220 ට තිබ්බ එක 450 කරලා නේ, මුන්ට අමුකවිලද ? 2021 මේක ගත්තේ රු 110ට Dont buy ban Simple as that
EVC Well-known member Sep 15, 2008 28,812 21,061 113 Jul 15, 2025 #41 Thilina123 said: View attachment 253699 220 ට තිබ්බ එක 450 කරලා නේ, මුන්ට අමුකවිලද ? 2021 මේක ගත්තේ රු 110ට Click to expand... Dont buy ban Simple as that
Thilina123 said: View attachment 253699 220 ට තිබ්බ එක 450 කරලා නේ, මුන්ට අමුකවිලද ? 2021 මේක ගත්තේ රු 110ට Click to expand... Dont buy ban Simple as that
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,849 21,876 113 ගම මහනුවරයි Jul 15, 2025 #42 gana madi hodatama thawa wadi karanan one... Anathai said: ලොල්.. කවුද බන් මේ අඩුකුලේ චොක්ලට් කන්නේ??? සිලෝන් ගෑවිච්ච දෙයක් පුකේවත් ගාවන්නේ නෑ Click to expand... uba samanyen kanne monawage ewada?
gana madi hodatama thawa wadi karanan one... Anathai said: ලොල්.. කවුද බන් මේ අඩුකුලේ චොක්ලට් කන්නේ??? සිලෝන් ගෑවිච්ච දෙයක් පුකේවත් ගාවන්නේ නෑ Click to expand... uba samanyen kanne monawage ewada?
N nppcheguevara Well-known member Feb 13, 2023 8,608 8,808 113 ulan bator Jul 15, 2025 #43 CHOCOLATE WAS THE BEST FERFORMING COMODITY IN 2024 NOT GOLD /NOT LAND / NOT BTC! https://www.investing.com/commodities/us-cocoa Thilina123 said: View attachment 253699 220 ට තිබ්බ එක 450 කරලා නේ, මුන්ට අමුකවිලද ? 2021 මේක ගත්තේ රු 110ට Click to expand... ------ Post added on Jul 15, 2025 at 4:47 PM Reactions: Thilina123
CHOCOLATE WAS THE BEST FERFORMING COMODITY IN 2024 NOT GOLD /NOT LAND / NOT BTC! https://www.investing.com/commodities/us-cocoa Thilina123 said: View attachment 253699 220 ට තිබ්බ එක 450 කරලා නේ, මුන්ට අමුකවිලද ? 2021 මේක ගත්තේ රු 110ට Click to expand... ------ Post added on Jul 15, 2025 at 4:47 PM
PoweruseR Well-known member Oct 12, 2011 10,824 8,601 113 In Your Heart Jul 15, 2025 #44 chinmak said: Ganna thanath dapan Click to expand... Apo sinhallu awilla ekath nathi karala dai.. irisiya karayo wahi wahila inna ratak meka .. milca ekak kaala athul eka inna ekath nathi wenawa place dammoth Reactions: chinmak
chinmak said: Ganna thanath dapan Click to expand... Apo sinhallu awilla ekath nathi karala dai.. irisiya karayo wahi wahila inna ratak meka .. milca ekak kaala athul eka inna ekath nathi wenawa place dammoth
Don GasCan Well-known member Nov 3, 2010 43,121 49,477 113 සේදවත්ත Jul 15, 2025 #45 උබල චොක්ලටුත් කනවද බන් . කෑව කාලයක් මතක නෑ . අපිටනම් බුන්දි හකුරු තමා Reactions: chinmak
Thilina123 Well-known member Feb 6, 2007 2,029 2,821 113 Jul 15, 2025 #46 nppcheguevara said: CHOCOLATE WAS THE BEST FERFORMING COMODITY IN 2024 NOT GOLD /NOT LAND / NOT BTC! https://www.investing.com/commodities/us-cocoa ------ Post added on Jul 15, 2025 at 4:47 PM Click to expand... අපි නම් චෝකොලට් එක ගත්ත කෑවා , සුද්දොන්ට එහෙම බෑ , උන්ට ඕනේ මේක කොහෙද පැලවුනේ , කොහෙන් ගත්ත වතුරද දැම්මේ, වැඩකලේ ලමයිද මහා එවුන්ද ? උන්ට පඩි කියක් ගෙව්වද ? වගේ දේවල් නිසා වෙන්න ඕනේ ගණන් ගියේ Reactions: $onny
nppcheguevara said: CHOCOLATE WAS THE BEST FERFORMING COMODITY IN 2024 NOT GOLD /NOT LAND / NOT BTC! https://www.investing.com/commodities/us-cocoa ------ Post added on Jul 15, 2025 at 4:47 PM Click to expand... අපි නම් චෝකොලට් එක ගත්ත කෑවා , සුද්දොන්ට එහෙම බෑ , උන්ට ඕනේ මේක කොහෙද පැලවුනේ , කොහෙන් ගත්ත වතුරද දැම්මේ, වැඩකලේ ලමයිද මහා එවුන්ද ? උන්ට පඩි කියක් ගෙව්වද ? වගේ දේවල් නිසා වෙන්න ඕනේ ගණන් ගියේ
lankalk Well-known member May 14, 2023 4,399 5,914 113 Jul 15, 2025 #47 මේක කියවද්දී තමා දැනුනේ නාකි හිඟන්නෝ විඳින දුක...කටවල් නං තියනවා කුණු කානු වගේ, රට හදන්න කතාව. හරි හමන් කෑම වේලක් කන්න අතේ පිච්චිය නෑ. එලකිරිය දැන් හි්ගන්නන්ගේ තිප්පලක් වෙලා.
මේක කියවද්දී තමා දැනුනේ නාකි හිඟන්නෝ විඳින දුක...කටවල් නං තියනවා කුණු කානු වගේ, රට හදන්න කතාව. හරි හමන් කෑම වේලක් කන්න අතේ පිච්චිය නෑ. එලකිරිය දැන් හි්ගන්නන්ගේ තිප්පලක් වෙලා.