Payoneer ඩොලර්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    FB innawa mchn $$ ganna kattiya.
    මචන් මට තියෙන ප්‍රශ්නේ අපි සල්ලි යවන්න කලින් උන් අපේ බෑන්ක් එකවුන්ට් එකට දානවද කියන එක... සහ දැම්මත් ඕනේ නම් ආයේ ඉක්මනින් රිවස් කරන්න මොකක් හරි විදියක් තියෙනවාද කියන එක(හෝල්ඩ් වෙන්න දාලා පස්සේ ගන්න පුලුවන් වගේ සීන් )
     
    • Like
    Reactions: abhayaratne

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    payonner ekata account eka add karanakota withdrawal currancy eka widiyata USD thoranna. ita passe widhrawal eka karanna. ethakota enne USD walin lankawata.. dawas 4-5k wage yankota salli enawa.. ehema enakota bankuwata salli apu dawase thibba rate ekata bankuwen apita gewanawa.
    ------ Post added on Sep 16, 2021 at 8:37 PM

    මම දැනට වැඩ කරන website එකෙන් සල්ලි Payoneer එකට transfer කරපු ගමන් විනාඩි 5-10ක් වගේ යද්දි සල්ලි මගෙ savings account එකට ලැබෙනව. මෙහෙම එන එක නවත්තන Payoneer customer support කතා කරන්න වෙයි ද? ATM card එක පාවිච්චි කරද්දි නම් මෙහෙම උනේ නෑ. අපි Payoneer site එකට ගිහින් manually transfer කරගන්න ඕනෙ. Cash එතන hold වෙලා තියෙනව.

    මචන් මට තියෙන ප්‍රශ්නේ අපි සල්ලි යවන්න කලින් උන් අපේ බෑන්ක් එකවුන්ට් එකට දානවද කියන එක... සහ දැම්මත් ඕනේ නම් ආයේ ඉක්මනින් රිවස් කරන්න මොකක් හරි විදියක් තියෙනවාද කියන එක(හෝල්ඩ් වෙන්න දාලා පස්සේ ගන්න පුලුවන් වගේ සීන් )
    මේකෙ බැංකුවෙ වැඩ කරන කවුරුත් නැද්ද ඔහොම reverse කරන්න පුළුන්ද බැරිද කියල දැන ගන්න?
    ------ Post added on Sep 16, 2021 at 10:28 PM
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    මම දැනට වැඩ කරන website එකෙන් සල්ලි Payoneer එකට transfer කරපු ගමන් විනාඩි 5-10ක් වගේ යද්දි සල්ලි මගෙ savings account එකට ලැබෙනව. මෙහෙම එන එක නවත්තන Payoneer customer support කතා කරන්න වෙයි ද? ATM card එක පාවිච්චි කරද්දි නම් මෙහෙම උනේ නෑ. අපි Payoneer site එකට ගිහින් manually transfer කරගන්න ඕනෙ. Cash එතන hold වෙලා තියෙනව.

    මේකෙ බැංකුවෙ වැඩ කරන කවුරුත් නැද්ද ඔහොම reverse කරන්න පුළුන්ද බැරිද කියල දැන ගන්න?
    ------ Post added on Sep 16, 2021 at 10:28 PM
    apita account ekata ena USD tika api manually thamai ban transfer karanne.. oya customer service ekata chat ekak dala balanna
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    1631812589067.png

    Payoneer eken Sampath eke USD account ekata withdraw karala...ethiyena doller 1 k convert karala baluwa...196.50 ....1.96k denawa pinata...
    196 fixed rate denne aya lankawe bank walin machanlaaa.......USD eka 300ta giyath oya gana thama denna...Budu Saranai
     
    • Like
    • Sad
    Reactions: U-tag and Kevin_Fdo

    silva_dump

    Active member
  • Jun 4, 2015
    366
    237
    43
    Awlak na bro.. oyage account eka payonner ekata add karanakota widthdrawal currancy eka USD thoranna. ita passe withdrawal eka karanna. dawas 4-5 k yankota salli lankawe account ekata enawa. enakota eda thiyena exchange rate ekata bankuwen gewanawa.

    payonner ekata account eka add karanakota withdrawal currancy eka widiyata USD thoranna. ita passe widhrawal eka karanna. ethakota enne USD walin lankawata.. dawas 4-5k wage yankota salli enawa.. ehema enakota bankuwata salli apu dawase thibba rate ekata bankuwen apita gewanawa.
    ------ Post added on Sep 16, 2021 at 8:37 PM
    oya wage paypal karanna bari da ?
    un dennde Rs.193k wage :(
    hena gahana exchage rates unge redda
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    oya wage paypal karanna bari da ?
    un dennde Rs.193k wage :(
    hena gahana exchage rates unge redda
    ehema danne na wasthuwe.. karala na.. paypal use karannema na.. payonner withari bro karala salli aran thiyenne.. oya paypal ekata oyage payneer bank account eka hari master card eka hari add karala withdraw kaaganna paneer ekata.