කිංස්ලි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    “ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි” – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක​

    be69e98b-g.jpg

    ඔහු මේ බව පැවසුවේ සහල් මිල පිළිබඳව ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයින් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත සම්බන්ධව දැනුවත් කිරීම සඳහා එම විශේෂ ප්‍රකාශය කරනු ලැබිණි.

    :lol: :lol: :lol:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,525
    5,467
    113
    Colombo

    “ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි” – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක​

    be69e98b-g.jpg

    ඔහු මේ බව පැවසුවේ සහල් මිල පිළිබඳව ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයින් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත සම්බන්ධව දැනුවත් කිරීම සඳහා එම විශේෂ ප්‍රකාශය කරනු ලැබිණි.

    :lol: :lol: :lol:
    මිනිහා ඇඹරිලා ගිහිං..කන්න නැද්ද මන්දා....ඇස් ගිලිලා....නිකං අඩියෙන්ම රන් වෙනවා වගේ වැඩේ...ළගදීම මැරේවී වගේ ලුක් එකක් තියෙන්නේ....
     
    • Like
    Reactions: TNHM

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සිරසට වෙලා උන්නනම් අපි තාම දන්නෙ නෑනෙ මුන්ගෙ නියම පර්සැනලිටි එක.

    ඉගිලෙනකොටයි කොකාගෙ සුද පේන්නෙ
    සිරසෙ උන්නනම් අපි තාමත් හිතන්නෙ හෙන පොරක් කියල😄

    ____________________________________________
    නා නා අඩන්න එපා පුතේ...

    අනේ මේ බත් කටත් කන්න සුදු පුතා වගෙ.. මේ කටත් කෑවොත් කින්ස්ලි මාමි රගපාන කාටුන් එකක් පෙන්නනව මයෙ පුතුට.. ආන් ආන් පුතේ කින්ස්ලි මාමි විසේස කතන්දයක් කියන්න යනෝ😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වෙනසක් දරාගන්න ටිකක් අමාරුයි වගේ. ගූ න පී ගොන් බඩු 🤭
     
    • Haha
    Reactions: IMMuhandiram

    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,596
    113
    ආශ්චර්යමත් රටක
    වෙනසක් දරාගන්න ටිකක් අමාරුයි වගේ. ගූ න පී ගොන් බඩු 🤭

    ගූ ඇන් පී ගොන් බඩු වලට උනත් ඉරිසියා හිතෙනව ඇතිනෙ ඇමරිකාවෙ ජනාධිපතිත් ලංකාවෙන් කොපි කරාම.. හා නැද්ද? 🤦

    images
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    යකූ ජොකා බලෙන් ගලවගත්තත් ආඩම්බර වෙයව්..
    මේ දර්ශන අනුව අපි දැන් ඉන්නෙ * ලෝකල් ඇමරිකාවෙ * නොවෙදෝ.. අපිත් ඇමරිකානුවො බොලව්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගූ ඇන් පී ගොන් බඩු වලට උනත් ඉරිසියා හිතෙනව ඇතිනෙ ඇමරිකාවෙ ජනාධිපතිත් ලංකාවෙන් කොපි කරාම.. හා නැද්ද? 🤦

    images

    කොපි කරන එකත් බලන් ඉන්න අමාරු නම් මොකද උඹ රට ගියේ 🤭

    ජේ වී පී ගොන් බඩු 🤭
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    හොද වෙලාවට Ausii ගියෙ නැත්තෙ ණය වෙලා ගෙවල් විකුනල PRහදාගෙන

    කවුදෑ හිතුවෙ ලන්කාව වේගයෙන් ඇමරිකාවටත් වඩා ඇමරිකන් වේවි කියල😍
    වාසනාව බොලව් ජාතියෙ වාසනාව අපි දියුනුයි යුන්පියො කෑහැහුවට

    මම දැන් පෝස්ට් එක දාන්නෙ ඇමරිකාවෙ වොසින්ටන් වල ගෝනගන් ආරේ සිටයි
    සන්තෝසයී සතුටූයි😄 🏛️🇱🇷
     
    • Haha
    Reactions: TNHM and shenat