Earthearthquake on SOUTH SEA #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 Magnitude 4.1 earthquake recorded in deep seas South of Sri Lanka, 160 km away from Hambantota. NO Tsunami threat: Chairman, Geological Survey and mines bureau

    🔴 මේ ටිකෙම කවදාවත් නැතුව ලන්කාවේ භුමිකම්පා වැඩි වෙලා තියෙනවා.සාමනයෙන් මෙම වෙන්නේ මොකක් හරි ලොකු දෙයක් tectonic plate වල වෙද්දි.something big is coming.people should look on to this.

     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මට මතකයි ඉස්සර කිව්වා ඉන්දෝ පැසිෆික් plate එක දෙකට කැඩෙනවා කියලා ලංකාවට කිට්ටුවෙන්. අපිට එච්චරයි අඩු වෙලා තියන්නේ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,293
    9,778
    113
    me thiyenne lankavata laginma !
    EQ_1.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,403
    22,055
    113
    Gotland
    facts:

    1. ලංකාව ඉන්දියාව ඔස්ට්‍රේලියාව ද පිහිටි ඉන්දු-ඕස්ට්‍රේලියන් ප්ලේට් එක ලංකාවට පහලින් වෙන් වෙන්න අරං තීනවා. මේකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තීනවා. මේ නිසා මේ වෙන්වෙන කලාපයේ ඉදිරියේදී භූමිකම්පා ඇති වෙන්න පුළුවන් කියල දැනට අව්රුදු කිහිපයකට කලින් කිව්වා. දැන් වෙන්නේ එක. ලංකාව තව දුරටත් භූමිකම්පා වලින් තොර රටක් නෙමේ

    2. මහින්ද මහත්තයා රටේ නැති නිසා මුහුදත් කම්පා වෙලා විසේසෙන් දකුණු රට එතුමාගේ ගම. එක හේතුවක් ඒක

    3. අපේ ජනාදිපති විරුවාට ශක්තියක් වෙන්න හෙළ රාවණයන් නැගිටින්න අරං තීනවා. ඔයාල දන්නවා ඇති රාවණ ඇල්ලෙන් පහලට ආවම වැල්ලවාය දකුණ