ඇමැතිකමින් යන්න ‘කබ්රාල්’ ඉල්ලන දේ

KayBxReturns

Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    කව්රුත් කියන්නේ මොකටද නම කියවපන් "කැබිනට්" "වරප්‍රසාද" :lol:

    අන්තිම ටික නම් අම්මෝ :rofl:
    කබ්රාල්ට කැබිනට් වරප්‍රසාද හරි හොද එස්කර්ට් බඩු ටිකක් හරි ලැබුනාවේ.
    උබ මොකද මේ කුහකකමේ දගලන්නේ ලොල් o_O
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    කබ්රාල්ට කැබිනට් වරප්‍රසාද හරි හොද එස්කර්ට් බඩු ටිකක් හරි ලැබුනාවේ.
    උබ මොකද මේ කුහකකමේ දගලන්නේ ලොල් o_O
    උට වරප්‍රසාද දෙන්නේ රටේ සල්ලි වලින් නිසා තමයි දඟලන්නේ :rofl:
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මිලින්ද මොරගොඩ ඇයි දේශපාලනෙන් අයින් වුනේ? නිහඩ ඇයි කාලෙක ඉදන්.
    කොහෙත්ම නිහඩ නැහැ. පාත්ෆයින්ඩර් ආයතනය මිනිහගේ. කරන වැඩ ටිකක් හොයලා බලන්න. ඔ්කෙ හිටපු සාමාජිකයෙක් තමයි පාලිත කොහොණ. දැන් රටක (චීනයේ මම හිතන්නේ?) ශී‍්‍ර ලංකා තානාපති. තවත් හිටපු සාමාජිකයෙක් තමයි දැන් ඉන්න විදේශ ලේකම් ජයනාත් කොළඹගේ. මිලින්දගේ මීළග ප්ලෑන් එක රාජ්‍යතාන්ති‍්‍රකයෙක් හැටියට ගමන යන එක වගේ. හැබැයි ඔය කියන කැබිනට් වරප‍්‍රසාද එක්ක මිනිහට තනතුර දෙන්න ඉන්දියාව කැමති වෙලා නැහැ. දන්න හැටියට නම්, අදාළ අක්තපත‍්‍රයෙන් ඒ කතාව අයින් කරලා, ආයෙත් හදලා එවන්න කියලා තියෙන්නේ.
     
    • Like
    Reactions: usa_nihaal

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,064
    36,006
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුක දෙනවා හරි වෙන මොකක් දෙනවා හරි. කබ්රාල් මහත්තයට ඒ පොස්ට් එක ලැබෙනවා.
    උබ කොහොමද ඒක නවත්තන්නේ කියපන්කො. දෙයක් වෙන්න තියෙනවා නම් එක වෙනවා කියල අපි දන්නවා නම් උබල තව මොනවා කරන්නද?
    යෝෂිත මහත්තයත් පාර්ලිමේන්තු එනවා, පුළුවන් නම් නවත්තාපන්.
    අනේ බං උබලගේ හැමදාම කයියයි පඩ ගදයි විතරයි.
    ජන්ද ටිකක් ගන්න උත්සාහ කරපංකෝ

    kabralge ammata hu*&^% ape deyyo yawamuda ?

    shiranthi nona enne nadda parliament
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,064
    36,006
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශිරන්ති නෝනා නර්සරියේ වැඩ මචන්.



    තණ්හා අශා වෛරේ ක්‍රෝධේ

    සංකා නැති වේවා
    තණ්හා අශා වෛරේ ක්‍රෝධේ
    සංකා නැති වේවා
    පාපේ ද්වේශේ මෝහේ මානේ
    මෙලොවින් දුරු වේවා


    මෙත් මල් පිබිදේවා

    සිත් තුල මෙත් මල් පිබිදේවා
    කරුණා ගුණ දේවා
    සිත් තුල කරුණා ඉතිරේවා
     
    • Wow
    Reactions: KayBxReturns