අද වෙද්දි

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    අපේ පැත්තෙ ගේ වටේම අය නිරෝධායනය දාලා. කඩ සේරම වහලා. මගෙ පඩි සල්ලිත් සේරම ඉවර වෙලා. හැම තැනටම ණය වෙලා. ඒත් කොහොමහරි වත්තෙ එලවළු පොල් වගේ දේවල් වලින් කෑම ටික ෂේප් වෙනවා. සතෙකුට වත් කන්න නෑ. වටේම ඉන්න ගෙවල්වල සත්තු ටික එලි බැහැලා. ගෙවල්වල දෙන්න කෑම නෑ. මම ඉතිං ගෙදර අය එක්ක එකතු වෙලා පුලුවන් විදිහට මේ ටිකේ ගෙදරට එන උන්ට කෑම දෙනවා. උඹලටත් මචංලා කන්න නැතුව එලි බැහැල ඉන්න සතෙක් දැක්කොත් කන්න දීපල්ලා. ඒක මහ ලොකු පිනක්.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මාත් කුඹුරෙන් ගත්ත හාල් දුන්නා, පොල් දුන්නා. සමහර එවුන්ට සීනි එහෙම සුපර් මාකට් එකෙන් ගෙන්වල දුන්න. වැඩේ කියන්නේ බන් අපි මහන්සි වෙලා මහන්සි වෙලා හම්බ කරලා, වගා කරලා අනිත් එවුන්ට නිකන් දෙනවා. ඒත් පිරිසක් ඉන්නවා අතපය නිකන් තියන් අනුන්ගෙන් කන්නම බලන් ඉන්න. එකෙක් ආව අපේ ගෙදර කහ ඉල්ලා ගෙන. මම උට කහ ටිකක් දීලා කහ පැල තුනකුත් ගලවල දෙන්න හැදුව හිටව ගන්න කියල. මු කියපි ඕවයේ අල හැදෙන්න මාස 6 කට වඩා යනවා ඒක නිසා එපා කියල. මම උට කිව්වා එහෙනම් ඔය දීපු කහ ටික පරිස්සම් කර ගෙන ජිවිත කාලෙම කන්න ගන්න කියල. :lol::lol:
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    api bath uyan car eke dagena karrak gahuwa... baddegaana park eka kittuwa witarai badagini satthu hitiye...
    Colombo ubala danna ehema badaginne inna saththu inna pot ekak dannawanam kotagena yamalla
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඒත් මචං කවුරුත් පාරෙ එහෙ මෙහෙ යනවා. ඊයෙ හවස මම එද්දී පාර අයිනෙ ෂෝට්ඊට්ස් විකුණන හට් එකකුත් ඇරල තිබුණෙ.