Elakiri ගැන

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    hqdefault.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,906
    11,952
    113
    1.කිරියෙ අපි දාපු post delete කරන්නෙ කොහොමද ?
    2.PM දා න් නෙ කොහොමද?
    3.quote කියන්නෙ ⁣මොකක් ද?
    1. dala 1hr walinda koheda post delete karanna baha
    2. userge nama uda click kalama ena start conversation kiyana eka click karanna
    3. uda umba kiyapu eka quote kala thiyenne. ethakota ohoma pennane.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,900
    35,837
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1.කිරියෙ අපි දාපු post delete කරන්නෙ කොහොමද ?
    2.PM දා න් නෙ කොහොමද?
    3.quote කියන්නෙ ⁣මොකක් ද?
    Oya girlda boy da

    Boy nam admin @tupac97 ta pm karanna guid eka awe na kiyala
    Girl nam mata message ekak danna i will send the guide
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඔයාගෙ ෆෝන් නම්බර් එකයි, ෆේස් බුක් එකක් තියනවනම් ලින්ක් ඒකයි මෙතන දාන්න.
    මම enable කරන්නම්ම්.

    ඔයාගෙ ෆෝන් නම්බර් එකයි, ෆේස් බුක් එකක් තියනවනම් ලින්ක් ඒකයි මෙතන දාන්න.
    මම enable කරන්නම්
    අඩො ඒවාා රහසිගත යි 😁
    ------ Post added on Sep 18, 2021 at 12:50 PM

    ඔයාට යුසර් මැනුවල් එක Email එකට අවේ නැද්ද ........ :unsure:
    ආවද දල්ලැැ්හ මං බැලුවෙ නැහ්🙄😁
    ------ Post added on Sep 18, 2021 at 12:51 PM

    Oya girlda boy da

    Boy nam admin @tupac97 ta pm karanna guid eka awe na kiyala
    Girl nam mata message ekak danna i will send the guide
    අවස්ථාව අනුව ජෙන්ඩර් වෙනස් කරනවා..🤣
    ------ Post added on Sep 18, 2021 at 12:52 PM

    1. dala 1hr walinda koheda post delete karanna baha
    2. userge nama uda click kalama ena start conversation kiyana eka click karanna
    3. uda umba kiyapu eka quote kala thiyenne. ethakota ohoma pennane.
    හ්ම්ම්
    ------ Post added on Sep 18, 2021 at 12:53 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha

    අඩො ඒවාා රහසිගත යි 😁
    ------ Post added on Sep 18, 2021 at 12:50 PM

    ආවද දල්ලැැ්හ මං බැලුවෙ නැහ්🙄😁
    ------ Post added on Sep 18, 2021 at 12:51 PM

    අවස්ථාව අනුව ජෙන්ඩර් වෙනස් කරනවා..🤣
    ------ Post added on Sep 18, 2021 at 12:52 PM

    හ්ම්ම්
    ------ Post added on Sep 18, 2021 at 12:53 PM
    රිප්ලයි කියෝනකොට හිතෙන්නෙ වෙල්කම් කියනවට වඩා, වෙල්කම් බැක් කියන එක වඩා උචිතයි කියල...😆
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    අඩො ඒවාා රහසිගත යි 😁
    ------ Post added on Sep 18, 2021 at 12:50 PM

    මේක ෆේක් අකවුන්ට් තියන සයිට් එකක් නෙමේ මචන්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,337
    113
    Colombo, Sri Lanka
    Ado බැන් කරන්න එපා..😑
    User Manual එක හරියට බලලා ඒකෙ විදිහට කරන්න මචන්. එතකොට බෑන් වෙන්නේ නෑ . මමත් මෙච්චර කාලයක් බෑන් නොවී ඉන්නේ User Manual එක නිසා.. :yes: