මම ටූ dumb ද දන්නෙත් නෑ මේ සර් කිසි ගතියක් නෑනේ. ඒත් අහන අහන කෙනා කියන්නේ මිනිහ හොදයි කියල. ඕනවට එපාවට කරනව වගේ ගතියක් තියෙන්නේ. උබලට ඇත්තටම මේ සර්ව අල්ලල ගියාද?
හිතාගන්න බෑ මෙහෙම ගුරුවරු මෙච්චර ප්‍රසිද්ද වෙන්නේ ඇයි කියල.
අඳිද්දි ලියද්දි පවා කිසි නීට් එකක් නෑ.
කවුරුවත් අවුලක් ගන්න ඕන නෑ ඕන්. මට ෆීල් උන දේ කිව්වෙ. සමහර විට ඉස්සර හොද ඇති. දැන් වයසයිනේ.
හිතාගන්න බෑ මෙහෙම ගුරුවරු මෙච්චර ප්‍රසිද්ද වෙන්නේ ඇයි කියල.
අඳිද්දි ලියද්දි පවා කිසි නීට් එකක් නෑ.
කවුරුවත් අවුලක් ගන්න ඕන නෑ ඕන්. මට ෆීල් උන දේ කිව්වෙ. සමහර විට ඉස්සර හොද ඇති. දැන් වයසයිනේ.
Last edited: