රෙද්දේ රෙවිලා ඉන්නේ බන් ආනයන තහනමත් එක්ක. ඉස්සරාට මොනවා වෙයිද ? ඔය බඩූ ආනයන මත යැපුණු එවුන් ආනාතයි නේ දැන් .ලංකාවේ ඉලග ස්ටෙප් එක මොකක් වෙයිද ? දන්න කට්ට්ටිය පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න දැන්ම ලැස්ථි වෙන්න .
මට තේරෙන විදියට
මුලින්ම වාහන නැවැත්තුවා
රසායනික පොහොර
කරන්සි ස්වප් කරා
දැන් අන්තිම තුරුම්පු විදියට තවත් ආනයන සිමා කරා
දැන් ජිතෙන විදියට ඉතුරු වෙලා තියෙන්නේ යකඩ සිමෙන්ති බහෙත් තෙල් වගේ අත්‍යවශ්‍යම ???? සිමා දාන්න විතරයි
ඉස්සරටා කරන්ට් එකත් කපයි වගේ ???
පෞද්ගලික ව උබ ප්ලෑන් කරලා තියෙන දේවල් මොනවාද ?
ෆ්ඩි තිබ්බ ටික ක්රිප්ටෝ කරලා ඉන්නේ
අවශ්‍ය බෙහෙත් එහෙම ගන්න ඉන්නේ මාස තුනකට හරි ?
ඉස්සරා තව දරුණුයි වගේ පෙන්නේ මට තේරෙන ටික තමයි ඔය තියෙන්නේ පෞද්ගලිකව මෙතනින් ගොඩ යන්න ගන්න පුළුවන් ක්‍රම මොනාද ? උබලා අරගෙන තියෙන දේවල් මොනවාද ?
ආණ්ඩුව ටාගට් කරනේ එන්නත් ගහලා ඔක්තෝම්බර් වෙනකොට රට හරින්න ? ටුවරිසම් ගොඩ අවොත් අපිට ගොඩ යාමක් තියෙනවාද ?
ඊශ්‍රායල් එන්නත් කරලත් කෙල වෙනාවා නම් එන්නත් මත බලපොරෝත්හු තියාගන්න බැහැ වගේ මටනම් හිතෙන්නේ
රට යන එක ඔප්සන් එකක් නෙමේ රට යන්න සුදුසුකම් නැහැ . මුල ඉදන් පටන් ගන්නත් බැහැ ගිහින් .

Last edited: