රෙද්දේ රෙවිලා ආනනයන තහනම

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රෙද්දේ රෙවිලා ඉන්නේ බන් ආනයන තහනමත් එක්ක. ඉස්සරාට මොනවා වෙයිද ? ඔය බඩූ ආනයන මත යැපුණු එවුන් ආනාතයි නේ දැන් .ලංකාවේ ඉලග ස්ටෙප් එක මොකක් වෙයිද ? දන්න කට්ට්ටිය පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න දැන්ම ලැස්ථි වෙන්න .

    මට තේරෙන විදියට
    මුලින්ම වාහන නැවැත්තුවා
    රසායනික පොහොර
    කරන්සි ස්වප් කරා
    දැන් අන්තිම තුරුම්පු විදියට තවත් ආනයන සිමා කරා

    දැන් ජිතෙන විදියට ඉතුරු වෙලා තියෙන්නේ යකඩ සිමෙන්ති බහෙත් තෙල් වගේ අත්‍යවශ්‍යම ???? සිමා දාන්න විතරයි
    ඉස්සරටා කරන්ට් එකත් කපයි වගේ ???

    පෞද්ගලික ව උබ ප්ලෑන් කරලා තියෙන දේවල් මොනවාද ?
    ෆ්ඩි තිබ්බ ටික ක්රිප්ටෝ කරලා ඉන්නේ
    අවශ්‍ය බෙහෙත් එහෙම ගන්න ඉන්නේ මාස තුනකට හරි ?

    ඉස්සරා තව දරුණුයි වගේ පෙන්නේ මට තේරෙන ටික තමයි ඔය තියෙන්නේ පෞද්ගලිකව මෙතනින් ගොඩ යන්න ගන්න පුළුවන් ක්‍රම මොනාද ? උබලා අරගෙන තියෙන දේවල් මොනවාද ?

    ආණ්ඩුව ටාගට් කරනේ එන්නත් ගහලා ඔක්තෝම්බර් වෙනකොට රට හරින්න ? ටුවරිසම් ගොඩ අවොත් අපිට ගොඩ යාමක් තියෙනවාද ?
    ඊශ්‍රායල් එන්නත් කරලත් කෙල වෙනාවා නම් එන්නත් මත බලපොරෝත්හු තියාගන්න බැහැ වගේ මටනම් හිතෙන්නේ

    රට යන එක ඔප්සන් එකක් නෙමේ රට යන්න සුදුසුකම් නැහැ . මුල ඉදන් පටන් ගන්නත් බැහැ ගිහින් .
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඒ වුනාට අප්පි මෙහෙම හරි පණ බේරගෙන ඉන්නෙ රාජපක්ෂවරු නිසා කියල අමතක කරන්න ඵපා..
    අනේ මචන් මේ ට්‍රේඩ් එකට ඇවිත් දේශපාලනේ ඇදගෙන වන කරන්න එපා අවශ්‍ය දේ දැනගන්න බැරි වෙනවා
    ඔන් නම් තව ට්‍රේඩ් දාන්නම් ලොල් රාජපක්ෂලා සජිත්රනිල් අනුර ලා රට සුකිතමුදිත කරපු විද්‍යා කතා කරන්න

    රට වැටුනොත් මම වගේ බයියනට විතරක් නෙමේ කෙලවෙන්නේ ටෝයියෝ ජෙපෝ ඔක්කොටම එකට තියලා කෙලවෙන්නේ
     
    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    Dollar case eka nisane machan import eka me widiyata control karanne. foreign reserves adu nisa me welawe banks walin priority hambenne medicine, essential foods wage ewata. banks walin TT karana eka tawat adu kara exchange rate eka adu karanna kiyapu nisa central bank eken. suppliersla ekka kata karala credit terms walata yanawa nam case eka tawat shape ex: Usance LC. anika loku loku amount wala payment karanawata wada e payment eka podi podi amounts walata kadala karanawa nam ekat hondai.
     
    • Like
    Reactions: Darkseid

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පලවෙනි වැරැද්ද, 99% ක් හැම දේම ආනයනය කලා. අනිත් හැම රටම අපිට වඩා ස්ව්‍යන්පොෂිතයි. උන් සැහෙන්න දේවල් හදනවා.
    ලංකාවේ දේශපාලන බල්ලෝ ලංකාවේ කිසි දෙයක් කරන්න දුන්නේ නෑ කොමිස් ගන්න බැරි නිසා ඔක්කොම රටින් ගෙන්නුවා.
    මේ ගොන් පරයෝ ඒ පර බල්ලන්ට ම හැමදාම චන්දෙ දුන්නා.
    දැන් හරි නේ?

    2019 බෝම්බෙන් පස්සේ රටට සංචාරකයෝ එන එක නතර උනේ.
    කොරෝනා කියලා 2020 ඉඳන් 2021 වෙනකං airport වහගෙන හිටිය.
    රටේ ප්‍රධානම අදායම් මාර්ගය අවුරුදු 3කින් නවත්ත ගත්ත.
    සංචාරක වියාපාරයෙන් රටට සල්ලි එන එක නතර උනා අවුරුදු 3ක්.
    තව රට වහන්න කියලා ගොන් වස්සෝ තප්පුලනවා.
    දැන් හරි නේ?

    කට පුක පියාගෙන enjoy කරපං. හැමෝම. තොපි ඔකොටම ඕන උනේ මේක නේ?
    තව මේක එන්න එන්නම නරක වෙන්න පුළුවන්.
    මට නං කරන්න කිසිම චෝදනාවක් නෑ.
    මේක තමයි ලංකාවේ බහුතරයට ඕන.
    කවුරු හරි මේ ක්‍රමයට කැමති නැත්තන්, එයා තවත් ලංකාවේ ඉන්න එක එයාගේ වැරැද්ද.
    බැරි කමට ඉන්නවා හෝ පුළුවන් කම තිබිලා ඉන්නවා හෝ එයාගේ වැරැද්ද.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සියැට් ටයර් වලට බැන බැන සියැට්ම දාන්න වෙනව 😞

    හැබැයි මම මේ කරන්න හදන වැඩේට පොඩි කැමැත්තකුත් තියෙනව. චයිනීස් කුණුගොඩවල්, ප්ලාස්ටික් කෑලි රටට එන එක ටිකක් අඩුවෙයි වගේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රට යන එක
    පලවෙනි වැරැද්ද, 99% ක් හැම දේම ආනයනය කලා. අනිත් හැම රටම අපිට වඩා ස්ව්‍යන්පොෂිතයි. උන් සැහෙන්න දේවල් හදනවා.
    ලංකාවේ දේශපාලන බල්ලෝ ලංකාවේ කිසි දෙයක් කරන්න දුන්නේ නෑ කොමිස් ගන්න බැරි නිසා ඔක්කොම රටින් ගෙන්නුවා.
    මේ ගොන් පරයෝ ඒ පර බල්ලන්ට ම හැමදාම චන්දෙ දුන්නා.
    දැන් හරි නේ?

    2019 බෝම්බෙන් පස්සේ රටට සංචාරකයෝ එන එක නතර උනේ.
    කොරෝනා කියලා 2020 ඉඳන් 2021 වෙනකං airport වහගෙන හිටිය.
    රටේ ප්‍රධානම අදායම් මාර්ගය අවුරුදු 3කින් නවත්ත ගත්ත.
    සංචාරක වියාපාරයෙන් රටට සල්ලි එන එක නතර උනා අවුරුදු 3ක්.
    තව රට වහන්න කියලා ගොන් වස්සෝ තප්පුලනවා.
    දැන් හරි නේ?

    කට පුක පියාගෙන enjoy කරපං. හැමෝම. තොපි ඔකොටම ඕන උනේ මේක නේ?
    තව මේක එන්න එන්නම නරක වෙන්න පුළුවන්.
    මට නං කරන්න කිසිම චෝදනාවක් නෑ.
    මේක තමයි ලංකාවේ බහුතරයට ඕන.
    කවුරු හරි මේ ක්‍රමයට කැමති නැත්තන්, එයා තවත් ලංකාවේ ඉන්න එක එයාගේ වැරැද්ද.
    බැරි කමට ඉන්නවා හෝ පුළුවන් කම තිබිලා ඉන්නවා හෝ එයාගේ වැරැද්ද.
    පවුල පිටින් යන්න කොහොමද බන් එකපාර ? ගියත් කොරෝනා එක්ක ජොබක් සෙට් කරන්න විදියක් නැහැ . කම්මැලි කමද කරුමෙද මනදා ඔහේ ගිහින් කට්ට ජොබ් කරන්න බහ බන්
    ඉතාලි යන්න චාන්ස් එක තියෙනවා එහෙ ඉන්න අපේ වඑවුන් කියන ඒවා අහුවාම යන්න හිතෙන්නේ නැහැ එහෙටත් මෙහෙන් සල්ලි යවන්න වෙලා තියෙන්නේ සමහර මාස වලට

    ඉඩමක් අරන් වවන්න තමන්ට වත් දෙයක්.
    $ හම්බු කරන්න
    හා හා පාරන ඇරියස් අල්ලනවා වගේ :frown::frown: පුළු පුළුවන් දේවල් ගෙදර හදලා තියෙන්නේ මහා පරිමානෙන් කරන්න නම් වෙලාව නම් නැහැ $$ නම් දැනුත් ගෙනාවා .
    ------ Post added on Sep 10, 2021 at 8:04 AM
     
    • Like
    Reactions: DiksonAlex

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,855
    113
    එකමත් එක රටක
    හා හා පාරන ඇරියස් අල්ලනවා වගේ :frown::frown: පුළු පුළුවන් දේවල් ගෙදර හදලා තියෙන්නේ මහා පරිමානෙන් කරන්න නම් වෙලාව නම් නැහැ $$ නම් දැනුත් ගෙනාවා .
    :rofl: :unsure:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,575
    5,472
    113
    Worst case scenario they will stop importing fuel and start rationing it
    This lockdown is beneficial for the govt as the fuel consumption has reduced
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo

    True