මේ දෙක තමයි තෝරගෙන ඉන්නේ. Redmi note 10 pro ,Galaxy A52 මේ දෙකෙන් මොකක්ද හොඳ?
රෙඩ්මි එකේ දන්න කියන අවුල් තියෙනවද? දැනුත් SAMSUNG නිසා වෙන BRAND එකක් ට්‍රයි කරල බලන්න ආසයි.

Last edited:
) -