මචන් මට තියෙන ප්රශ්නේ අපි සල්ලි යවන්න කලින් උන් අපේ බෑන්ක් එකවුන්ට් එකට දානවද කියන එක... සහ දැම්මත් ඕනේ නම් ආයේ ඉක්මනින් රිවස් කරන්න මොකක් හරි විදියක් තියෙනවාද කියන එක(හෝල්ඩ් වෙන්න දාලා පස්සේ ගන්න පුලුවන් වගේ සීන් )FB innawa mchn $$ ganna kattiya.

https://paxful.com/buy-tether/payoneer/USD?hasScroll=trueSirawata danna ekek kiyapallla mage payoneer USD walain crypto ganna heti ban nowi.
payonner ekata account eka add karanakota withdrawal currancy eka widiyata USD thoranna. ita passe widhrawal eka karanna. ethakota enne USD walin lankawata.. dawas 4-5k wage yankota salli enawa.. ehema enakota bankuwata salli apu dawase thibba rate ekata bankuwen apita gewanawa.
------ Post added on Sep 16, 2021 at 8:37 PM
මේකෙ බැංකුවෙ වැඩ කරන කවුරුත් නැද්ද ඔහොම reverse කරන්න පුළුන්ද බැරිද කියල දැන ගන්න?මචන් මට තියෙන ප්රශ්නේ අපි සල්ලි යවන්න කලින් උන් අපේ බෑන්ක් එකවුන්ට් එකට දානවද කියන එක... සහ දැම්මත් ඕනේ නම් ආයේ ඉක්මනින් රිවස් කරන්න මොකක් හරි විදියක් තියෙනවාද කියන එක(හෝල්ඩ් වෙන්න දාලා පස්සේ ගන්න පුලුවන් වගේ සීන් )
apita account ekata ena USD tika api manually thamai ban transfer karanne.. oya customer service ekata chat ekak dala balannaමම දැනට වැඩ කරන website එකෙන් සල්ලි Payoneer එකට transfer කරපු ගමන් විනාඩි 5-10ක් වගේ යද්දි සල්ලි මගෙ savings account එකට ලැබෙනව. මෙහෙම එන එක නවත්තන Payoneer customer support කතා කරන්න වෙයි ද? ATM card එක පාවිච්චි කරද්දි නම් මෙහෙම උනේ නෑ. අපි Payoneer site එකට ගිහින් manually transfer කරගන්න ඕනෙ. Cash එතන hold වෙලා තියෙනව.
මේකෙ බැංකුවෙ වැඩ කරන කවුරුත් නැද්ද ඔහොම reverse කරන්න පුළුන්ද බැරිද කියල දැන ගන්න?
------ Post added on Sep 16, 2021 at 10:28 PM
E kiyanne machan ? uba kohomada Business purpose kiyala unta prove karanne ?make a payment එක දැන් business purpose විතරයි බං,
oya wage paypal karanna bari da ?Awlak na bro.. oyage account eka payonner ekata add karanakota widthdrawal currancy eka USD thoranna. ita passe withdrawal eka karanna. dawas 4-5 k yankota salli lankawe account ekata enawa. enakota eda thiyena exchange rate ekata bankuwen gewanawa.
payonner ekata account eka add karanakota withdrawal currancy eka widiyata USD thoranna. ita passe widhrawal eka karanna. ethakota enne USD walin lankawata.. dawas 4-5k wage yankota salli enawa.. ehema enakota bankuwata salli apu dawase thibba rate ekata bankuwen apita gewanawa.
------ Post added on Sep 16, 2021 at 8:37 PM

mamath payment kale ne bn tama me aluth rules magulen passe.E kiyanne machan ? uba kohomada Business purpose kiyala unta prove karanne ?
ehema danne na wasthuwe.. karala na.. paypal use karannema na.. payonner withari bro karala salli aran thiyenne.. oya paypal ekata oyage payneer bank account eka hari master card eka hari add karala withdraw kaaganna paneer ekata.oya wage paypal karanna bari da ?
un dennde Rs.193k wage
hena gahana exchage rates unge redda
230+ යන්නේ market එකmata tiyana ekek 1000$ diyallako man 215k wenna dennam
230ta aduwen gannanam ona taram krama tiye ban...215 last230+ යන්නේ market එක