංකාවේ ටයිල් හා නාන කාමර උපකරණ වලටත් එහෙම ඒකාධිකාරයක් ගොඩ නැගිලා. සමාගම් දෙකක් උනාට අයිතිය එක් කෙනෙයි.
    මේ ලංකා ටයිල්ස් එකෙයි රොසෙල් එකෙයි ආදායම ගැන සංසන්දනයක්...
    2019/2020 - බිලියන 13.1
    2020/2021 - බිලියන 25.2
    වැඩිවීම 91%
    ලංකා ටයිල්ස් එකෙයි රොසෙල් එකෙයි ලාභය
    2019/2020 - බිලියන 1.2 (NP 9%)
    2020/2021 - බිලියන 5.7 (NP 23%)
    වැඩිවීම 367%
    නවලෝක, ආසිරි, ලංකා, ඩර්ඩන්ස් හොස්පිටල් ඔක්කොගෙම ආදායම
    2019/20 - බිලියන 38
    2020/21 - බිලියන 39.9
    වැඩිවීම 5%
    නවලෝක, ආසිරි, ලංකා, ඩර්ඩන්ස් හොස්පිටල් ඔක්කොගෙම ලාභය
    2019/20 - බිලියන 1.98 (NP 5%)
    2020/21 - බිලියන 3.2 (NP 8%)
    වැඩිවීම 63%
    හොස්පිටල් 4ම 20/21 ගත්ත මුළු ලාභය - බිලියන 3.2
    ටයිල් කොම්පැනි දෙක 20/21 වැඩිකරගත්ත ලාභය - බිලියන 4.5
    ඔබ ඔබේ නානකාමර කට්ටලයට හා ටයිල් වලට විශාල මිලක් දැන් ගෙවමින් තිබෙනවා. ඔබට හිතෙනවා දේශීය ව්‍යාපාර දියුණු වෙලා කියලා. හබැයි ඇත්තෙන්ම වෙලා තියෙන්නේ ඔබට ඒ වෙනුවෙන් අධික මිලක් ගෙවන්නට වෙලා. ප්‍රතිලාභ මහජනතාවට නෙවෙයි එක් ව්‍යාපාරිකයෙකුට නතු වෙලා.
    අපේ වෙළඳපොළ අපි නිවැරදිව කළමනාකරණය කර ගන්නේ නැත්නම් නිදහස් වෙළඳ පොළ කියන්නේ, වෙළඳ ඒකාධිපති ධන කුවේරයන්බිහි කරන මැෂිමක්. එහි මිළ ඔබට ගෙවීමට සිදුවීම කනගාටුවක්.
    තාරුක රණවීර
    Tharuka Ranaweera
    මහ ලේකම්
    ජාතික හරිත පෙරමුණ

    api dark theme ban
    okkotama kalın oya figures hrida? mata mataka vdhata nm Rocell turn over ekat 12Bn profit 3.4Bn Group eke Turnover 44Bn Profit 9.6Bn 2020/21 (Group eke tawa companies tianwa) anika monopoly nah tawa importers innawa oni taram tiles sanitary import karana.. ekama de import restrictions nisa market eke nah tibbat prices wadi.. anika oya kiana profits including revaluations..

    anika for ex øya kiana hospital Durdans eke turnover drop habei COGS podi % changes Yanne mkada COGS wadi wenne na service sector nisa..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය කියලා තියනවා කතාව sort of true නේද
    ලොක ප්‍රසිද්ද උදාහරන තියනවා Nvidia එකෙන් AMD එක ගන්න හැදුවට කේස් එකක් උනා නේද ඔය සීන් එක නිසා
    තව මොනොපොලි එකක් කරගන්න ඉන්ටෙල් එකෙන් AMD චිප්ස් ගන්න එපා කියලා අනෙක් කම්පැනි වලට සල්ලි දීපුව එහෙම නිසා උන්ට antitrust කේස් එක වැටුනා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    අද රෑ 12.00 ට විශේෂ ගැසට් එකක් මගින් ඩොලර් 1ක් සඳහා රු. 203 විශේෂ මිලක් අනිවාර්ය කෙරේලු. හිතවතුන්ගේ බඩු වලට LC confirmation , TT, LC at Site පහසුකම සැපයූ පසු මෙය ඉවත් වනු ඇතිලු.

    😂 RIP tha Clans of R Family
     
    • Like
    Reactions: tclanki

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මේ ගොන් උත්ත නිසා තමා පැතුමට කිරියෙ තියෙන චන්ද ටිකත් නැති වෙන්නෙ.
     
    • Dislike
    Reactions: riduna pm

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    මිල කියන්නෙ ඒකාධිකාරය මගින් පාරිභෝගිකයා මත ඇතිකරන පීඩනය (අපේ රටේ) අපිට තාම රටක් හරියට පාලනය කරන්න ඛෑ. දැන්වත් අවබෝධ කර ගන්න අපි ඉන්න තැන.
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    okkotama kalın oya figures hrida? mata mataka vdhata nm Rocell turn over ekat 12Bn profit 3.4Bn Group eke Turnover 44Bn Profit 9.6Bn 2020/21 (Group eke tawa companies tianwa) anika monopoly nah tawa importers innawa oni taram tiles sanitary import karana.. ekama de import restrictions nisa market eke nah tibbat prices wadi.. anika oya kiana profits including revaluations..

    anika for ex øya kiana hospital Durdans eke turnover drop habei COGS podi % changes Yanne mkada COGS wadi wenne na service sector nisa..
    ඉස්සෙල්ලා ඔයාගේ figures හරිද කියන්නකෝ.
    මේ figures ගැන වගකීම තාරක මල්ලි ගන්නවා

    පාරිබෝගිකයො කොහොමත් ලoකා ටයිල්ස් රොසෙල් ගන්ඩ කැමතියි, ඔය කුහක හිගන සක්කිලි තමයි අඩු ගානට තියෙන චින ටයිල් හොයන්නෙ..🤭🤭🤭🤭
    එහෙම නම් පාරිභෝගිකය මෙච්චර කල් චීන ඉන්දියන් බඩු ගත්තේ ඇයි
    ------ Post added on Sep 7, 2021 at 9:04 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ බිස්නස් කරල දියුනු උන මිනිස්සු ඉන්නෙ අතලොස්සක්. බහුතරයක් ලොකු සල්ලි කාරයෝ වෙලා ඉන්නේ ඒ ඒ කාලේට එන ආණ්ඩුව එක්ක එකතු වෙලා කුපාඩි බලු වැඩ කරලා සල්ලි හොයන උන්.

    එහෙම රටක බිස්නස් හැසිරෙන්නේ ඔහොම තමයි. ලොරියක් අරන් බඩු විකුනන එකෙක් බලපන්, ඌ උනත් බලන්නේ මේ වෙලාවේ හූරගෙනම කන්න. ලොකු ලොකු බිස්නස් වලිනුත් ඊට වඩා දේයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අම්මෝ මේකේ ඉන්න ගොඩක් උන්ට ටයිල් කැටයක් 5000 ක් උනත් අවුලක් නෑ වගේ 🤣🤣
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මේ තියෙන්නේ අපේ රටේ පසුගිය වසර දෙක තුල සමහර වෙළඳ සමාගම් අතර තරඟයක්...

    ලංකාවේ වෙළඳපොළ තුල තියෙන ලොකු ගැටළුවක් තමයි වෙළඳ ඒකාධිකාරයන් ගොඩ නගා ගැනීම. ලෝකයේ දියුණු ආර්ථික වල ලක්ෂණයක් තමයි ඒ රටවල වෙළඳපොළ තුල ඒකාධිකාරයන් ගොඩ නැගීම වැළක්වීමට නියාමනයන් සහ ආයතන පැවතීම. මොකද නිදහස් වෙළඳ පොළක් කාර්‍යක්ෂම වෙන්නෙත්, එයින් ලැබෙන ප්‍රතිලාභ මහජනතාවට බෙදී යන්නෙත් සාධාරණ වෙළඳ තරඟයක් තිබුනොත්. හැබැයි ලංකාවේ අක්‍රමවත් රාජ්‍ය පරිපාලනය නිසා අපේ රටේ ව්‍යාපාරිකයන් සූක්ෂම ලෙස වෙළඳ ඒකාධිකාරයන් ගොඩ නගනවා. ඒ අපිට නොදැනිම.

    දැන් ලංකාවේ ටයිල් හා නාන කාමර උපකරණ වලටත් එහෙම ඒකාධිකාරයක් ගොඩ නැගිලා. සමාගම් දෙකක් උනාට අයිතිය එක් කෙනෙයි.
    මේ ලංකා ටයිල්ස් එකෙයි රොසෙල් එකෙයි ආදායම ගැන සංසන්දනයක්...
    2019/2020 - බිලියන 13.1
    2020/2021 - බිලියන 25.2
    වැඩිවීම 91%
    ලංකා ටයිල්ස් එකෙයි රොසෙල් එකෙයි ලාභය
    2019/2020 - බිලියන 1.2 (NP 9%)
    2020/2021 - බිලියන 5.7 (NP 23%)
    වැඩිවීම 367%
    නවලෝක, ආසිරි, ලංකා, ඩර්ඩන්ස් හොස්පිටල් ඔක්කොගෙම ආදායම
    2019/20 - බිලියන 38
    2020/21 - බිලියන 39.9
    වැඩිවීම 5%
    නවලෝක, ආසිරි, ලංකා, ඩර්ඩන්ස් හොස්පිටල් ඔක්කොගෙම ලාභය
    2019/20 - බිලියන 1.98 (NP 5%)
    2020/21 - බිලියන 3.2 (NP 8%)
    වැඩිවීම 63%
    හොස්පිටල් 4ම 20/21 ගත්ත මුළු ලාභය - බිලියන 3.2
    ටයිල් කොම්පැනි දෙක 20/21 වැඩිකරගත්ත ලාභය - බිලියන 4.5
    ඔබ ඔබේ නානකාමර කට්ටලයට හා ටයිල් වලට විශාල මිලක් දැන් ගෙවමින් තිබෙනවා. ඔබට හිතෙනවා දේශීය ව්‍යාපාර දියුණු වෙලා කියලා. හබැයි ඇත්තෙන්ම වෙලා තියෙන්නේ ඔබට ඒ වෙනුවෙන් අධික මිලක් ගෙවන්නට වෙලා. ප්‍රතිලාභ මහජනතාවට නෙවෙයි එක් ව්‍යාපාරිකයෙකුට නතු වෙලා.
    අපේ වෙළඳපොළ අපි නිවැරදිව කළමනාකරණය කර ගන්නේ නැත්නම් නිදහස් වෙළඳ පොළ කියන්නේ, වෙළඳ ඒකාධිපති ධන කුවේරයන්බිහි කරන මැෂිමක්. එහි මිළ ඔබට ගෙවීමට සිදුවීම කනගාටුවක්.
    තාරුක රණවීර
    Tharuka Ranaweera
    මහ ලේකම්
    ජාතික හරිත පෙරමුණ

    api dark theme ban
    ithin ban oya profit wela thiyenne.. pita ratin genne nathuwa.. lankawe companies walata illuma wadiweema nisa ne.. kochchara items china inida walin genawada.. dan ewa serama lankawata ne yanne.. oya kiyana companies serama audit wenawa..ewata vat gahanawa.. ethakota hithapan government ekata kochchara cut ekak yanawada kiyala.. .. ..

    for example umbata gamey kadayak thiyanawa.. umba ena laben badhu gewanawa... umbala ge mallitath kadayak thiyanawa.. ..pora vat gewanne nah.. chineese badu aduwata denawa.. .. dan umba malli ge kadeth aran..honda badu denwawa.. ..gamey minisunta chineese badu nathi nisa umben ma gannawa.. eth umba wikunana hama detama gov ekata 15% withara denawa.. ..umbala ge malli ge kadey nathi nisa..malita apu customers lath umbata enawa..ethakota ibema umbe profit eka wadi wenaw.. ey ha samanawa gov ekata tax ehuth yanawa.. umbe income eka godak wadi unama..ekenuth income tax ekak gahanawa :D :D

    business karanne laaba labanna..laba labana business thama lankawata ona..ey salli karakenne ma lankawa athule..aluth projects, aluth jobs ey extra cash nisa create wenawa.. umba asada business ekak profit nathuwa karanna...Nah ne..
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Ow ponz uba wage wennda desapaluwo passe yana higanno nemei godak ewun 😂
    අපි නන් දුප්පත්
    මාසෙකට ලැබෙන්නේ 50-60ක් වගේ
    එදා වේල මැනේජ් කරගෙන ඉන්නවා මිසක් 5000 ටයිල් කැට ගන්න තරම් වත්කම් නෑ
    අපි පොළවට සිමෙන්ති දාගන්නම්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඉස්සෙල්ලා ඔයාගේ figures හරිද කියන්නකෝ.
    මේ figures ගැන වගකීම තාරක මල්ලි ගන්නවා

    එහෙම නම් පාරිභෝගිකය මෙච්චර කල් චීන ඉන්දියන් බඩු ගත්තේ ඇයි
    ------ Post added on Sep 7, 2021 at 9:04 PM
    mn kiana figure 100% hri.. oyage mallige figures check Karaganna... me tiyenne Rocel & Group 2019/20, 2020/21 year dekema Adayama (Revenue), Comprehensive Income (Profit).. meka extract kle Rocell Annual Report 2021 Page 129

    Screenshot 2021-09-08 at 14.26.35.png

    Screenshot 2021-09-08 at 14.29.14.png

    Million Billion amaruinm menna conversion eka

    Screenshot 2021-09-08 at 14.32.44.png

    Durdans Hospital

    Screenshot 2021-09-08 at 14.35.57.png

    Screenshot 2021-09-08 at 14.36.13.png

    anika major importers innawa tawa sahenna Toto (Abans), Puwakaramba etc etc..
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අපි නන් දුප්පත්
    මාසෙකට ලැබෙන්නේ 50-60ක් වගේ
    එදා වේල මැනේජ් කරගෙන ඉන්නවා මිසක් 5000 ටයිල් කැට ගන්න තරම් වත්කම් නෑ
    අපි පොළවට සිමෙන්ති දාගන්නම්
    Puthumagen ena incentive ekath ekkada oya gana?
    Ow da ganin. Ubata ganna nemei owa tiyenne. 😂
    Meh ponnaya awoth jeppata eha wenawa. Business karayontath kelala Samupakara system ekata tamai badu ganna wenne
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ithin ban oya profit wela thiyenne.. pita ratin genne nathuwa.. lankawe companies walata illuma wadiweema nisa ne.. kochchara items china inida walin genawada.. dan ewa serama lankawata ne yanne.. oya kiyana companies serama audit wenawa..ewata vat gahanawa.. ethakota hithapan government ekata kochchara cut ekak yanawada kiyala.. .. ..

    for example umbata gamey kadayak thiyanawa.. umba ena laben badhu gewanawa... umbala ge mallitath kadayak thiyanawa.. ..pora vat gewanne nah.. chineese badu aduwata denawa.. .. dan umba malli ge kadeth aran..honda badu denwawa.. ..gamey minisunta chineese badu nathi nisa umben ma gannawa.. eth umba wikunana hama detama gov ekata 15% withara denawa.. ..umbala ge malli ge kadey nathi nisa..malita apu customers lath umbata enawa..ethakota ibema umbe profit eka wadi wenaw.. ey ha samanawa gov ekata tax ehuth yanawa.. umbe income eka godak wadi unama..ekenuth income tax ekak gahanawa :D :D

    business karanne laaba labanna..laba labana business thama lankawata ona..ey salli karakenne ma lankawa athule..aluth projects, aluth jobs ey extra cash nisa create wenawa.. umba asada business ekak profit nathuwa karanna...Nah ne..

    dan oya kiyanne dammika perera okkoma lankawa atule hadanawa kiyalada ?
    chinen badu genne na kiyalada ?

    oyata mataka nadda dammika pereralata badu genna awasara dunna pahugiya dawas wala

    sini eke anith eka