මාරයි

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බම්බුවක් කතා කරනවා . PhDඑක ? හොද එක . PhDඑක නෙවෙ සියගානක් ගන්නවා
    ආන්ඩුව 2024 වෙනකන් තිබ්බොත් මෙතුමා මාසෙට මහාචාර්ය පදවි එක ගානෙ ලොකේ එතෙක් මෙතෙක් තියෙන සෑම සබ්ජෙක්ට් එකටම PhDගන්නවාමයි. අඩුගානෙ කාමසූත්‍ර ලියපු වාත්සායනගෙ සෙක්ස් සබ්ජෙට් එකටත් PhDඑකක් ගන්නව ඔන්න බලපන්...
    වැඩිකලක් යන් නෑ නිව්ටන්, අයින්ස්ටයින් ඇවගාඩ්‍රෝලගෙ නම් මෙතුමගෙ නමින් වැහිල යන්න.

    ලොකු අය්යත් අරින එකක් නෑ Law වලින් ගනි PhDවැලක්ම

    එතුම ලියන Law පොත් දැක්කම GL Peris ගෙ Lawපොත් මොනවද කියයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාස කීපයකින් ගත්තා කියලා කීවෙ නෑ නේද බන්
    මූට ඉතින් අප්පගෙ බලය හන්දා යුනිවර්සිටි වලට රිංගන්න පුළුවන් ගේමක් නැතිව. රිසර්ච් තීසිස් එහෙම මොකාටහරි සල්ලි දීලා කරගන්නවා ඇති.
     
    • Haha
    Reactions: TNHM and Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මාස කීපයකින් ගත්තා කියලා කීවෙ නෑ නේද බන්
    මූට ඉතින් අප්පගෙ බලය හන්දා යුනිවර්සිටි වලට රිංගන්න පුළුවන් ගේමක් නැතිව. රිසර්ච් තීසිස් එහෙම මොකාටහරි සල්ලි දීලා කරගන්නවා ඇති.
    Rs.4 for a word.
     
    • Like
    Reactions: Mohowk and TNHM

    lilman

    Well-known member
  • May 10, 2009
    40,778
    54,163
    113
    Colombo
    ඇ බං... මූ කොහමද PhD එකක් ගත්තෙ මාස කීපයකින්?



    ඌ රීඩින් කියල කියන්නෙ.

    ඌ phd ගැන කියවල තියනව කියල ලියන්නෙ. ගුපියට ඉංගිරිසි බෑ :angry:
     
    • Like
    Reactions: TNHM

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඩාවින්ගෙ " ජීවයේ සම්බවය" පොත Remix කරල අපේ නමින් අපිට බැරිදබන් ප්‍රොෆෙසර් කමක් ගන්න???
     
    • Haha
    Reactions: TNHM and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩාවින්ගෙ " ජීවයේ සම්බවය" පොත Remix කරල අපේ නමින් අපිට බැරිදබන් ප්‍රොෆෙසර් කමක් ගන්න???
    Very good idea. give it a try
     
    • Like
    Reactions: TNHM

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මූ කොහෙහරි uni එකක lecture වගේ ඉදල තියනවද ??
    යකෝ පී එච් ඩී කාරයෙක්. ආයි මොනවා අහනවද? නසා එකෙත් ඉදලා තියනවා. කැම්පස් කියක විසිටින්ග් ද?
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අපි හිනා උනාට ඇත්තටම දක්ෂ කෙනෙක් වෙන්නත් පුළුවන්.. :yes:
    අඩු වයසින් රොකට් ඇරපු කෙනෙක්.
     
    • Love
    Reactions: kinkon

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    19-6.jpg