ASR

Active member
  • Feb 21, 2007
    741
    241
    43
    එදා මෙදා තුර ඉගෙනගත්ත ගුරුවරුන්ගෙන් කැමතිම කෙනා. සර් ඒ පංන්තිය කරනගමන් සර් ගැන කතා කියනව. පිටරටවල්වල ගිය ඒව තමයි ගොඩක්ම. ඒව අහල මට පොඩි මෝටිවේෂන් එකක් ආව මාත් කවදාහරි එහෙම කෙනෙක් වෙන්න ඕන කියල. පළවෙනි පාර පාස් උනේ ඔයසර්ගෙ සබ්ජෙක්ට් එක විතරයි. දෙවෙනිපාර කැම්පස් යන්න පුලුවන් තරමට පාස් වුනා. දැන්කාලෙ ගස්ගල් ගානෙ ඉංජිනේරුවො හිට්යට මම ඉගෙනගන්න කාලෙ ඇස් දෙකට ජීවමානව දැකපු ඉන්ජිනේරුවෙක්ට හිටියේ සර් විතරයි. එක නිසා වෙන්න ඇති අපේ පැතිවල සර්ගෙ පන්තිගිය අයට සර්ව පොරක් උනා. ඒ දවස්වල නම් කුරුණෑගලගලින් ඉංජිනියරින් යන අයගෙන් දිස්ත්‍රික්කයේ මුල් අංක කීපයත් ඇතුලත්ව වැඩි ප්‍රමාණයක් සර්ගෙ ගොලයො.
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    129
    121
    43
    Okapathana
    1764731324381.png
     
    • Dislike
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,552
    1
    42,663
    113
    වීඩියෝ බලල තියෙනව
    හොදයි සර් මටනං
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,142
    10,467
    113
    🌎
    Physics නම් රුවන් සරත්චන්ද්‍ර සර් තමයි. පට්ට පැහැදිලිව කියලා දෙනවා. යූටියුබ් චැනල් එකකුත් කරනවා දැක්කා.
    Zootopia එකේ හිටපු ස්ලොත් ව මතක් උනා



    Mu kohomada syllabus ivara kale
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,142
    10,467
    113
    🌎

    කොහොමත් 3 ආලෝකය නම් essay එක දෝලන. 3 දෝලන නම් essay එක ආලෝකය.

    ගිය අවුරුද්දෙ 3 ආලෝකය නම් මේ අවුරුර්ද්දෙ බොහෝ විට 3 දෝලන.

    ඕක ඉතින් ගෙස් කරන්න දෙයක් නැහැ. 😆
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    129
    121
    43
    Okapathana
    කොහොමත් 3 ආලෝකය නම් essay එක දෝලන. 3 දෝලන නම් essay එක ආලෝකය.

    ගිය අවුරුද්දෙ 3 ආලෝකය නම් මේ අවුරුර්ද්දෙ බොහෝ විට 3 දෝලන.

    ඕක ඉතින් ගෙස් කරන්න දෙයක් නැහැ. 😆
    ඒ ඇඩ් එකත් ගොං, වදුරට දැලිපිහිය අහු උනා වගේ
     
    • Like
    Reactions: clumsyhulk

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,694
    3,028
    113
    මෙයා තාම උගන්වන වද? අපේ කාලේ සර්ලා මතක් වෙනවා.
    දයා ලියනගෙ
    සුසන්ත වික්‍රමසිංහ
    නිමල් හෙට්ටිආරච්චි
    සරත් සර්
    lal bandara - mara ability ekak. kiyapuwa thawa mathaki
    Susantha Wicramasinha- loku kama nath sarala - ability eka athin LAL sirtath wada idiriye. Sarath sir (Kalu deyya) mmaru. Nimal sir hithanda purudukare na. dan hithenawa Kirthi sir hari Ruwan sirge hari giyanam hodayi kiyala. Alokaya auruddakatath wada adda
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,767
    113
    Fantasy
    දැන් බොසා UK වල ක්ලාස් කරනවලු නේද
    ඒක නම් දන්නෙ නෑ.
    මිනිහා පොර ටෝක් අන්ම් මන්ම් දුන්නට මගෙ A/L ලයිෆ් එකේ මට හම්බුන හොඳම physics ගුරුවරයා. මට වෙන කිසි කෙනෙක් ඇල්ලුවෙ නෑ. Electronic ප්‍රශ්න විසඳන්න වලට එහෙම මිනිහා approach එක ගන්න විදිහ මාරයි.