• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම ටූ dumb ද දන්නෙත් නෑ මේ සර් කිසි ගතියක් නෑනේ. ඒත් අහන අහන කෙනා කියන්නේ මිනිහ හොදයි කියල. ඕනවට එපාවට කරනව වගේ ගතියක් තියෙන්නේ. උබලට ඇත්තටම මේ සර්ව අල්ලල ගියාද?

    හිතාගන්න බෑ මෙහෙම ගුරුවරු මෙච්චර ප්‍රසිද්ද වෙන්නේ ඇයි කියල.

    අඳිද්දි ලියද්දි පවා කිසි නීට් එකක් නෑ.

    කවුරුවත් අවුලක් ගන්න ඕන නෑ ඕන්. මට ෆීල් උන දේ කිව්වෙ. සමහර විට ඉස්සර හොද ඇති. දැන් වයසයිනේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and shamil45

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,662
    21,659
    113
    ගම මහනුවරයි
    john cena wrestling GIF by WWE
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    මෙයා තාම උගන්වන වද? අපේ කාලේ සර්ලා මතක් වෙනවා.
    දයා ලියනගෙ
    සුසන්ත වික්‍රමසිංහ
    නිමල් හෙට්ටිආරච්චි
    සරත් සර්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල
    ගතියක් තිබ්බත් නැතත් ඔය හැමෝම කරන්නේ විවිද ක්‍රම වේද වලට සිලබස් එක කවර් කරන එක. ඉගන ගන්න එකා අතේ.තමා වැඩේ තියේන්නේ. අපිත් ඉතින් ඔය මනුස්සයා ලගට ගිහින් තමා මුලු පේපර් එකටම උත්තරත් ලියලා පැයබාගයක් විතර නිදාගෙනත් ඉදලා, අයිලඩ් රෑන්ක් එකකුත් දාලා ගොඩ ගියේ. :lol: :lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    අපි යන කාලෙ කිව්වෙ electricity board එකේ ඉඳන් ආතල් ගත්තුවා, හෙලිකොප්ටර් වල ගියපුවා. අපි පෝසත් උනාට ඔයාල අපිට ඉරිසියා කරන්න එපා කිව්ව.

    දැන් මොනවද කියන්නෙ බන් :rolleyes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,248
    113
    හස්තිශෛලපුර
    ගතියක් තිබ්බත් නැතත් ඔය හැමෝම කරන්නේ විවිද ක්‍රම වේද වලට සිලබස් එක කවර් කරන එක. ඉගන ගන්න එකා අතේ.තමා වැඩේ තියේන්නේ. අපිත් ඉතින් ඔය මනුස්සයා ලගට ගිහින් තමා මුලු පේපර් එකටම උත්තරත් ලියලා පැයබාගයක් විතර නිදාගෙනත් ඉදලා, අයිලඩ් රෑන්ක් එකකුත් දාලා ගොඩ ගියේ. :lol: :lol::lol:

    Auschwitz concentration camp මතක් උනා​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගතියක් තිබ්බත් නැතත් ඔය හැමෝම කරන්නේ විවිද ක්‍රම වේද වලට සිලබස් එක කවර් කරන එක. ඉගන ගන්න එකා අතේ.තමා වැඩේ තියේන්නේ. අපිත් ඉතින් ඔය මනුස්සයා ලගට ගිහින් තමා මුලු පේපර් එකටම උත්තරත් ලියලා පැයබාගයක් විතර නිදාගෙනත් ඉදලා, අයිලඩ් රෑන්ක් එකකුත් දාලා ගොඩ ගියේ. :lol: :lol::lol:

    ආ ඇත්තද කසුන්. එහෙනම් ඇයි දැන් ත්‍රී වීල් එලවන්නේ 😂🤭🖖
     
    • Haha
    Reactions: kasun090354t
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අපි යන කාලෙ කිව්වෙ electricity board එකේ ඉඳන් ආතල් ගත්තුවා, හෙලිකොප්ටර් වල ගියපුවා. අපි පෝසත් උනාට ඔයාල අපිට ඉරිසියා කරන්න එපා කිව්ව.

    දැන් මොනවද කියන්නෙ බන් :rolleyes:
    දැන් මුකුත් කියන්නෑ බං දිගට හරියට කියාගෙන යනව යන්න.

    සමිත නම් හොදයි. සමහර තැන් වල ඕනවට වඩා අදිනව පුංචි සරල දේවල් පැහැදිලි කරන්න. සමහර තැන්වල ඒත් කෙලගෙන යනව. හැබැයි මිනිහගෙ රයිටින් මාර පැහැදිලියි නොට් එකත් කරන පිළිවෙලත් මාර ඕර්ගනයිස්ඩ්.
    ------ Post added on Sep 9, 2021 at 9:58 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල
    ආ ඇත්තද කසුන්. එහෙනම් ඇයි දැන් ත්‍රී වීල් එලවන්නේ 😂🤭🖖
    ත්‍රීවිල් විතරක් නෙමේ අහුවේන ඔනේ එකක් එලවනවා. අපිට ඉතින් ත්‍රෙඩ් දාන ගානට කමෙන්ට් වැටේන ගානට පඩි ගෙවන්න කවුරුත් නෑනේ. :lol: :lol::lol:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    2004-2006 කිත්තගෙ+රුවන් සර් ගෙ ගියා නුවර සුදර්මාරාමෙයි, සුදර්ශියෙයි, තැපැල් කන්තෝරුවෙයි. දෙන්න විදි 2කට යන්නෙ. Measurement, Heat, Wave වලට එහෙම රුවන් සර් පට්ට.
    Electricity, Electronics, Mechanics වලට කිත්ත පට්ට (තව ෆිල්ම් පෙන්නුව, සින්දු එලිදැක්වුව (හන්තානට පායන සද).
    >> අපි ගොඩ ගි‍යෙ නැතිවුනාට අපේ බහුතරය ගොඩ ගියා උපරිමෙන්ම (අත් දැකීමෙන් කියන්නෙ).

    හැබැයි දැන් තවත් හොද ගුරුවරු ඇවිත් ඇති.
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    මම ටූ dumb ද දන්නෙත් නෑ මේ සර් කිසි ගතියක් නෑනේ. ඒත් අහන අහන කෙනා කියන්නේ මිනිහ හොදයි කියල. ඕනවට එපාවට කරනව වගේ ගතියක් තියෙන්නේ. උබලට ඇත්තටම මේ සර්ව අල්ලල ගියාද?

    හිතාගන්න බෑ මෙහෙම ගුරුවරු මෙච්චර ප්‍රසිද්ද වෙන්නේ ඇයි කියල.

    අඳිද්දි ලියද්දි පවා කිසි නීට් එකක් නෑ.

    කවුරුවත් අවුලක් ගන්න ඕන නෑ ඕන්. මට ෆීල් උන දේ කිව්වෙ. සමහර විට ඉස්සර හොද ඇති. දැන් වයසයිනේ.
    good story teller. i was a student 11 years ago only for 2 weeks and went to nimal hettiaarachchi after that
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මම ටූ dumb ද දන්නෙත් නෑ මේ සර් කිසි ගතියක් නෑනේ. ඒත් අහන අහන කෙනා කියන්නේ මිනිහ හොදයි කියල. ඕනවට එපාවට කරනව වගේ ගතියක් තියෙන්නේ. උබලට ඇත්තටම මේ සර්ව අල්ලල ගියාද?

    හිතාගන්න බෑ මෙහෙම ගුරුවරු මෙච්චර ප්‍රසිද්ද වෙන්නේ ඇයි කියල.

    අඳිද්දි ලියද්දි පවා කිසි නීට් එකක් නෑ.

    කවුරුවත් අවුලක් ගන්න ඕන නෑ ඕන්. මට ෆීල් උන දේ කිව්වෙ. සමහර විට ඉස්සර හොද ඇති. දැන් වයසයිනේ.
    පිස්සුද, මට පොර එපා උනේ 1999 AL කරද්දී, අපේ පන්තියේ හිටපු උන් ඔක්කොටම පොර අල්ලලා ගියා. මට විතරක් එපා උනේ.
    මම මාසයක් ගිහින් වෙන class එකකට ගියා. පස්සේ අනිත් උන් කිව්වා මුගේ Electronics පාඩම හොඳයි කියල, එකට ගියා, මෙලෝ දෙයක් තේරෙන්නේ නැ. උගේ පොර talks විතරයි. ඒ දවස් වල pajero එකකින් අවේ. CEB එකේ වැඩ කලා කියල පොර talks කෝටියයි. class එකේ පිටිපස්සෙන් සු කිවොත් අවලන් පරෙය්යෝ කියල බැනල, තොපිට මන් ආයේ class කරන්නේ නැ කියල යනවා. එතකොට ඉස්සරහ පේලියේ ඉන්න කෙල්ලෝ සෙට් එක ගිහින් අයෙ එක්ක එනවා.
    මේ ලියපු එක මම wife ට පෙන්නුවොත් මට ගෙදරිනුත් යන්න වෙනවා, ඒ තරමට respect
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ohom thynv bn kena anuwa sapekshai.... mma inna paththe dan awurudu 20k wthr physics krn sir knk innv.. ammalage age eka pawa eyaagen igengnn.. hamotm supiri kyla ee sir gaawt ynv.. hbai mt set unem nha.. pora kyn ewa wikaara wge.. mta setwena type ekt ugnanne nha.. brim thna mma ayin welaa wena physics sir knk gaawt giyee... owa ohom thmai hamotm hrigiyaat thmanta set nowenna plwn...

    thw ex ekk.. mge yluwek.. porata town eke prasidda kyna kagewath combined maths set une nha.. uta ee kwuruth kyn ewa therune nha.. iita psse lagdi town ekt awa podi sir knkge giye.. mulu town eke okkom sirla try krla porata ee sir wthrai set une.. kolla goda colombo uni.. porage result ek nisaa aluthen apu sirth goda giyaa...