මම ඉන්නේ පාරිභෝගිකයගේ පැත්තේඩෙන්මාර් වෙන්ඩ ලොල් මම නම් දන්න විදිහට උන් කුහක නැ, ඒකට අපේ උන් හද්ද කුහකයි.., ධම්මික පෙරේරට හිකෙනවනම් චින ටයිල් හරි කමක් නැ කියයි, කුහකකමේ උපරිමය..
මම ඉන්නේ පාරිභෝගිකයගේ පැත්තේඩෙන්මාර් වෙන්ඩ ලොල් මම නම් දන්න විදිහට උන් කුහක නැ, ඒකට අපේ උන් හද්ද කුහකයි.., ධම්මික පෙරේරට හිකෙනවනම් චින ටයිල් හරි කමක් නැ කියයි, කුහකකමේ උපරිමය..
පාරිබෝගිකයො කොහොමත් ලoකා ටයිල්ස් රොසෙල් ගන්ඩ කැමතියි, ඔය කුහක හිගන සක්කිලි තමයි අඩු ගානට තියෙන චින ටයිල් හොයන්නෙ..මම ඉන්නේ පාරිභෝගිකයගේ පැත්තේ
okkotama kalın oya figures hrida? mata mataka vdhata nm Rocell turn over ekat 12Bn profit 3.4Bn Group eke Turnover 44Bn Profit 9.6Bn 2020/21 (Group eke tawa companies tianwa) anika monopoly nah tawa importers innawa oni taram tiles sanitary import karana.. ekama de import restrictions nisa market eke nah tibbat prices wadi.. anika oya kiana profits including revaluations..මේ තියෙන්නේ අපේ රටේ පසුගිය වසර දෙක තුල සමහර වෙළඳ සමාගම් අතර තරඟයක්...
ලංකාවේ වෙළඳපොළ තුල තියෙන ලොකු ගැටළුවක් තමයි වෙළඳ ඒකාධිකාරයන් ගොඩ නගා ගැනීම. ලෝකයේ දියුණු ආර්ථික වල ලක්ෂණයක් තමයි ඒ රටවල වෙළඳපොළ තුල ඒකාධිකාරයන් ගොඩ නැගීම වැළක්වීමට නියාමනයන් සහ ආයතන පැවතීම. මොකද නිදහස් වෙළඳ පොළක් කාර්යක්ෂම වෙන්නෙත්, එයින් ලැබෙන ප්රතිලාභ මහජනතාවට බෙදී යන්නෙත් සාධාරණ වෙළඳ තරඟයක් තිබුනොත්. හැබැයි ලංකාවේ අක්‍රමවත් රාජ්‍ය පරිපාලනය නිසා අපේ රටේ ව්‍යාපාරිකයන් සූක්ෂම ලෙස වෙළඳ ඒකාධිකාරයන් ගොඩ නගනවා. ඒ අපිට නොදැනිම.
දැන් ලංකාවේ ටයිල් හා නාන කාමර උපකරණ වලටත් එහෙම ඒකාධිකාරයක් ගොඩ නැගිලා. සමාගම් දෙකක් උනාට අයිතිය එක් කෙනෙයි.
මේ ලංකා ටයිල්ස් එකෙයි රොසෙල් එකෙයි ආදායම ගැන සංසන්දනයක්...
2019/2020 - බිලියන 13.1
2020/2021 - බිලියන 25.2
වැඩිවීම 91%
ලංකා ටයිල්ස් එකෙයි රොසෙල් එකෙයි ලාභය
2019/2020 - බිලියන 1.2 (NP 9%)
2020/2021 - බිලියන 5.7 (NP 23%)
වැඩිවීම 367%
නවලෝක, ආසිරි, ලංකා, ඩර්ඩන්ස් හොස්පිටල් ඔක්කොගෙම ආදායම
2019/20 - බිලියන 38
2020/21 - බිලියන 39.9
වැඩිවීම 5%
නවලෝක, ආසිරි, ලංකා, ඩර්ඩන්ස් හොස්පිටල් ඔක්කොගෙම ලාභය
2019/20 - බිලියන 1.98 (NP 5%)
2020/21 - බිලියන 3.2 (NP 8%)
වැඩිවීම 63%
හොස්පිටල් 4ම 20/21 ගත්ත මුළු ලාභය - බිලියන 3.2
ටයිල් කොම්පැනි දෙක 20/21 වැඩිකරගත්ත ලාභය - බිලියන 4.5
ඔබ ඔබේ නානකාමර කට්ටලයට හා ටයිල් වලට විශාල මිලක් දැන් ගෙවමින් තිබෙනවා. ඔබට හිතෙනවා දේශීය ව්‍යාපාර දියුණු වෙලා කියලා. හබැයි ඇත්තෙන්ම වෙලා තියෙන්නේ ඔබට ඒ වෙනුවෙන් අධික මිලක් ගෙවන්නට වෙලා. ප්රතිලාභ මහජනතාවට නෙවෙයි එක් ව්‍යාපාරිකයෙකුට නතු වෙලා.
අපේ වෙළඳපොළ අපි නිවැරදිව කළමනාකරණය කර ගන්නේ නැත්නම් නිදහස් වෙළඳ පොළ කියන්නේ, වෙළඳ ඒකාධිපති ධන කුවේරයන්බිහි කරන මැෂිමක්. එහි මිළ ඔබට ගෙවීමට සිදුවීම කනගාටුවක්.
තාරුක රණවීර
Tharuka Ranaweera
මහ ලේකම්
ජාතික හරිත පෙරමුණ
api dark theme ban
Mu pathuma wennath puluwan.මේ ගොන් උත්ත නිසා තමා පැතුමට කිරියෙ තියෙන චන්ද ටිකත් නැති වෙන්නෙ.
ඉස්සෙල්ලා ඔයාගේ figures හරිද කියන්නකෝ.okkotama kalın oya figures hrida? mata mataka vdhata nm Rocell turn over ekat 12Bn profit 3.4Bn Group eke Turnover 44Bn Profit 9.6Bn 2020/21 (Group eke tawa companies tianwa) anika monopoly nah tawa importers innawa oni taram tiles sanitary import karana.. ekama de import restrictions nisa market eke nah tibbat prices wadi.. anika oya kiana profits including revaluations..
anika for ex øya kiana hospital Durdans eke turnover drop habei COGS podi % changes Yanne mkada COGS wadi wenne na service sector nisa..
එහෙම නම් පාරිභෝගිකය මෙච්චර කල් චීන ඉන්දියන් බඩු ගත්තේ ඇයිපාරිබෝගිකයො කොහොමත් ලoකා ටයිල්ස් රොසෙල් ගන්ඩ කැමතියි, ඔය කුහක හිගන සක්කිලි තමයි අඩු ගානට තියෙන චින ටයිල් හොයන්නෙ..![]()
නිකන් දෙනවානම් ඔයාගෙ පාරිභෝගිකය ගොඩාක් කැමති වෙයි.මම ඉන්නේ පාරිභෝගිකයගේ පැත්තේ
Ow ponz uba wage wennda desapaluwo passe yana higanno nemei godak ewunඅම්මෝ මේකේ ඉන්න ගොඩක් උන්ට ටයිල් කැටයක් 5000 ක් උනත් අවුලක් නෑ වගේ![]()
ithin ban oya profit wela thiyenne.. pita ratin genne nathuwa.. lankawe companies walata illuma wadiweema nisa ne.. kochchara items china inida walin genawada.. dan ewa serama lankawata ne yanne.. oya kiyana companies serama audit wenawa..ewata vat gahanawa.. ethakota hithapan government ekata kochchara cut ekak yanawada kiyala.. .. ..මේ තියෙන්නේ අපේ රටේ පසුගිය වසර දෙක තුල සමහර වෙළඳ සමාගම් අතර තරඟයක්...
ලංකාවේ වෙළඳපොළ තුල තියෙන ලොකු ගැටළුවක් තමයි වෙළඳ ඒකාධිකාරයන් ගොඩ නගා ගැනීම. ලෝකයේ දියුණු ආර්ථික වල ලක්ෂණයක් තමයි ඒ රටවල වෙළඳපොළ තුල ඒකාධිකාරයන් ගොඩ නැගීම වැළක්වීමට නියාමනයන් සහ ආයතන පැවතීම. මොකද නිදහස් වෙළඳ පොළක් කාර්යක්ෂම වෙන්නෙත්, එයින් ලැබෙන ප්රතිලාභ මහජනතාවට බෙදී යන්නෙත් සාධාරණ වෙළඳ තරඟයක් තිබුනොත්. හැබැයි ලංකාවේ අක්‍රමවත් රාජ්‍ය පරිපාලනය නිසා අපේ රටේ ව්‍යාපාරිකයන් සූක්ෂම ලෙස වෙළඳ ඒකාධිකාරයන් ගොඩ නගනවා. ඒ අපිට නොදැනිම.
දැන් ලංකාවේ ටයිල් හා නාන කාමර උපකරණ වලටත් එහෙම ඒකාධිකාරයක් ගොඩ නැගිලා. සමාගම් දෙකක් උනාට අයිතිය එක් කෙනෙයි.
මේ ලංකා ටයිල්ස් එකෙයි රොසෙල් එකෙයි ආදායම ගැන සංසන්දනයක්...
2019/2020 - බිලියන 13.1
2020/2021 - බිලියන 25.2
වැඩිවීම 91%
ලංකා ටයිල්ස් එකෙයි රොසෙල් එකෙයි ලාභය
2019/2020 - බිලියන 1.2 (NP 9%)
2020/2021 - බිලියන 5.7 (NP 23%)
වැඩිවීම 367%
නවලෝක, ආසිරි, ලංකා, ඩර්ඩන්ස් හොස්පිටල් ඔක්කොගෙම ආදායම
2019/20 - බිලියන 38
2020/21 - බිලියන 39.9
වැඩිවීම 5%
නවලෝක, ආසිරි, ලංකා, ඩර්ඩන්ස් හොස්පිටල් ඔක්කොගෙම ලාභය
2019/20 - බිලියන 1.98 (NP 5%)
2020/21 - බිලියන 3.2 (NP 8%)
වැඩිවීම 63%
හොස්පිටල් 4ම 20/21 ගත්ත මුළු ලාභය - බිලියන 3.2
ටයිල් කොම්පැනි දෙක 20/21 වැඩිකරගත්ත ලාභය - බිලියන 4.5
ඔබ ඔබේ නානකාමර කට්ටලයට හා ටයිල් වලට විශාල මිලක් දැන් ගෙවමින් තිබෙනවා. ඔබට හිතෙනවා දේශීය ව්‍යාපාර දියුණු වෙලා කියලා. හබැයි ඇත්තෙන්ම වෙලා තියෙන්නේ ඔබට ඒ වෙනුවෙන් අධික මිලක් ගෙවන්නට වෙලා. ප්රතිලාභ මහජනතාවට නෙවෙයි එක් ව්‍යාපාරිකයෙකුට නතු වෙලා.
අපේ වෙළඳපොළ අපි නිවැරදිව කළමනාකරණය කර ගන්නේ නැත්නම් නිදහස් වෙළඳ පොළ කියන්නේ, වෙළඳ ඒකාධිපති ධන කුවේරයන්බිහි කරන මැෂිමක්. එහි මිළ ඔබට ගෙවීමට සිදුවීම කනගාටුවක්.
තාරුක රණවීර
Tharuka Ranaweera
මහ ලේකම්
ජාතික හරිත පෙරමුණ
api dark theme ban
අපි නන් දුප්පත්Ow ponz uba wage wennda desapaluwo passe yana higanno nemei godak ewun![]()
mn kiana figure 100% hri.. oyage mallige figures check Karaganna... me tiyenne Rocel & Group 2019/20, 2020/21 year dekema Adayama (Revenue), Comprehensive Income (Profit).. meka extract kle Rocell Annual Report 2021 Page 129ඉස්සෙල්ලා ඔයාගේ figures හරිද කියන්නකෝ.
මේ figures ගැන වගකීම තාරක මල්ලි ගන්නවා
එහෙම නම් පාරිභෝගිකය මෙච්චර කල් චීන ඉන්දියන් බඩු ගත්තේ ඇයි
------ Post added on Sep 7, 2021 at 9:04 PM
Puthumagen ena incentive ekath ekkada oya gana?අපි නන් දුප්පත්
මාසෙකට ලැබෙන්නේ 50-60ක් වගේ
එදා වේල මැනේජ් කරගෙන ඉන්නවා මිසක් 5000 ටයිල් කැට ගන්න තරම් වත්කම් නෑ
අපි පොළවට සිමෙන්ති දාගන්නම්
ithin ban oya profit wela thiyenne.. pita ratin genne nathuwa.. lankawe companies walata illuma wadiweema nisa ne.. kochchara items china inida walin genawada.. dan ewa serama lankawata ne yanne.. oya kiyana companies serama audit wenawa..ewata vat gahanawa.. ethakota hithapan government ekata kochchara cut ekak yanawada kiyala.. .. ..
for example umbata gamey kadayak thiyanawa.. umba ena laben badhu gewanawa... umbala ge mallitath kadayak thiyanawa.. ..pora vat gewanne nah.. chineese badu aduwata denawa.. .. dan umba malli ge kadeth aran..honda badu denwawa.. ..gamey minisunta chineese badu nathi nisa umben ma gannawa.. eth umba wikunana hama detama gov ekata 15% withara denawa.. ..umbala ge malli ge kadey nathi nisa..malita apu customers lath umbata enawa..ethakota ibema umbe profit eka wadi wenaw.. ey ha samanawa gov ekata tax ehuth yanawa.. umbe income eka godak wadi unama..ekenuth income tax ekak gahanawa![]()
business karanne laaba labanna..laba labana business thama lankawata ona..ey salli karakenne ma lankawa athule..aluth projects, aluth jobs ey extra cash nisa create wenawa.. umba asada business ekak profit nathuwa karanna...Nah ne..