Israel's Covid-19 spike after vaccination

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උන් මාර්තු අගවෙද්දී 50% වැක්සීන් කරල තිබ්බේ. මේ වෙද්දී වැක්සීන් එකේ ආරක්ෂාව යම් ප්‍රමානයක් අඩු වෙලා තියෙන්නේ. ආරක්ෂාව අඩු වෙලා තියෙන වෙලාවක ඩෙල්ටා අපු නිසා තමයි ආසාදන වැඩි වෙලා තියෙන්නේ. බූස්ටර් ශොට් එකකින් ගොඩ යනවද කියල තාම කියන්න අමාරුයි සීන් එක.

    ඕකම අපිටත් වෙනවා. කරන්න තියෙන එකම දේ අසාදන වක්‍රය පැතලිව තියාගෙන සෞඛ්‍ය සේවා කඩා නොවැටී තියා ගන්න එක. එහෙම උනොත් මරණ අඩු කරගන්න පුලුවන්. එහෙම නැතුව හැමෝටම වැක්සීන් ගැහුවා කියල මැජික් එකකින් වගේ කොරොණා නැති වෙලා යන්නේ නෑ.

     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඕක තමයි අපි කිව්වේ වැක්සින් ෆේල් කියලා..එකම විසදුම සිංහල බෙහෙත් විතරයි..:yes:
     
    • Like
    Reactions: bladeable

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,871
    13,808
    113
    126
    Hogwarts
    Yes... That's because no vaccine guarantees you of 100% immunity against the disease. Moreover all Generation-1 vaccines are based on the original Wuhan virus. So all of these current vaccines have reduced efficacy against the new variants. Hence the "Breakthrough" infections arise. However, the current vaccines are able to reduce the hospitalizations and the death rate.

    We have to move onto Gen-2 or Gen-3 vaccines or an anti-viral drug. That's the only way out of this. Sadly this will take more time. Not before 2023.
    Sinopharm gannada epada? Tama gatte ne bn
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,235
    4,596
    113
    What we need is an "Universal Covid Vaccine" that is variant proof.... I have posted details on the mechanism & the development of these. But these are on Phase I.
    The current vaccine efficacy is quite unpredictable. Recent US studies show that many over 65 years old lose antibody levels much sooner than expected.
    if there were no vaccines, wouldnt you think this issue must hav sorted by now? shouldnt disturb the global truth
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    if there were no vaccines, wouldnt you think this issue must hav sorted by now? shouldnt disturb the global truth
    I wouldn't say sorted out... There are many viruses around that we still do not have vaccines against. With Covid and the way it spreads, many around the world would be gone.... dead... China will manage better than the rest of the World. They have strict adherence to the rules and the authorities are spot on, immediately blocking your door from outside. They know how to contain and isolate.
    But probably we will adjust our lifestyles to live with it. People would die and everyday testing will be a routine and there will be lot more will pray for a vaccine or a drug - there will be a lot less anti-vaxxers. :yes:

    I have mentioned here before the last time with SARS we were bloody lucky. The virus mutated with a 29 nucleotide deletion in ORF8 - making it more virulent - but at the same time it lost the ability to aggressively infect humans. That's how SARS went away. This time there seems to be no such luck with the mutations.

    Even with vaccines viruses are hard to control. It took the Polio vaccine 30 years to control the disease.... There is still polio and with Covid because of delays in polio vaccine delivery, it has raised it's ugly head again.
     
    • Like
    Reactions: kinkon and Rankira

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඉස්‍රයාල් වල මගලු උන් අම්බානක වැඩී බන්. අනික මෙහේ මිනිස්සු ඉන්නේ එපාර්ට්මන්ට් වල. ක්‍රවුඩ් එක එක ගොඩේ. බීච්, සුපර්මාර්කට්, ෆාමසි, හොස්පිටල් වල කොයි වෙලෙත් සෙනග. රට පොඩී නිසා තමයි මේ අවුල. අනික මුස්ලිම් උන් මෙ නිතිය කෙයා කරන්නේ නැහැ උන් වෙඩින් ගන්නව ලොකු සෙනගක් එක්ක. අනික එක පතේ කනව. අනික ඉස්‍රායල් වල ඉන්නව රිලිජියස් කොට්ටාසයක් උන් මුස්ලිම් උන්ට හපන්. උන්ගේ වැඩේ පල්ලි වල පිරිල ආගම අදහන එක. ඔව නවත්වන්න බෑ උන් පොලීසියට යටත් නැහැ. මෙන්න මේ දෙගොල්ල තමයි මේ රටේ හැමදාම ප්‍රස්න ඇති කරන්නේ


    webRNS-Photos-Week04-081420-807x538.jpg



    000_9863A4.jpg


    මේ දේවවාදී පිස්සු ආගම් තමයි සේරටම මුල. ....
     
    Last edited:
    • Like
    Reactions: Rankira

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    Does Covid become resistive to vaccines with each mutation? If so, there can be an nth mutation to wipe off the human civilisation? ☹️
    There are parts of the virus that do not change and stay 96% the same across the entire Coronaviridae family. But sadly none of the Gen-1 vaccine makers did not target these. They targeted the S-protein (the Spike). That was a big mistake but at that time nobody thought the virus would mutate this way. That created the major flaw in the vaccines.

    The Fusion Peptide (FP) remains the same across the variants and recently the scientists in Stanford found well conserved parts in all the variants in the RBD & NTD which can be targeted simultaneously for more efficacy. But the development of drugs or a vaccine is far away.

    Humans will not be wiped out with this. The other danger is that Covid can pose indirect problems. The rodents like household rats and other animals who are in contact will carry the virus and it might give rise to another bad one. The scientists now have to keep a watch on human-livestock-wildlife interface to identify potential harmful zoonotic pathogens. :(
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    There are parts of the virus that do not change and stay 96% the same across the entire Coronaviridae family. But sadly none of the Gen-1 vaccine makers did not target these.
    I hope they would come up with a vaccine of that nature, probably next year.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පර්ෆෙක්ට් ඇන්ටිවයිරල් ඩ්‍රග් එකක් හොයාගන්නකම් මේ ලෙඩෙන් බේරෙන්න වෙන්නෙ නෑ, දවසෙන් දවස වයිරස් එක මියුටේට් වෙනව.අර අෆ්‍රිකා වලින් පටන්ගත්තු එමූ කියන වේරියන්ට් එක අනිව ඉස්සරහට ඩොමිනන්ට් වෙයි.ඒකට ගොඩක් ෆස්ට් ජෙනරේශන් වැක්සින් අහන්නෙ නෑ. බෙහෙතක් හොයාගන්න සමහරවිට අවුරුදු 5-10 සමහරවිට ඊටත් වඩා යයි.මේ මියුටේට් වීම නිසා හර්ඩ් ඉමියුනිටි වලිනුත් වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි.හැබැයි ලෝකෙ ඔක්කොටම හැදුනොත් මැරෙන උන් මැර්ල බේරෙන උන් බේරිලා ඊලග වේරියන්ට් වලට හොද ඉමියුන් එකක් මනුස්ස වර්ගයාගෙ ඇගේ හැදෙයි කියල හිතනව.මේක එක්තරා ලෝක විනාසයක් තමයි.