Help me to find a good shipping service for eBay item export (international)

IamProgrammer

Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    එළකිරි දරුවනේ..?

    මේ දවස් වල උබල පාවිච්චි කරන shiping service එක මොකක්ද? ebay item export වලට... drop shipping නෙවෙයි direct shipping(international). කොස්කොල එහෙම රට පටවන උන් මේකෙ ඉන්නවනේ.. කියාගෙන පලයන් මොකක්ද ලාබම සහ හොඳම international shiping service එක කියල. උබලට බඩේපාර ගහන් නෑ promise...

    Example details for price calculation:
    Shipping from: Sri Lanka
    Ship to: international (mainly US/European)
    Weight: less than 1KG
    Dimensions: 12cm x 12cm X 12cm (per package/maximum size)
    Tracking is mandatory

    මේ වගේ වැඩකට ලාබම service එක මොකක්ද?
    දැනට මම බලපු විදිහට FedEx Top එකේ ඉන්නේ.
    DHL ගාන වැඩියි. delevery time එකත් වැඩියි.
    EMS බඩු sure නෑ delevery කරයිද නැද්ද දන්නේ නෑ. tracking අවුල්. හැබැයි ගාන අඩුයි.
    Aramex.? well... මුන්ගෙන් quotation එකක් ගන්න රට වටේ යන්න ඕන... දන්න එකෙක් ඉන්නවනම් කියපන්...

    උදව් කරන හැමෝටම ස්තුතියි...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,293
    25,483
    113
    Use FedEx if you can charge from customer.
    Never DHL (SL office staffs are mad).
    Most of the quotations are not valid because day by day charges are increasing. Experience it while exporting.
     

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    SL Normal international post me dawas wala barida?
    උන්ගේ රටේ නැති case බන් office එකට ඇවිත් pack කරන්න කියනවා. address එක බලල හිතෙන හිතෙන ගණන් කියනවා. පිස්සු යක්කු.

    Singapore post
    I'll check. thanks.
    Use FedEx if you can charge from customer.
    Never DHL (SL office staffs are mad).
    Most of the quotations are not valid because day by day charges are increasing. Experience it while exporting.
    Charging from the customer. thanks for the feedback.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    trico වගේ එකකට දාල sea freight දා ගන්න බලපන්
    10 USD per Cubic feet වගේ වෙන්නෙ , හැබැයි අවම cubic feet 5 වත් බොක්ස් එකක් දාන්න වෙයි
     
    Last edited:

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk