රෙද්දේ රෙවිලා ආනනයන තහනම

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒක තමයි මෝඩස් ආනයන සීමා කරවනව කියන්නෙ, ලොකු වියාපාරිකයන්ට මේ 4න් එකක් ගේන්ඩ යට ඇදුමක් ගේන්ඩ ඕන කමක් නැ උන්ට ඉට වඩ ක්‍රම තියෙනව සල්ලි හොයන්ඩ පල් හෑලි නම් ලියනව සරල බුද්ධිය නැ..
    @erozan ආනයනය සීමා කරාම ඩොලර් ඉතුරු වෙන විදිය කියපන් බලන්න. :rolleyes2::rolleyes2::rolleyes2:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඊයේ ලිස්ට් එකේ ආනයන තහනම් කරේ නෑ නයවර ලිපි විවුර්ත කරද්දි භාණ්ඩ වලට සමාන 100% මුදලක් එකවුන්ට් එකේ තියෙන්න ඕනා. .
    ටැක්ස් වැඩි කරන්නෙත් නැත්තන්, ඩොලර් එකත් ෆික්ස් නම්, අදාල රටේ භාණ්ඩේ මිලත් වැඩිවෙලා නැත්තන් භාණ්ඩ වල මිල වැඩි වෙන්න බෑ. .
    හැබැයි ප්‍රදාන ආනයන සෙට් එක උන්ට හිතෙන හිතෙන විදියට මිල වැඩි කරයි. . මේ අවස්තාවෙත් ලාබේ ගන්නේ උන්. .

    මහපරිමාන වයාපාරිකයෝ කියන්නේ තමන්ගේ ලාබේ විතරක් බලන ජරාම සෙට් එකක්. .
    ඔය ප්‍රදාන වයාපාර වල ලිස්ට් එක අරන් බලන්න. . උන්ට කොරෝනා නැති කාලෙට වඩා කොරෝනා ඇති කාලේ ලාබ වැඩියෙන් ලැබිලා. .
    පොඩි වයාපාරිකයට විතරයි වැලේ වැල් නැතුව බOකොලොත් වෙන්න වුනේ. .
     
    ඔව් මේකෙන් පොඩි ව්‍යාපාරිකයො වැටෙයි... හැබැයි භාන්ඩ ආනයනය අඩු වෙන්නෙ නෑ.. අවශ්‍යතා අනුව භාන්ඩ ඒවි. හැබැයි මිල වැඩි වේවි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,555
    86,839
    113
    ආශ්චර්යමත් රටක
    පලවෙනි වැරැද්ද, 99% ක් හැම දේම ආනයනය කලා. අනිත් හැම රටම අපිට වඩා ස්ව්‍යන්පොෂිතයි. උන් සැහෙන්න දේවල් හදනවා.
    ලංකාවේ දේශපාලන බල්ලෝ ලංකාවේ කිසි දෙයක් කරන්න දුන්නේ නෑ කොමිස් ගන්න බැරි නිසා ඔක්කොම රටින් ගෙන්නුවා.
    මේ ගොන් පරයෝ ඒ පර බල්ලන්ට ම හැමදාම චන්දෙ දුන්නා.
    දැන් හරි නේ?

    2019 බෝම්බෙන් පස්සේ රටට සංචාරකයෝ එන එක නතර උනේ.
    කොරෝනා කියලා 2020 ඉඳන් 2021 වෙනකං airport වහගෙන හිටිය.
    රටේ ප්‍රධානම අදායම් මාර්ගය අවුරුදු 3කින් නවත්ත ගත්ත.
    සංචාරක වියාපාරයෙන් රටට සල්ලි එන එක නතර උනා අවුරුදු 3ක්.
    තව රට වහන්න කියලා ගොන් වස්සෝ තප්පුලනවා.
    දැන් හරි නේ?

    කට පුක පියාගෙන enjoy කරපං. හැමෝම. තොපි ඔකොටම ඕන උනේ මේක නේ?
    තව මේක එන්න එන්නම නරක වෙන්න පුළුවන්.
    මට නං කරන්න කිසිම චෝදනාවක් නෑ.
    මේක තමයි ලංකාවේ බහුතරයට ඕන.
    කවුරු හරි මේ ක්‍රමයට කැමති නැත්තන්, එයා තවත් ලංකාවේ ඉන්න එක එයාගේ වැරැද්ද.
    බැරි කමට ඉන්නවා හෝ පුළුවන් කම තිබිලා ඉන්නවා හෝ එයාගේ වැරැද්ද.

    දේශපාලකයො මෙච්චර කල් කරපු දේ තාමත් තේරෙන්නෙ නැති හරක් අතුගෑවිලාම යන්න ඕන බන්. දැන් ඉන්න වේස බයියො හදන්නෙ අනිත් රටවලුත් මේ වගේ කියල බොරු කියලා මෝඩ හරක් ටික ආයෙත් අන්දන්න.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මුලදි සිලෝන් තේ වෙලඳ පොල 70% වගේ තියෙන කොට අනෙකුත් තේ වර්ගවලට තිබ්බෙ 30% වගේ වෙලඳ පොලක්. සිලෝන් තේ ඉල්ලුමට අනුව සැපයුම දීගන්න බැරි වෙනකොට ආදෙශකයින් ඇවිල්ලා මිනිස්සුන්ගෙ දිවට උන්ගේ තේ රස හුරු කලා. එතකොට නිකන්ම ඉල්ලුම අඩුවෙනවා. මේක ආර්ථිකයක මූලිකම සිද්දාන්තයක්. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න බැරිවෙනකොට වෙලඳ පොල වැටෙන එක.රජයක් විදියට අපිට මේක පහසුවෙන්ම කරන්න තිබ්බා. ලංකාවෙ අදටත් අතෑරලා දාපු තේ වතු ඕන තරම්. දැණ් තියෙන අලුත්ම ගැටලුව පොහොර ප්‍රශ්නය. පොහොර නැති වෙනකොට දළු අඩු වෙනවා. ක්‍රොප් එක අඩුවෙනවා. එක පාරටම රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර වලින් වැඩ කරපන් කිව්වට එහෙම කරන්න බෑ... අපිට වෙලඳපොලක් නැති වෙනකොට අපිට එන ඩොලර් ටික ටික අඩු වෙනවා.

    oka nam hari 100%
    thava deyak den estate wala weda karanna minussu ne, demalu tikakuth genna ganna wenava
     
    • Like
    Reactions: Sen-lu

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    වහලා නැත්තන් ඇරලා හරි ඕන උත්ටක් කරගනින් බන් මට මොකෝ. උඹලට අන්තිමට ජොකත් නැති වෙන්න නන්දෙ දුන්නා. ඒ ආතල් එකම ඇති ඕයි. :lol:
    Aiyooo paw ban @erozon gu kanna wenne
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මට පෙන්නෙ මහා පරිමාන ඩම්ම්කලා බඩු ගෙන්නුවත් බහුතරයක් බයින් පවර් නෑති නිසා ලොකු ඉම්පොර්ට් කාරයොත් ඉක්මනින් වෑටෙ

    මට පෙන්නෙ මහා පරිමාන ඩම්ම්කලා බඩු ගෙන්නුවත් බහුතරයක්,රට අතුලෙ මිනිස්සුන්ට බයින් පවර් නෑති නිසා ලොකු ඉම්පොර්ට් කාරයොත් ඉක්මනින් වටෙනව
    ------ Post added on Sep 10, 2021 at 8:13 PM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දේශපාලකයො මෙච්චර කල් කරපු දේ තාමත් තේරෙන්නෙ නැති හරක් අතුගෑවිලාම යන්න ඕන බන්. දැන් ඉන්න වේස බයියො හදන්නෙ අනිත් රටවලුත් මේ වගේ කියල බොරු කියලා මෝඩ හරක් ටික ආයෙත් අන්දන්න.
    මමත් ඒකපාරක් රැවටුනා. එක පාරයි! මම පාඩම ඉගන ගත්තා. හරි එකපාරකින් ඕන නෑ අඩු ගානේ 3 පාරකින් වත්? මුන් කිසි දවසක පාඩමක් ඉගන ගන්නේ නෑ නේ! මුන් හැමදාම රැවටෙනවා නේ? මුන් මොන බොරුව කිවුවත් ටක් ගාලා පිලි අරගෙන රැවටෙනවා නේ? මොන මෝඩ රැලක් ද.. මේ අතේ පත්තු වෙන බොරු TV එකේ දැම්ම ගමන් පිලි ගන්නවා නේ. එච්චරකටම මෝඩයි.

    අනිත් එක හැම දේම විහිළුවක්. රටේ ඕනම ලොකු ප්‍රශ්නයක්, බරපතල ප්‍රශ්නයක්, මොකක් හරි ලොකු වංචාවක් social media වල joke එකක්. සතියක් විතර හිකි හිකි ගාලා අමතක වෙලා යනවා. මෝඩයාගේ ලක්ෂණ. මෝඩයට තේරෙන්නේ නෑ මේ මිලියන ගණන් subscribers ලා followers ඉන්න social media accounts කරගෙන යන්නේ කවුද ඒවාට සල්ලි දෙන්නේ කවුද කියලා. මෝඩයට තේරෙන්නේ නෑ රටේ ගැටළු යට ගන්න viral trends හදන්නේ කවුද කියලා. මෝඩයා දන්නේ නෑ TV එකේ යන news වලයි චිත්‍රපටි වලයි වෙනසක් නෑ කියලා.

    කරන්න දෙයක් නෑ ඉතින්. මේ රටේ මම තවත් ඉන්නේ මගේ වැරැද්දෙන්. එක නිවැරදි කර ගන්න වෙලාව එනකන් මමත් බලාගෙන ඉන්නේ.

    ඊයේ ලිස්ට් එකේ ආනයන තහනම් කරේ නෑ නයවර ලිපි විවුර්ත කරද්දි භාණ්ඩ වලට සමාන 100% මුදලක් එකවුන්ට් එකේ තියෙන්න ඕනා. .
    ටැක්ස් වැඩි කරන්නෙත් නැත්තන්, ඩොලර් එකත් ෆික්ස් නම්, අදාල රටේ භාණ්ඩේ මිලත් වැඩිවෙලා නැත්තන් භාණ්ඩ වල මිල වැඩි වෙන්න බෑ. .
    හැබැයි ප්‍රදාන ආනයන සෙට් එක උන්ට හිතෙන හිතෙන විදියට මිල වැඩි කරයි. . මේ අවස්තාවෙත් ලාබේ ගන්නේ උන්. .

    මහපරිමාන වයාපාරිකයෝ කියන්නේ තමන්ගේ ලාබේ විතරක් බලන ජරාම සෙට් එකක්. .
    ඔය ප්‍රදාන වයාපාර වල ලිස්ට් එක අරන් බලන්න. . උන්ට කොරෝනා නැති කාලෙට වඩා කොරෝනා ඇති කාලේ ලාබ වැඩියෙන් ලැබිලා. .
    පොඩි වයාපාරිකයට විතරයි වැලේ වැල් නැතුව බOකොලොත් වෙන්න වුනේ. .
    රටක නීති වෙනස් කරන්න එක එක වෙනස් කම් කරන්න involve වෙන අනිත් කණ්ඩායම තමයි රටේ billionaires ලා සෙට් එක. ඒක ඕනම රටක එහෙම තමයි. ඒ ගොල්ලෝ රටේ ආර්ථික/දේශපාලනික/ආගමික/..etc වෙනස් කම් කරන්න directly involve වෙනවා. උන්ට මිනිස්සු වැඩක් නෑ. මනුස්සකමක් නෑ. money හදන robot කෙනෙක් හෝ program එකක් විතරයි. feelings නෑ. මොනවා හරි ක්‍රමේකට ලාභයක් උපයන්න පුලුවන්ද, ඒක කරන ක්‍රමේ උන්ට වැඩක් නෑ.
    ------ Post added on Sep 10, 2021 at 10:06 PM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පවුල පිටින් යන්න කොහොමද බන් එකපාර ? ගියත් කොරෝනා එක්ක ජොබක් සෙට් කරන්න විදියක් නැහැ . කම්මැලි කමද කරුමෙද මනදා ඔහේ ගිහින් කට්ට ජොබ් කරන්න බහ බන්
    ඉතාලි යන්න චාන්ස් එක තියෙනවා එහෙ ඉන්න අපේ වඑවුන් කියන ඒවා අහුවාම යන්න හිතෙන්නේ නැහැ එහෙටත් මෙහෙන් සල්ලි යවන්න වෙලා තියෙන්නේ සමහර මාස වලට

    ගොඩක් එවුන් ගිහින් කරන්නේ කම්කරු වැඩ. මම එහෙම කිවුවම තේරෙනවා නේ?

    මේසෙක ඉඳගෙන කරන job හොයා ගන්න ලේසි නෑ. ලෝකේ දැන් වෙනස්. බිලියන 7න් බිලියන 5ක් වගේ ඉන්නේ තුන්වෙනි ලෝකේ රටවල. උනුත් මිලියන ගානක් වෙන රටවල jobs apply කරනවා. ඒ නිසා දැන් පට්ට තරඟයක් තියනවා jobs වලට. ඉස්සර ඩුබායි වල එහෙම සෑහෙන්න job opportunities තිබ්බා. දැන් ඒවාට ඉන්දියන් කාරයෝ පකිස්තාන් කාරයෝ සැහෙන්න පැනලා. අඩු පඩියට වැඩ. මම කියන්න ඕන නෑ නේ දන්නවා නේ? Education / Professional qualifications ගත්තත්, south Asian, East Asian විතරක් ගත්තත් පට්ට තොගයක් ඉන්නේ.

    මේ වැඩේ දී ප්‍රශ්න නැතුව නෙවේ. තමන්ට හොඳ විදිහක් හදා ගන්න තියෙන්නේ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,127
    113
    ඒ මිනුස්සු රටට දෙයක් කරලනෙ සල්ලි හොයන්නෙ උබල ඇයි ඒකට ඉරිසියා, උබලට කොරගන්ඩ බෑ කියල උන්ට එක්ක ඉරිසියා කරන්නෙ ඇයි???සර්තක වියාපාරිකයො ඉන්ඩ ඕන රටකට එහෙමයි රටවල් දියුනු වෙන්නෙ,

    ponna pako. thota therenne nadda podi podi business karapu un anaathai kiyla. Ahinsaka minissunata kela karapu unwa hodanawata thota kawadahari paadamak hambawei. Edata mathak karaganin karapuwa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,555
    86,839
    113
    ආශ්චර්යමත් රටක
    මමත් ඒකපාරක් රැවටුනා. එක පාරයි! මම පාඩම ඉගන ගත්තා. හරි එකපාරකින් ඕන නෑ අඩු ගානේ 3 පාරකින් වත්? මුන් කිසි දවසක පාඩමක් ඉගන ගන්නේ නෑ නේ! මුන් හැමදාම රැවටෙනවා නේ? මුන් මොන බොරුව කිවුවත් ටක් ගාලා පිලි අරගෙන රැවටෙනවා නේ? මොන මෝඩ රැලක් ද.. මේ අතේ පත්තු වෙන බොරු TV එකේ දැම්ම ගමන් පිලි ගන්නවා නේ. එච්චරකටම මෝඩයි.

    අනිත් එක හැම දේම විහිළුවක්. රටේ ඕනම ලොකු ප්‍රශ්නයක්, බරපතල ප්‍රශ්නයක්, මොකක් හරි ලොකු වංචාවක් social media වල joke එකක්. සතියක් විතර හිකි හිකි ගාලා අමතක වෙලා යනවා. මෝඩයාගේ ලක්ෂණ. මෝඩයට තේරෙන්නේ නෑ මේ මිලියන ගණන් subscribers ලා followers ඉන්න social media accounts කරගෙන යන්නේ කවුද ඒවාට සල්ලි දෙන්නේ කවුද කියලා. මෝඩයට තේරෙන්නේ නෑ රටේ ගැටළු යට ගන්න viral trends හදන්නේ කවුද කියලා. මෝඩයා දන්නේ නෑ TV එකේ යන news වලයි චිත්‍රපටි වලයි වෙනසක් නෑ කියලා.

    කරන්න දෙයක් නෑ ඉතින්. මේ රටේ මම තවත් ඉන්නේ මගේ වැරැද්දෙන්. එක නිවැරදි කර ගන්න වෙලාව එනකන් මමත් බලාගෙන ඉන්නේ.

    රටක නීති වෙනස් කරන්න එක එක වෙනස් කම් කරන්න involve වෙන අනිත් කණ්ඩායම තමයි රටේ billionaires ලා සෙට් එක. ඒක ඕනම රටක එහෙම තමයි. ඒ ගොල්ලෝ රටේ ආර්ථික/දේශපාලනික/ආගමික/..etc වෙනස් කම් කරන්න directly involve වෙනවා. උන්ට මිනිස්සු වැඩක් නෑ. මනුස්සකමක් නෑ. money හදන robot කෙනෙක් හෝ program එකක් විතරයි. feelings නෑ. මොනවා හරි ක්‍රමේකට ලාභයක් උපයන්න පුලුවන්ද, ඒක කරන ක්‍රමේ උන්ට වැඩක් නෑ.
    ------ Post added on Sep 10, 2021 at 10:06 PM

    හරියට හරි බන්. මාත් කියන්නෙ ඕකයි. තුන් පාරකටත් වඩා රැවටෙන උන් මිනිස්සු වෙන්න බෑ. උන්ට ඡන්ද බලය දීපු එකත් සාපයක්.
     
    Sen-lu

    Well-known member
  • තව බර කාලෙකට ගොඩ ඒමක්නම් නෑ පුතේ. මහ බැංකුවේ ලොක්කත් කීවෙ එකෙක්ටවත් දෙයක් හරියට කරන්න ඕන බවක් පේන්නේ නෑ කියල. බැන බැන හිටියා කියලා කිසි වැඩක් නෑ බං. තමන්ට කෙසේ වෙතත් ලමයි ඉන්නව නම් උන්ට වත් නිදහසේ ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න බලන්න.
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,118
    741
    113
    gampaha
    Colombo petti kada daan inna hambaintai demaluntai kelawenawa habay un laga savings tiyanawa un import bussiness eka harigiye nathnam kattiya ekathuwela idamak aran heenak hari kotai mokada un maarama ekathui.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,555
    86,839
    113
    ආශ්චර්යමත් රටක
    තව බර කාලෙකට ගොඩ ඒමක්නම් නෑ පුතේ. මහ බැංකුවේ ලොක්කත් කීවෙ එකෙක්ටවත් දෙයක් හරියට කරන්න ඕන බවක් පේන්නේ නෑ කියල. බැන බැන හිටියා කියලා කිසි වැඩක් නෑ බං. තමන්ට කෙසේ වෙතත් ලමයි ඉන්නව නම් උන්ට වත් නිදහසේ ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න බලන්න.

    ණයෙන් නං තව ගොඩ කාලයක් ගිහිල්ල ගොඩ එන්න පුළුවන් වෙයි. ඒත් නැතිවෙන දේවල් ආයෙ ගන්න බැරිවෙයි.
     
    • Like
    Reactions: Rankira

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    පලවෙනි වැරැද්ද, 99% ක් හැම දේම ආනයනය කලා. අනිත් හැම රටම අපිට වඩා ස්ව්‍යන්පොෂිතයි. උන් සැහෙන්න දේවල් හදනවා.
    ලංකාවේ දේශපාලන බල්ලෝ ලංකාවේ කිසි දෙයක් කරන්න දුන්නේ නෑ කොමිස් ගන්න බැරි නිසා ඔක්කොම රටින් ගෙන්නුවා.
    මේ ගොන් පරයෝ ඒ පර බල්ලන්ට ම හැමදාම චන්දෙ දුන්නා.
    දැන් හරි නේ?

    2019 බෝම්බෙන් පස්සේ රටට සංචාරකයෝ එන එක නතර උනේ.
    කොරෝනා කියලා 2020 ඉඳන් 2021 වෙනකං airport වහගෙන හිටිය.
    රටේ ප්‍රධානම අදායම් මාර්ගය අවුරුදු 3කින් නවත්ත ගත්ත.
    සංචාරක වියාපාරයෙන් රටට සල්ලි එන එක නතර උනා අවුරුදු 3ක්.
    තව රට වහන්න කියලා ගොන් වස්සෝ තප්පුලනවා.
    දැන් හරි නේ?

    කට පුක පියාගෙන enjoy කරපං. හැමෝම. තොපි ඔකොටම ඕන උනේ මේක නේ?
    තව මේක එන්න එන්නම නරක වෙන්න පුළුවන්.
    මට නං කරන්න කිසිම චෝදනාවක් නෑ.
    මේක තමයි ලංකාවේ බහුතරයට ඕන.
    කවුරු හරි මේ ක්‍රමයට කැමති නැත්තන්, එයා තවත් ලංකාවේ ඉන්න එක එයාගේ වැරැද්ද.
    බැරි කමට ඉන්නවා හෝ පුළුවන් කම තිබිලා ඉන්නවා හෝ එයාගේ වැරැද්ද.
    Podi niwaradi kirimak...2019 blast eken tourisam adu una 2019 dec wage indala buil up ekek tibba corona nisa aye down une 2020 march wala..dnnam ayema poddak hadegena enne toirisam..issaraha kiyanna amarui loke monwa weida kiyala..