මාර සීන් එක කිලෝමීටර 6000 න් ඔයිල් මාරු කරන්න කියන්නෙ

AnuradhaRa

Well-known member
  • යකෝ අපි 3000 න් නෙ මාරු කරන්නෙ, ස්කූටර් ගැන කියන්නෙ

    3000 න් බලල topup කරන්න විතරයි කියල තියෙන්නෙ

    ප්ලෙෂර් ස්කූටියෙ මැනුවල් එක බැලුව නිකමට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898
    113
    යකෝ අපි 3000 න් නෙ මාරු කරන්නෙ, ස්කූටර් ගැන කියන්නෙ

    3000 න් බලල topup කරන්න විතරයි කියල තියෙන්නෙ

    ප්ලෙෂර් ස්කූටියෙ මැනුවල් එක බැලුව නිකමට
    උඹලගෙ නංගිගෙ උකුල් ඇටේ දාන්නේ ශොට් කීයෙන් කීයටද? 🤭 🤭
     

    AnuradhaRa

    Well-known member
  • man me para 5500n maru kale. kisi awlak ne. 3000 weddi oil level adu wela thibba nisa tikak damma.
    සර්විස් කරන තැන්වල කෑන් එකේ ඉතුරු ටිකවත් දෙන්නෙ නෑනෙ

    සර්විස් එක තමා 3000 න් කරන්න කියල තියෙන්නෙ,

    අන්තිමට අපි කරල තියෙන්නෙ අනිත් පැත්ත
    3000 න් ඔයිල් මාරු කරල 6000 න් 6000ට සර්විස් කරල 🤦‍♂️
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    සර්විස් කරන තැන්වල කෑන් එකේ ඉතුරු ටිකවත් දෙන්නෙ නෑනෙ

    සර්විස් එක තමා 3000 න් කරන්න කියල තියෙන්නෙ,

    අන්තිමට අපි කරල තියෙන්නෙ අනිත් පැත්ත
    3000 න් ඔයිල් මාරු කරල 6000 න් 6000ට සර්විස් කරල 🤦‍♂️
    මගේ වාහනේ පොතේ බැලුවා.

    එකේ තියෙන්නේ කිලෝමීටර් 2,500 න් සර්විස් කරන්න. 5,000 න් ඔයිල් චේන්ජ් කරන්න කියලා.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මගේ වාහනේ පොතේ බැලුවා.

    එකේ තියෙන්නේ කිලෝමීටර් 2,500 න් සර්විස් කරන්න. 5,000 න් ඔයිල් චේන්ජ් කරන්න කියලා.
    2500 ඔයිල් topup කරන්න කියලත් ඇති මචං

    කෑන් එකේ ඉතුරු ටික සමහරු දෙන්නෙ නෑ
    කෑන් ඔයිල් එකක් 2200-2500 ක් වෙනවනෙ

    බයික් එකට යන්නෙ ලීටර 0.7 යි. කෑන් එකේ තව ලීටර 0.3 ක් ඉතුරුයි
     

    AnuradhaRa

    Well-known member
  • අපිනං දවස ගානේ මාරු කරනවා...
    කවුද බං මේ අන්ලයික් දාන පොන්නය
    පුකේ හාල්ද මංද

    balapan ekama oil rating ekada pothe thiyenne kiyala
    rHwZ0ee.jpg
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    බජාජ් එකේ මැනුවල් එකේ තියෙන්නෙත් එහෙම තමයි බන්. ලංකාවේ උන් 2500 සර්විස් කරන්න කියනවා. 5000න් 5000ට කරාම ඇති. හැබැයි මැනුවල් එකේ හැටියට බජාජ් 10000 ඔයිල් එක දානව නම් 10000ක් දුවලා තියෙද්දි සර්විස් කරොත් 15000දි ඔයිල් අඩු පුරවන්න විතරයි ඕනි. 20000දි තමා ඔයිල් එක මාරු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ 10000ක් දුවන්න පුලුවන්

    ලංකාවේ Platina, ct100වලට දාන්නේ 40 ඔයිල් එක, සමහරු 50 දානවා. ඒත් මැනුවල් එකේ හැටියට දාන්නේ 30 ඔයිල් එක :lol:

    bajaj servicemanual.jpg

    හුළං ගැහිල්ලත් ලංකාවේ උන් ගහන්නේ උන්ට ඕනි ගනන්. චේන් කේස් එකේ ගහන්න ඕනි හුළං ප්‍රමාණය තියනවා. ඉස්සරහ 28යි, පස්සට 32. ඒත් ලංකාවේ ගොඩක් තැන්වල ගහන්නේ දෙකටම 35 ගානේ. එහෙම නැත්නම් ඉස්සරහට 35යි පස්සට 40.
    https://www.bajajauto.com/customer-service/owners-manual
     
    Last edited:

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    1. කවුද බං මේ අන්ලයික් දාන පොන්නය ?
    2. පුකේ හාල්ද මංද ?
    1. මම හුත්තෝ
    2. ඇයි උබ ලෙවකන්නද?

    අන්ලයික්
    අන්ලයික් නෙවේ පකෝ ඩිස්ලයික් 🤮
    ------ Post added on Mar 24, 2025 at 4:51 PM
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    2500 ඔයිල් topup කරන්න කියලත් ඇති මචං

    කෑන් එකේ ඉතුරු ටික සමහරු දෙන්නෙ නෑ
    කෑන් ඔයිල් එකක් 2200-2500 ක් වෙනවනෙ

    බයික් එකට යන්නෙ ලීටර 0.7 යි. කෑන් එකේ තව ලීටර 0.3 ක් ඉතුරුයි
    වාහනේ නං ඔයිල් කෑන් එකේ ඉතිරි වෙන්නේ නැහැ.

    බිල හදන්නේ වහනේට දාන ඔයිල් වලට තමයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ස්ර්විස් වල ඉන්න උන් හදන්නේ ගසා කන්න. සාමාන්‍යයෙන් ඔයිල් එන්නේ 5000mile or six months. අනික ඕක ගෙදර මාරුකරන්න පුළුවන් දෙදහක් යද්දි.

    2500 ඔයිල් topup කරන්න කියලත් ඇති මචං

    කෑන් එකේ ඉතුරු ටික සමහරු දෙන්නෙ නෑ
    කෑන් ඔයිල් එකක් 2200-2500 ක් වෙනවනෙ

    බයික් එකට යන්නෙ ලීටර 0.7 යි. කෑන් එකේ තව ලීටර 0.3 ක් ඉතුරුයි
    2500 top-up කරන්න? වාහනේ ඒ තත්වයෙ නම් හිත හදාගනින්. මම දහයක් දුවලා මාරුකරද්දිත් තෙල් තියෙන්නේ එකම ගානේ. ඔයිල් කලවම් කරන්න කොහොමත් හොඳ නැහැ. තියන ඇඩටියුව් අවුල් යනවා.
    ------ Post added on Mar 24, 2025 at 4:59 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    2500 ඔයිල් topup කරන්න කියලත් ඇති මචං

    කෑන් එකේ ඉතුරු ටික සමහරු දෙන්නෙ නෑ
    කෑන් ඔයිල් එකක් 2200-2500 ක් වෙනවනෙ

    බයික් එකට යන්නෙ ලීටර 0.7 යි. කෑන් එකේ තව ලීටර 0.3 ක් ඉතුරුයි

    service wala pagayala 0.3L 2k ekathu karala bike eka service ekata dala giya unge evata dala 1L can eke salli gannawa. 1L can eka pita oil mart wala ganan adui. service pagayalagen owa ganna epa.

    ස්ර්විස් වල ඉන්න උන් හදන්නේ ගසා කන්න. සාමාන්‍යයෙන් ඔයිල් එන්නේ 5000mile or six months. අනික ඕක ගෙදර මාරුකරන්න පුළුවන් දෙදහක් යද්දි.


    2500 top-up කරන්න? වාහනේ ඒ තත්වයෙ නම් හිත හදාගනින්. මම දහයක් දුවලා මාරුකරද්දිත් තෙල් තියෙන්නේ එකම ගානේ. ඔයිල් කලවම් කරන්න කොහොමත් හොඳ නැහැ. තියන ඇඩටියුව් අවුල් යනවා.
    ------ Post added on Mar 24, 2025 at 4:59 PM

    mageth 3000k yaddi oil adu wenawa. not oil burn. head cover eka leak, crank oil seal eka leak.
    ------ Post added on Mar 24, 2025 at 5:21 PM
     

    AnuradhaRa

    Well-known member
  • mageth 3000k yaddi oil adu wenawa. not oil burn. head cover eka leak, crank oil seal eka leak.
    ඌ හිතාගෙන ඉන්නෙ ඔයිල් ටිකක්වත් අඩුවෙන්නෙ නෑ කියල
    අපි මේ කතා කරන්නෙ බයික් එකෙ 0.7L ඔයිල් ටික ගැනනෙ

    මැනුවල් එකේම කියල තියෙනව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මම නම් මගේ බයික් එක oil change කරන්නේ හිතුනම. 🙂 කිලෝමීටර් 100ක්‌ පැද්දත් කරනවා කිලෝමීටර් 10000 පැද්දත් කරනවා හිතුන ගමන්. 🙂
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ඌ හිතාගෙන ඉන්නෙ ඔයිල් ටිකක්වත් අඩුවෙන්නෙ නෑ කියල
    අපි මේ කතා කරන්නෙ බයික් එකෙ 0.7L ඔයිල් ටික ගැනනෙ

    මැනුවල් එකේම කියල තියෙනව
    අඩුවෙන්නේ නැහැ තමයි බොල. වාහනේක ඔයිල් ලෙවෙල් එකක් තියෙන්නේ ඒකයි. Low to high. ඔය දෙකම අතරේ සර්විස් ඉන්ටෙල් එක ඇතුලත් නැත්නම් වාහානේ අවුලක්. නැත්නම් ජරා ඇනිජිමක්.
     
    • Like
    Reactions: Asmodeus