එළකිරි දරුවනේ..?
මේ දවස් වල උබල පාවිච්චි කරන shiping service එක මොකක්ද? ebay item export වලට... drop shipping නෙවෙයි direct shipping(international). කොස්කොල එහෙම රට පටවන උන් මේකෙ ඉන්නවනේ.. කියාගෙන පලයන් මොකක්ද ලාබම සහ හොඳම international shiping service එක කියල. උබලට බඩේපාර ගහන් නෑ promise...
Example details for price calculation:
Shipping from: Sri Lanka
Ship to: international (mainly US/European)
Weight: less than 1KG
Dimensions: 12cm x 12cm X 12cm (per package/maximum size)
Tracking is mandatory
මේ වගේ වැඩකට ලාබම service එක මොකක්ද?
දැනට මම බලපු විදිහට FedEx Top එකේ ඉන්නේ.
DHL ගාන වැඩියි. delevery time එකත් වැඩියි.
EMS බඩු sure නෑ delevery කරයිද නැද්ද දන්නේ නෑ. tracking අවුල්. හැබැයි ගාන අඩුයි.
Aramex.? well... මුන්ගෙන් quotation එකක් ගන්න රට වටේ යන්න ඕන... දන්න එකෙක් ඉන්නවනම් කියපන්...
උදව් කරන හැමෝටම ස්තුතියි...