blogger එකට custom domain එකක් add කරා, මෙහෙම redirect එකක් එනවා. මම කලින් custom domain එකක් blogger එකට add කරා, ඒක වැඩ. මේක වෙන එකක්.