Food Price Comparison - Walmart(US) vs Keels (SL)

batwise

Well-known member
  • Aug 28, 2020
    8,494
    15,853
    113
    111
    Gotham
    batman.com
    compare karapu dewal shops dekema tiyenawa, rata wal dekema minissu gannawa. mokakda weredda?
    16,000k padi ගන්න මිනිස්සු keells eken oya kyana badu gan na.
    Gdk badu overpriced. Ona tharan kada tianawa oita wada discounted price walata badu tiana lankawe.
    Anika oya compare karala tiana items ehema aya nithara kana ewat newei. Ube monthly income eka khmada? Mnawada kanne bonne? 🙄
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,463
    22,997
    113
    itn metana kyanne 16,000 monthly income ekak tiana ekek ganane bn, ehema ekek keells eken owa kanwada?
    anika halui polui kanna api ekata purudu wela hindane. South Asian rata wala kana ratawai, US, Europe kana ratwai ekak wenne nane.
    oya price UK wala compare kara nan tawa wadi.
    ඉතින් බන් ඒක තමා. මේකෙ කියන්න උත්සාහ කරන්නෙ ලංකාවෙ එකෙක්ට පඩි හම්බෙන්නෙත් 16000 යි. ඊට පස්සෙ කිරි බෝතලේක චීස් කෑල්ලක ගානත් අහස උසයි. 16000ක් පඩි ගන්න එකා කීල්ස් එකෙන් ඕවා ගන්නෙ නැත්තෙ ඇයි කියල හිතල බලපන්. ඌ ආස නැති නිසාද? නෑනෙ ඌට ගන්න බැරි නිසා. රට ඉදන් එන එකෙක් හරි උන්ට චීස් කෑල්ලක් චොකලට් එකක් ගෙනත් දුන්නම ඒක මහ මෙරක් වගේ. දියුණු රටක ඉන්න පොඩි ජොබ් එකක් කරන මනුස්සයෙක්ටත් ඔහොම දෙයක් කන එක හෙනම සාමාන්‍යයි.

    ලංකාවෙ සාමාන්‍ය මිනිහෙක්ට කීල්ස් එකකට ගිහින් ආස ආස දේවල් කාට් එකකට දාන් එන්න පුලුවන් වෙන්නෙ කවද්ද? ඒකයි ප්‍රශ්නෙ.

    16,000k padi ගන්න මිනිස්සු keells eken oya kyana badu gan na.
    Gdk badu overpriced. Ona tharan kada tianawa oita wada discounted price walata badu tiana lankawe.
    Anika oya compare karala tiana items ehema aya nithara kana ewat newei. Ube monthly income eka khmada? Mnawada kanne bonne? 🙄
    Keells එකේ overpriced මොනවද? එලවලු එහෙමනන් එලියෙ ගානමයි. සමහර එලවලු ඊටත් අඩුයි. කුණු වෙච්ච ඒවා දෙන්නැති හින්ද කීල්ස් ලාභයි අන්තිමට.
    ------ Post added on Sep 12, 2021 at 2:40 PM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,853
    113
    111
    Gotham
    batman.com
    Keells එකේ overpriced මොනවද? එලවලු එහෙමනන් එලියෙ ගානමයි. සමහර එලවලු ඊටත් අඩුයි. කුණු වෙච්ච ඒවා දෙන්නැති හින්ද කීල්ස් ලාභයි අන්තිමට.
    ------ Post added on Sep 12, 2021 at 2:40 PM
    mn nan keells eken elawalu ganne organic ewa wtri, nattan eliyen ganne, hama elawaluwama market ekaka or elawalu kadekin gannawa nan rs10k hari keells eka wada adui. anit badu hama ekama normal food city type thoga kada tianwa, monthly eka para mn ganne ewagen, e hama ekema qty eka 1k gattat 10k gattat gaana adui.
    Ex. sustagen ekak 200k wtra adui, kiri piti 50k wtra adui, packaged badu walin 90% wage items walata MRP ekata rs 10k wat aduwen sell krnne.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    උගේ අප්පගේ කමපරිසන් එකක් එක
    ඔය රටවල් වල කොහොමත් කිරි බටර් චීස් ගණන් අඩුයි
    හාල් පොල් එළවලු වගේ මෙහෙ හදන ඒවා බලන්න ඕනේ US එක්ක

    ඉතින් ඒවත් බලමුද? 😂
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,229
    3,788
    113
    LONDON
    Prices I posted in earlier is supermarket default prices but they always end up cheaper when you go their as so many multi buy discounts.

    Also food quality is miles better than Sri Lanka. Fresh veggies and fruits can keep longer without any issue. So wastage is minimal.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1631440092770.png

    1631440117363.png


    SL Brown Large 335*2 (20 PCS) = 670 = USD 3.36
    WM (18 PCS) = USD 5.74
     
    • Like
    Reactions: Kolama and vito

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    This is not fair 1 to 1 comparison. You're comparing WM organic non caged eggs with typical srilankan caged non organic eggs.

    Organic eggs are always expensive
    OK then is this acceptable
    1631442064709.png


    ඉතින් බන් අපිට හාලුයි පොලුයි වම්බටුයි බණ්ඩක්කයි විතරක් කකා ඉන්න වෙලා තියෙන්නෙ අනිත් ඒවා ගන්න බැරි නිසානෙ.
    බන් හැම රටකටම ආවේනික එළවලු පලතුරු තියනවා. ඒවා ඒ රටේ ගණන් අඩුයි. අනික් පති වල ගණන් වැඩි. එක සරල දෙයක්නේ. මෙතන වෙන්නේ ඒක නෙමේ. මෙච්චරකල් ආපු කිසිම රජයක් දේශපාලන පක්ෂයක් රටේ ගොවිතැන දියුණු කරලා නිෂ්පාදන ක්‍රමවත්ව වෙළඳ පොලට එවන ක්‍රමයක් හැදුවේ නැ . ඒ වෙනුවට ගොවියෝ කම්මැලි කළා. අතරමැදියා දෙහ්ස්පාලන අතක් . උට ලැබෙන ලාබේ පළාතේ දේශපාලකයට යනවා කොටසක්. ඉතින් ගොවියා සහ පාරිබෝගිකයා දෙගොල්ලොම අනාතයි. අපිට වැරදුනේ රනිල් ඇරෙහෙමයි මහින්ද මෙහෙමයි අනුර මෙහෙමයි කියලා වාද කර කර හිටි එක. ඔය ඔක්කොම + ලංකාවේ දනවතුන් සෙට් වෙලා ගහන ගේමක් මේක. උන්ට ඕනේ මේක හදන්න නෙමේ කාල සැපේ ඉන්න. එකට සෙට් උන හෙළුවෙන් ජංගිය පාත් කරන සෙට් එකකුත් ඉන්නවා. එහෙව් රටේ එළවලු ඔහොමවත් කන එක සතුටු වෙන්න ඕනේ බං
    ------ Post added on Sep 12, 2021 at 3:59 PM
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    ඒ අනුව හෙල යක්ඛයින් තමයි හොඳටම කරලා තියෙන්නෙ සහ මෙහෙ තමයි ලාභ සහ පට්ට බව යක්ඛ පුතුන් අපිට comment වලින් පෙන්වා දී තිබෙනවා.

    කම්පැරිසන් එක මගෙ එකක් නෙමේ මම පෝස්ට් කරාට.