@erozan ආනයනය සීමා කරාම ඩොලර් ඉතුරු වෙන විදිය කියපන් බලන්න.ඒක තමයි මෝඩස් ආනයන සීමා කරවනව කියන්නෙ, ලොකු වියාපාරිකයන්ට මේ 4න් එකක් ගේන්ඩ යට ඇදුමක් ගේන්ඩ ඕන කමක් නැ උන්ට ඉට වඩ ක්‍රම තියෙනව සල්ලි හොයන්ඩ පල් හෑලි නම් ලියනව සරල බුද්ධිය නැ..

ඔව් මේකෙන් පොඩි ව්‍යාපාරිකයො වැටෙයි... හැබැයි භාන්ඩ ආනයනය අඩු වෙන්නෙ නෑ.. අවශ්‍යතා අනුව භාන්ඩ ඒවි. හැබැයි මිල වැඩි වේවි..ඊයේ ලිස්ට් එකේ ආනයන තහනම් කරේ නෑ නයවර ලිපි විවුර්ත කරද්දි භාණ්ඩ වලට සමාන 100% මුදලක් එකවුන්ට් එකේ තියෙන්න ඕනා. .
ටැක්ස් වැඩි කරන්නෙත් නැත්තන්, ඩොලර් එකත් ෆික්ස් නම්, අදාල රටේ භාණ්ඩේ මිලත් වැඩිවෙලා නැත්තන් භාණ්ඩ වල මිල වැඩි වෙන්න බෑ. .
හැබැයි ප්‍රදාන ආනයන සෙට් එක උන්ට හිතෙන හිතෙන විදියට මිල වැඩි කරයි. . මේ අවස්තාවෙත් ලාබේ ගන්නේ උන්. .
මහපරිමාන වයාපාරිකයෝ කියන්නේ තමන්ගේ ලාබේ විතරක් බලන ජරාම සෙට් එකක්. .
ඔය ප්‍රදාන වයාපාර වල ලිස්ට් එක අරන් බලන්න. . උන්ට කොරෝනා නැති කාලෙට වඩා කොරෝනා ඇති කාලේ ලාබ වැඩියෙන් ලැබිලා. .
පොඩි වයාපාරිකයට විතරයි වැලේ වැල් නැතුව බOකොලොත් වෙන්න වුනේ. .
පලවෙනි වැරැද්ද, 99% ක් හැම දේම ආනයනය කලා. අනිත් හැම රටම අපිට වඩා ස්ව්‍යන්පොෂිතයි. උන් සැහෙන්න දේවල් හදනවා.
ලංකාවේ දේශපාලන බල්ලෝ ලංකාවේ කිසි දෙයක් කරන්න දුන්නේ නෑ කොමිස් ගන්න බැරි නිසා ඔක්කොම රටින් ගෙන්නුවා.
මේ ගොන් පරයෝ ඒ පර බල්ලන්ට ම හැමදාම චන්දෙ දුන්නා.
දැන් හරි නේ?
2019 බෝම්බෙන් පස්සේ රටට සංචාරකයෝ එන එක නතර උනේ.
කොරෝනා කියලා 2020 ඉඳන් 2021 වෙනකං airport වහගෙන හිටිය.
රටේ ප්‍රධානම අදායම් මාර්ගය අවුරුදු 3කින් නවත්ත ගත්ත.
සංචාරක වියාපාරයෙන් රටට සල්ලි එන එක නතර උනා අවුරුදු 3ක්.
තව රට වහන්න කියලා ගොන් වස්සෝ තප්පුලනවා.
දැන් හරි නේ?
කට පුක පියාගෙන enjoy කරපං. හැමෝම. තොපි ඔකොටම ඕන උනේ මේක නේ?
තව මේක එන්න එන්නම නරක වෙන්න පුළුවන්.
මට නං කරන්න කිසිම චෝදනාවක් නෑ.
මේක තමයි ලංකාවේ බහුතරයට ඕන.
කවුරු හරි මේ ක්‍රමයට කැමති නැත්තන්, එයා තවත් ලංකාවේ ඉන්න එක එයාගේ වැරැද්ද.
බැරි කමට ඉන්නවා හෝ පුළුවන් කම තිබිලා ඉන්නවා හෝ එයාගේ වැරැද්ද.
Aiyooo paw ban @erozon gu kanna wenneවහලා නැත්තන් ඇරලා හරි ඕන උත්ටක් කරගනින් බන් මට මොකෝ. උඹලට අන්තිමට ජොකත් නැති වෙන්න නන්දෙ දුන්නා. ඒ ආතල් එකම ඇති ඕයි.![]()
මමත් ඒකපාරක් රැවටුනා. එක පාරයි! මම පාඩම ඉගන ගත්තා. හරි එකපාරකින් ඕන නෑ අඩු ගානේ 3 පාරකින් වත්? මුන් කිසි දවසක පාඩමක් ඉගන ගන්නේ නෑ නේ! මුන් හැමදාම රැවටෙනවා නේ? මුන් මොන බොරුව කිවුවත් ටක් ගාලා පිලි අරගෙන රැවටෙනවා නේ? මොන මෝඩ රැලක් ද.. මේ අතේ පත්තු වෙන බොරු TV එකේ දැම්ම ගමන් පිලි ගන්නවා නේ. එච්චරකටම මෝඩයි.දේශපාලකයො මෙච්චර කල් කරපු දේ තාමත් තේරෙන්නෙ නැති හරක් අතුගෑවිලාම යන්න ඕන බන්. දැන් ඉන්න වේස බයියො හදන්නෙ අනිත් රටවලුත් මේ වගේ කියල බොරු කියලා මෝඩ හරක් ටික ආයෙත් අන්දන්න.
රටක නීති වෙනස් කරන්න එක එක වෙනස් කම් කරන්න involve වෙන අනිත් කණ්ඩායම තමයි රටේ billionaires ලා සෙට් එක. ඒක ඕනම රටක එහෙම තමයි. ඒ ගොල්ලෝ රටේ ආර්ථික/දේශපාලනික/ආගමික/..etc වෙනස් කම් කරන්න directly involve වෙනවා. උන්ට මිනිස්සු වැඩක් නෑ. මනුස්සකමක් නෑ. money හදන robot කෙනෙක් හෝ program එකක් විතරයි. feelings නෑ. මොනවා හරි ක්‍රමේකට ලාභයක් උපයන්න පුලුවන්ද, ඒක කරන ක්‍රමේ උන්ට වැඩක් නෑ.ඊයේ ලිස්ට් එකේ ආනයන තහනම් කරේ නෑ නයවර ලිපි විවුර්ත කරද්දි භාණ්ඩ වලට සමාන 100% මුදලක් එකවුන්ට් එකේ තියෙන්න ඕනා. .
ටැක්ස් වැඩි කරන්නෙත් නැත්තන්, ඩොලර් එකත් ෆික්ස් නම්, අදාල රටේ භාණ්ඩේ මිලත් වැඩිවෙලා නැත්තන් භාණ්ඩ වල මිල වැඩි වෙන්න බෑ. .
හැබැයි ප්‍රදාන ආනයන සෙට් එක උන්ට හිතෙන හිතෙන විදියට මිල වැඩි කරයි. . මේ අවස්තාවෙත් ලාබේ ගන්නේ උන්. .
මහපරිමාන වයාපාරිකයෝ කියන්නේ තමන්ගේ ලාබේ විතරක් බලන ජරාම සෙට් එකක්. .
ඔය ප්‍රදාන වයාපාර වල ලිස්ට් එක අරන් බලන්න. . උන්ට කොරෝනා නැති කාලෙට වඩා කොරෝනා ඇති කාලේ ලාබ වැඩියෙන් ලැබිලා. .
පොඩි වයාපාරිකයට විතරයි වැලේ වැල් නැතුව බOකොලොත් වෙන්න වුනේ. .
පවුල පිටින් යන්න කොහොමද බන් එකපාර ? ගියත් කොරෝනා එක්ක ජොබක් සෙට් කරන්න විදියක් නැහැ . කම්මැලි කමද කරුමෙද මනදා ඔහේ ගිහින් කට්ට ජොබ් කරන්න බහ බන්
ඉතාලි යන්න චාන්ස් එක තියෙනවා එහෙ ඉන්න අපේ වඑවුන් කියන ඒවා අහුවාම යන්න හිතෙන්නේ නැහැ එහෙටත් මෙහෙන් සල්ලි යවන්න වෙලා තියෙන්නේ සමහර මාස වලට
ඒ මිනුස්සු රටට දෙයක් කරලනෙ සල්ලි හොයන්නෙ උබල ඇයි ඒකට ඉරිසියා, උබලට කොරගන්ඩ බෑ කියල උන්ට එක්ක ඉරිසියා කරන්නෙ ඇයි???සර්තක වියාපාරිකයො ඉන්ඩ ඕන රටකට එහෙමයි රටවල් දියුනු වෙන්නෙ,
මමත් ඒකපාරක් රැවටුනා. එක පාරයි! මම පාඩම ඉගන ගත්තා. හරි එකපාරකින් ඕන නෑ අඩු ගානේ 3 පාරකින් වත්? මුන් කිසි දවසක පාඩමක් ඉගන ගන්නේ නෑ නේ! මුන් හැමදාම රැවටෙනවා නේ? මුන් මොන බොරුව කිවුවත් ටක් ගාලා පිලි අරගෙන රැවටෙනවා නේ? මොන මෝඩ රැලක් ද.. මේ අතේ පත්තු වෙන බොරු TV එකේ දැම්ම ගමන් පිලි ගන්නවා නේ. එච්චරකටම මෝඩයි.
අනිත් එක හැම දේම විහිළුවක්. රටේ ඕනම ලොකු ප්‍රශ්නයක්, බරපතල ප්‍රශ්නයක්, මොකක් හරි ලොකු වංචාවක් social media වල joke එකක්. සතියක් විතර හිකි හිකි ගාලා අමතක වෙලා යනවා. මෝඩයාගේ ලක්ෂණ. මෝඩයට තේරෙන්නේ නෑ මේ මිලියන ගණන් subscribers ලා followers ඉන්න social media accounts කරගෙන යන්නේ කවුද ඒවාට සල්ලි දෙන්නේ කවුද කියලා. මෝඩයට තේරෙන්නේ නෑ රටේ ගැටළු යට ගන්න viral trends හදන්නේ කවුද කියලා. මෝඩයා දන්නේ නෑ TV එකේ යන news වලයි චිත්‍රපටි වලයි වෙනසක් නෑ කියලා.
කරන්න දෙයක් නෑ ඉතින්. මේ රටේ මම තවත් ඉන්නේ මගේ වැරැද්දෙන්. එක නිවැරදි කර ගන්න වෙලාව එනකන් මමත් බලාගෙන ඉන්නේ.
රටක නීති වෙනස් කරන්න එක එක වෙනස් කම් කරන්න involve වෙන අනිත් කණ්ඩායම තමයි රටේ billionaires ලා සෙට් එක. ඒක ඕනම රටක එහෙම තමයි. ඒ ගොල්ලෝ රටේ ආර්ථික/දේශපාලනික/ආගමික/..etc වෙනස් කම් කරන්න directly involve වෙනවා. උන්ට මිනිස්සු වැඩක් නෑ. මනුස්සකමක් නෑ. money හදන robot කෙනෙක් හෝ program එකක් විතරයි. feelings නෑ. මොනවා හරි ක්‍රමේකට ලාභයක් උපයන්න පුලුවන්ද, ඒක කරන ක්‍රමේ උන්ට වැඩක් නෑ.
------ Post added on Sep 10, 2021 at 10:06 PM
තව බර කාලෙකට ගොඩ ඒමක්නම් නෑ පුතේ. මහ බැංකුවේ ලොක්කත් කීවෙ එකෙක්ටවත් දෙයක් හරියට කරන්න ඕන බවක් පේන්නේ නෑ කියල. බැන බැන හිටියා කියලා කිසි වැඩක් නෑ බං. තමන්ට කෙසේ වෙතත් ලමයි ඉන්නව නම් උන්ට වත් නිදහසේ ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න බලන්න.
Podi niwaradi kirimak...2019 blast eken tourisam adu una 2019 dec wage indala buil up ekek tibba corona nisa aye down une 2020 march wala..dnnam ayema poddak hadegena enne toirisam..issaraha kiyanna amarui loke monwa weida kiyala..පලවෙනි වැරැද්ද, 99% ක් හැම දේම ආනයනය කලා. අනිත් හැම රටම අපිට වඩා ස්ව්‍යන්පොෂිතයි. උන් සැහෙන්න දේවල් හදනවා.