අයවැය 2022 දී වාහන මිල මොකක් වෙයිද මචංලා. කවිඩ් තත්වය දෙසැම්බර් වෙද්දී සාමාන්‍ය තත්වයට පත්වෙයිද? සංචාරකයෝ එන්න ගත්තම තත්වය හරි යාවිද?
Nopimport karana ekak nam ne eth wahana mila adu wenawa. market eka crash wenna ida thinawa
yes. visaduma tienne waahane neme. hari haman transport sysem ekak hadana eka. vaahane nathuwa inna eke tiyana adyathmika suwaya kiala wadak na mata nam. Yanne na habai office arila enne පයින්. 12.5kmවාහන ඕනී නෑ පයින් යමල්ලා - ඇගටත් හොඳයි නේ![]()
වාහන මිල දැනටත් අඩු වෙමින් යනව ෆේස්බුක් එකේ ලොකු ගේමක් යනව හැමෝම දැන් දැනුවත් , වාහන ඇත්ත මිල සහ කෘතිම මිල ගැන..තිබ්බ ගානට අඩු වෙන එකක් නැ උදා වැගන් ආර් එකක් තිබ්බට වඩා ලක්ශ 10අඩු වෙලා තියෙනව,කස්ටිය නොගෙන උන්නොත් තව අඩු වෙනව

