මගේ කේන්දරේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,480
    1
    42,565
    113
    MgCHRLV.jpg

    ZkiPYri.jpg

    eQE5xw5.jpg
     
    Last edited:

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    සනි කියන්නේ ග්‍රහලොවේ හිගන්නා ඌ ඉන්නේ පුතාගේ 7 වෙනි කොටුවේ බලවත් වෙලා හැමදේම හම්බවෙන්නේ හිගා කාලාම තමයි ඒවගේම හත්වෙනි කොටුව වැදගත් විවාහයට විවාහ සතුට මේ පුතාට හිගයි ඉතින් ගොඩක් වෙලාවට සමහර විට ස්ත්‍රී ලිංගයක පහස ලබන්න ඉස්සල්ලාම වල කජ්ජ ගහන්නත් ඉඩ තියනවා!

    ඒවගේම අර්ධ කාල සර්ප යෝගයක් තියනවා ඒක නිසා පරිස්සමෙන් මචෝ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,480
    1
    42,565
    113
    උඹට ඕනේ නම් උපන් දිනෙයි වෙලාවයි ස්ථානයයි පීඑම් එකක් දාපන්
    විස්තර ටිකක් කියන්නම්
    1983-01-30
    ඉරිද උදේ 8.22ට
    මීගමුව මහ ඉස්පිරිතාලෙ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ado ubath kendara balanna dannwada bn???
    දන්නවාද කියලා කියන්නේ ඩිප්ලෝමා එකක් කරනවා (සෙල්ෆ් ලර්නින් පාරකුත් යනවා)
    අන්ජනම් කියන්න නම් නෙමේ. ඕකේ තර්කානුකූල බව ගැන සැකයක් / කුතුහලයක් තිබ්බා
    දෙයක් නොදැන බොරුවක් කියන්න බෑනේ. ඒක නිසා ඉගෙන ගන්න පටන් ගත්තා
    දැන් බාගෙගට වඩා ඉවරයක් කලා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    දන්නවාද කියලා කියන්නේ ඩිප්ලෝමා එකක් කරනවා
    අන්ජනම් කියන්න නම් නෙමේ. ඕකේ තර්කානුකූල බව ගැන සැකයක් / කුතුහලයක් තිබ්බා
    දෙයක් නොදැන බොරුවක් කියන්න බෑනේ. ඒක නිසා ඉගෙන ගන්න පටන් ගත්තා
    දැන් බාගෙගට වඩා ඉවරයක් කලා

    sha pattane bn
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    දන්නවාද කියලා කියන්නේ ඩිප්ලෝමා එකක් කරනවා (සෙල්ෆ් ලර්නින් පාරකුත් යනවා)
    අන්ජනම් කියන්න නම් නෙමේ. ඕකේ තර්කානුකූල බව ගැන සැකයක් / කුතුහලයක් තිබ්බා
    දෙයක් නොදැන බොරුවක් කියන්න බෑනේ. ඒක නිසා ඉගෙන ගන්න පටන් ගත්තා
    දැන් බාගෙගට වඩා ඉවරයක් කලා
    එල එල... එහෙනම් අහගන්න ඕනේ
     
    • Like
    Reactions: TNHM and NRTG

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,104
    945
    113
    V
    සනි කියන්නේ ග්‍රහලොවේ හිගන්නා ඌ ඉන්නේ පුතාගේ 7 වෙනි කොටුවේ

    ඒවගේම අර්ධ කාල සර්ප යෝගයක් තියනවා ඒක නිසා පරිස්සමෙන් මචෝ
    isnt that the 9th house from the top??