ගෙදර අලුතෙන් install කරන CCTV System එකට තැන් 2 කට Monitors 2 ක් දාගන්න ඕන. උබල suggest කරන විදියක්/system එකක් තීනවනන් ideas ටිකක් කොටන් යමන්කෝ.........
dan dvr wala HDMI and VGA out dekak enawa. dura tiyena monitor ekata HDMI cable ekak dapan. anik ekata VGA dapan. cable eke gana witarai extra yanne.ගෙදර අලුතෙන් install කරන CCTV System එකට තැන් 2 කට Monitors 2 ක් දාගන්න ඕන. උබල suggest කරන විදියක්/system එකක් තීනවනන් ideas ටිකක් කොටන් යමන්කෝ.........![]()
![]()
![]()
HDMI eken kochchara durata signal ganna puluwanda bro?dan dvr wala HDMI and VGA out dekak enawa. dura tiyena monitor ekata HDMI cable ekak dapan. anik ekata VGA dapan. cable eke gana witarai extra yanne.
mama 40M dala tiyenwa......... vga cable eka 50M dala tiyenwa.HDMI eken kochchara durata signal ganna puluwanda bro?
echchra diga thani cable thiyenawada bro?mama 40M dala tiyenwa......... vga cable eka 50M dala tiyenwa.
වයර් රෝලක් අරන් ජැක් ටික ගහලා හදාගන්න පුළුවන්. ටූල් එකයි වයර් diagram එකයි ඕනේechchra diga thani cable thiyenawada bro?
tiyenwa .echchra diga thani cable thiyenawada bro?
tiyenawaa..echchra diga thani cable thiyenawada bro?
වයර් රෝලක් අරන් ජැක් ටික ගහලා හදාගන්න පුළුවන්. ටූල් එකයි වයර් diagram එකයි ඕනේ
thank u brotiyenwa .
tiyenawaa..
thanks watinawa godak idea eka..!!ekak mntor gahala anek eka 24' hari led tv ekak suggest karanawaa mama .
dan cam wala audio support karana nisa audio ahanna wunoth .
dvr eke port hiyenne monada balapan vga ekay hdmi ekayi godak ewaa wala enawaa enam
vga ekayi hdmi ekata yanna puluwan
nathnm
hdmi spilliter gahala tv dekata /monitor ganna puluwan habyi mama online bala kota prashnayk dakka tv dekema ekama resolution eka thiyenna one kiyala nathnam awul yanawa
balanna ona mageth tinawada kiyala..thanksdan dvr wala HDMI and VGA out dekak enawa. dura tiyena monitor ekata HDMI cable ekak dapan. anik ekata VGA dapan. cable eke gana witarai extra yanne.
View attachment 144215
thanks bro!!Menna me wage baloon dala cat6 walin puluwan aran yanna
View attachment 144266View attachment 144267
Menna me wage baloon dala cat6 walin puluwan aran yanna
View attachment 144266View attachment 144267
This is just for long distance and more expensive than HDMI splitter, expensive na rs.500ක් වගෙ වෙන්නෙ.hdmi cable ekak dura adinawata wada lesi network cable ekak adina eka.ekai.mama cctv and house wiring karanne.
මෙකත් කරන්න පුළුවන් , ඒත් බිත්ති හරහා යනකොට ලොකු passthrough ගහන්න ඕනෙdan dvr wala HDMI and VGA out dekak enawa. dura tiyena monitor ekata HDMI cable ekak dapan. anik ekata VGA dapan. cable eke gana witarai extra yanne.
View attachment 144215
මොනවද අඩුවට ගන්න තීන monitors තීන්නේ / 24" හරි ඊට ලොකු ඒව??රුපියල් 500ක් වගෙ නම් මට කෑලි 10ක් එවපන්කො
මම ගන්නම්
ලග පාතක ඉන්නවා නම් ඇවිත්ම ගන්නම්
මමත් CCTV කරනවා
මේ මන් ගාව දැනට තියන ඒවා
View attachment 144351View attachment 144353
මෙකත් කරන්න පුළුවන් , ඒත් බිත්ති හරහා යනකොට ලොකු passthrough ගහන්න ඕනෙ
මොකද HDMI HEAD එක ලොකු නිසා
හිල ප්‍රශ්නයක් නැත්තන් මේක තමයි හොදම ක්‍රමය
------ Post added on Sep 18, 2021 at 9:56 AM
24 Ne machan. 22 wide LCD Dennamමොනවද අඩුවට ගන්න තීන monitors තීන්නේ / 24" හරි ඊට ලොකු ඒව??