Boycott Revello milk chocolate |Old price vs New price | !

raman2

Well-known member
  • Feb 16, 2009
    9,912
    11,962
    113
    ලෝකෙන් ගන්නෙ නැතුව ලංකාවෙ හැදෙන ඒව ගත්තනම් හරිනෙ බන්.
    Kandos witharai lankawe coco walin hadanne,
    Revelloo karanne processed coco butter eka import karana eka..
    Factory, machine, technology, coco collection, staff godak ona na.. Profit wadi, investment adui, lesi, labai..
    Revello eke real coco content eka kandos walata wada adui, processed addition wadi..
    Lankawe un e processed artifical rasata asai, ithin sales uth wadi..
     
    Last edited:
    • Like
    Reactions: lilman

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,029
    2,821
    113
    1752564813986.png


    220 ට තිබ්බ එක 450 කරලා නේ, මුන්ට අමුකවිලද ?

    2021 මේක ගත්තේ රු 110ට
     
    • Sad
    Reactions: EVC

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,029
    2,821
    113
    Startegy ekak wenna athi price wedi karala balai.low product volume few high level customers high income.
    මොකක් හරි marketing ජිමික් එකක් කියලත් හිතෙනවා
     
    • Like
    Reactions: EVC

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,029
    2,821
    113
    Ow dan oka vip level ekata yanawane oya price ekath ekka
    හ්ම්ම් ... දුප්පත් පොඩි එවුන්ට සිනි, කිරිපිටි , රසකාරක , දුබුරු පාට කුඩු , සෝය තෙල් , පාම් තෙල්
     
    • Like
    Reactions: EVC

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,251
    4,616
    113
    soft drinks ut ehema tama 500ml 150 eka 170 kara. dan 200i. owa kanne bonne natuwa hitu
     
    • Sad
    Reactions: EVC

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Lankawe okkoma chocolate hadanne cocoa butter eken neda
    real cocoa powder walin hadanne Ritzbury branded ewa witarai man hithanne
     
    • Like
    Reactions: EVC

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,452
    7,775
    113
    ලොල්.. කවුද බන් මේ අඩුකුලේ චොක්ලට් කන්නේ??? සිලෝන් ගෑවිච්ච දෙයක් පුකේවත් ගාවන්නේ නෑ :no:
     
    • Sad
    Reactions: EVC