ඔව්පැහැදිලි මදි කියපු දේ. ඒ කියන්නේ අපි ලංකවේ USD account එකකට withdrawal කරොත් USD 10 ක් charge වෙනවා ද?
ඔව්පැහැදිලි මදි කියපු දේ. ඒ කියන්නේ අපි ලංකවේ USD account එකකට withdrawal කරොත් USD 10 ක් charge වෙනවා ද?
මමත් ගන්නෙ ඔය විදිහට මචන්. ඔය $10 ඇඩ් කරේ මෙ මාසෙ වෙන්න ඔන. ගිය මාසෙ ඔහොාම්ම ගත්තා payneor ඒකනේ $2 යි ගානක් කැපුනේ. සම්පත් ඒකනේ $5 යි ගානක් කපන් තිබුනා. මෙ මාසේ payoneer ඒකෙන් කපා ගත්තා $10ක් සම්පත් ඒකෙන් නම් වෙනසක් නැ ඒ ගානමයි.පොඩි අත්හදාබැලීමක් කරා ගිය සතියේ .. මගේ com bank වෙන account එකක් add කර withdrawal කරන්න .. එකට withdrawal currency එක විදියට select කරේ USD . $500 ට අඩුනම් $10ක් කපා ගත්තා payneer එකෙන් . හැබැයි බෑන්ක් එකට සල්ලි එන්න දවස් 4ක් ගියා .. exchange එක බෑන්ක් එකෙන් දුන්නේ 219 ගානේ $500ට මට ..
මන් normal payneer withdrawal rate LKR වලට බැලුවම මට payonner එකෙන් දුන්නේ 196 ඒ වෙලාවේ .. එක නිසා අනිත් එකට USD විදියට transfer කරා .පාඩු උනේ නැ මට .. මන් කරලා බැලුවා .. හැබැයි ටිකක් late ...
පොඩි අත්හදාබැලීමක් කරා ගිය සතියේ .. මගේ com bank වෙන account එකක් add කර withdrawal කරන්න .. එකට withdrawal currency එක විදියට select කරේ USD . $500 ට අඩුනම් $10ක් කපා ගත්තා payneer එකෙන් . හැබැයි බෑන්ක් එකට සල්ලි එන්න දවස් 4ක් ගියා .. exchange එක බෑන්ක් එකෙන් දුන්නේ 219 ගානේ $500ට මට ..
මන් normal payneer withdrawal rate LKR වලට බැලුවම මට payonner එකෙන් දුන්නේ 196 ඒ වෙලාවේ .. එක නිසා අනිත් එකට USD විදියට transfer කරා .පාඩු උනේ නැ මට .. මන් කරලා බැලුවා .. හැබැයි ටිකක් late ...
USDT karanne kohohmada? Payoneer eken crypto traidng platforms walat pay karanna be unge tos vilaote wenaawa. Kelal ari ahu unoyh account ekatausdT karala ganin ,
230+ ganna puluwan![]()
USDT karanne kohohmada? Payoneer eken crypto traidng platforms walat pay karanna be unge tos vilaote wenaawa. Kelal ari ahu unoyh account ekata



Sirawata danna ekek kiyapallla mage payoneer USD walain crypto ganna heti ban nowi.
com bank වෙන එකව්න්ට් එක usd එකක් නෙමේ නේද? normal saving එකක් නේ?පොඩි අත්හදාබැලීමක් කරා ගිය සතියේ .. මගේ com bank වෙන account එකක් add කර withdrawal කරන්න .. එකට withdrawal currency එක විදියට select කරේ USD . $500 ට අඩුනම් $10ක් කපා ගත්තා payneer එකෙන් . හැබැයි බෑන්ක් එකට සල්ලි එන්න දවස් 4ක් ගියා .. exchange එක බෑන්ක් එකෙන් දුන්නේ 219 ගානේ $500ට මට ..
මන් normal payneer withdrawal rate LKR වලට බැලුවම මට payonner එකෙන් දුන්නේ 196 ඒ වෙලාවේ .. එක නිසා අනිත් එකට USD විදියට transfer කරා .පාඩු උනේ නැ මට .. මන් කරලා බැලුවා .. හැබැයි ටිකක් late ...
Direct karan na baha nedaSirawata danna ekek kiyapallla mage payoneer USD walain crypto ganna heti ban nowi.

පොඩි අත්හදාබැලීමක් කරා ගිය සතියේ .. මගේ com bank වෙන account එකක් add කර withdrawal කරන්න .. එකට withdrawal currency එක විදියට select කරේ USD . $500 ට අඩුනම් $10ක් කපා ගත්තා payneer එකෙන් . හැබැයි බෑන්ක් එකට සල්ලි එන්න දවස් 4ක් ගියා .. exchange එක බෑන්ක් එකෙන් දුන්නේ 219 ගානේ $500ට මට ..
මන් normal payneer withdrawal rate LKR වලට බැලුවම මට payonner එකෙන් දුන්නේ 196 ඒ වෙලාවේ .. එක නිසා අනිත් එකට USD විදියට transfer කරා .පාඩු උනේ නැ මට .. මන් කරලා බැලුවා .. හැබැයි ටිකක් late ...
Awlak na bro.. oyage account eka payonner ekata add karanakota widthdrawal currancy eka USD thoranna. ita passe withdrawal eka karanna. dawas 4-5 k yankota salli lankawe account ekata enawa. enakota eda thiyena exchange rate ekata bankuwen gewanawa.com bank වෙන එකව්න්ට් එක usd එකක් නෙමේ නේද? normal saving එකක් නේ?
payonner ekata account eka add karanakota withdrawal currancy eka widiyata USD thoranna. ita passe widhrawal eka karanna. ethakota enne USD walin lankawata.. dawas 4-5k wage yankota salli enawa.. ehema enakota bankuwata salli apu dawase thibba rate ekata bankuwen apita gewanawa.මම Payneer එකෙන් මෙහෙ සම්පත් බැංකුවේ savings account එකට සල්ලි ගේද්දි මට 195-197 වගේ ගානකට තමයි transfer වෙන්නෙ. USD කොහොමද මෙහෙට ගේන්නෙ? Payneer එකේ සල්ලි hold කරල තියන් ඉදලද මෙහෙට transfer කරගන්නෙ? මොන currency එකෙන්ද එහෙම hold කරල තියන් ඉන්නව නම් ඉන්න හොද?
මෙහෙ savings account එකකට USD එහෙම ගෙන්න පුළුවන් ද? නැත්නම් වෙන account එකක් open කරන්න වෙයි ද?
Contact Us:
Whatsapp / Telegram : +94 71 210 9236
ඔබත් අන්තර්ජාලය හරහා මුදල් උපයන PayPal, Payoneer, Wise (Transferwise) ගිණුම් හිමියෙක්ද? එසේ නම් DollarX අප සේවාව ඔබහට නිසැකවම ප්‍රයෝජනවත් වනු ඇත. ඔබ උපයන ඩොලර් සඳහා වැඩිම වටිනාමකමක් අපගේ සේවාව මගින් ලබාගත හැක.
බොහෝ දෙනෙක් සාමාන්‍ය මුදල් ලබා ගැනිමකදී ඔබ අතට ලැබෙන රුපියල් ප්‍රමාණය පිලිබදව විනිමය අනුපාතික සැසදු විටදී සෑහීමකට පත් නොවේ.තවද මුදල් ලබා ගැනීමේදී අමතර ගාස්තුවක්ද ආයතන මගින් අය කරගනියි. මුදල් ලැබීමටද ඇතැම් විට දින දෙකක් බලා සිටීමට සිදුවේ. නමුත් අපගේ DollarX සේවාව මගින් ඔබහට සාමාන්‍ය මුදල් ලබා ගැනිමකදීට(normal withdrawal) වඩා වැඩි LKR මුදලක් කිසිදු ගාස්තුවකින් තොරව මිනිත්තු 5-10 වැනි සුළු කාලයක් තුලදී ලබා ගත හැකි බව සතුටින් දන්වා සිටිමු.
DollarX සේවාවේ ඇති විශේෂත්වය !
*ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු පළමුව අප ඔබගේ බැංකු ගිණුමට මුදල් බැර කරන බැවින් ඔබහට අප සේවාව මගින් කිසිදි වංචාවක් සිදු නොවේ.
*ඕනෑම දේශීය බැංකුවකට මුදල් බැර කල හැක.
*කිසිදු සැඟවුණු ගාස්තුවක් අය නොකෙරේ.
*මිනිත්තු 5 ක් තුළ ක්ෂණික තැන්පත් කිරීම.
*සාමාන්‍ය මුදල් හර කර ගැනීමකදීට වඩා වැඩි LKR මුදලක් ඔබට ලැබෙනු ඇත.
ක්‍රියාපටිපාටිය
1. "Send a message" මගින් අපහට ෆේස්බුක් පණිවිඩයක් යොමු කරන්න .
2. අපගේ සේවා නියෝජිතයකු හැකි ඉක්මනින් ඔබ හා සම්බන්ද වනු ඇත.
3. ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු අප ඔබගේ බැංකු ගිණුමට මුදල් බැර කරනු ලැබේ.
4. මුදල් ලැබුණු බව තහවුරු කරගත් පසු අපගේ ගිණුමට USD යොමු කරන්න.
සැලකිය යුතුය : අප සේවාව හරහා සිදුවන සියලුම ගනුදෙනු වල සටහන් අප සුරක්ෂිතව සටහන් කරගන්නා අතර නෙෙතිකව කිසියම පාර්ශවයක් මගින් සිදු කල ගනුදෙන්වක් පිලිබදව විස්තර විමසුවහොත් අදාල තොරතුරු ලබා දීමට අප හට සිදුවනු ඇත. එමනිසා අප සේවාව හරහා නීත්‍යානුකුලව උපාය ගත් මුදල් පමණක් හුවමාරු කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
DollarX සේවාව මගින් ඔබ මහන්සියෙන් උපයන මුදලට වැඩි වටිනාකමක් ලබා දීමට හැකිවීම පිලිබදව අපි මහත් සතුටට පත්වෙමු.
Are you an Online Entrepreneur using PayPal, Payoneer, Wise (Transferwise) ? Then Our DollarX service surely will be helpful to you!
Many customers don't satisfy with the amount of Rupees they receive after the withdrawal because of the low currency rates and additional fee.Sometimes it may take 2 days to receive the money. But from our DollarX service you can get a higher amount of Rupees for any local bank within 5-10 minutes without any fee!
Key Benefits of DollarX Service
100% Trusted Service because after an identity verification we send you money first!
Any local bank accepted
No hidden fees
Instant Deposit within 5-10 minutes
Higher amount of LKR than a normal withdrawal.
HOW TO DO THE EXCHANGE
1. Please send us a fb message by clicking the "Send a message" button
including how much USD you like to exchange.
2. One of our representative will immediately reply to you with the
details and current exchange rate.
3. After confirming your identity (optional) we will deposit LKR to your
bank within 5-10 minutes.
4. After checking bank deposit you can send us USD to our
PayPal, Payoneer , Wise account.
Discretion: We are logging the details of every transaction we complete through our service. If any 3rd party legally request any information about a suspicious transaction; we have to share the information. So we kindly request to only exchange fairly and legally earned money through our service as we don't support scams or other illegal activities.
We at DollarX are very much delighted and honored for been able to give a higher value for your hard earned money.
Eagerly waiting to start exchanges with you soon!
DollarX Team
Contact Us:
Whatsapp / Telegram : +94 71 210 9236
me elakiri eke ad ekak..try karala balanna one
අප්පට සිරි වෙනවා.. මූ මාර පොරක් නේ බන්..මූ කලින් සල්ලි දානව කියල තියෙනවා නේද?