CURFEW TO BE EXTENDED ? FINAL DISCUSS TO BE HELD TMW. #CURFEW

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    මිනිස්සු ඉල්ලුවේ රට වහන්න කියලනේ... ස්ට්‍රයික් කරන්නත් හැදුවනේ...දැන් තොපිට දෙන්නේ එකා එකා මැරුනත් රට නම් වහන්න කියන්නැති වෙන තරමට අඬවලා... රට වහන්න කිව්වා රට වැහුවා..මිනිස්සු බොරු හේතු එක්ක එලියට බැස්සා අපිට කරන්න දෙයක් නැ...තොපේ වැරැද්ද..
    Wahana eka hariyata wahanne nathuwa, kochchara wahuwath ochcharai lol
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    @yapa100 ado mathaka tyganin ada rata ariyoth

    ubei magei yalukama methanin iwarai hode

    mawa rawttuwa boru porndu deela


    :lol: :lol::lol:
    මතකද පහු ගිය ජූනි මාසෙත් යාපයියා කිව්වා ජූලි මුල වෙනකං අදිනවා කීලා. ඒත් ජූනි 21 ඇරියා. යාපයියා මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙනවා බං.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    මතකද පහු ගිය ජූනි මාසෙත් යාපයියා කිව්වා ජූලි මුල වෙනකං අදිනවා කීලා. ඒත් ජූනි 21 ඇරියා. යාපයියා මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙනවා බං.
    S ge theerana nisa thamai rata mechchara walapallata yanne...
    made hitawapu inna wage lol
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    🔴 BREAKING NEWS
    නිරොදායන ඇදිරිනිතිය ඔක්තෝම්බර් මස 01 වනදා දක්වා දිර්ඝ කෙරේ.