ඇ බං... මූ කොහමද PhD එකක් ගත්තෙ මාස කීපයකින්?
Rs.4 for a word.මාස කීපයකින් ගත්තා කියලා කීවෙ නෑ නේද බන්
මූට ඉතින් අප්පගෙ බලය හන්දා යුනිවර්සිටි වලට රිංගන්න පුළුවන් ගේමක් නැතිව. රිසර්ච් තීසිස් එහෙම මොකාටහරි සල්ලි දීලා කරගන්නවා ඇති.
ඇ බං... මූ කොහමද PhD එකක් ගත්තෙ මාස කීපයකින්?

Very good idea. give it a tryඩාවින්ගෙ " ජීවයේ සම්බවය" පොත Remix කරල අපේ නමින් අපිට බැරිදබන් ප්‍රොෆෙසර් කමක් ගන්න???
යකෝ පී එච් ඩී කාරයෙක්. ආයි මොනවා අහනවද? නසා එකෙත් ඉදලා තියනවා. කැම්පස් කියක විසිටින්ග් ද?මූ කොහෙහරි uni එකක lecture වගේ ඉදල තියනවද ??