වාහන මිල

577

Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    අයවැය 2022 දී වාහන මිල මොකක් වෙයිද මචංලා. කවිඩ් තත්වය දෙසැම්බර් වෙද්දී සාමාන්‍ය තත්වයට පත්වෙයිද? සංචාරකයෝ එන්න ගත්තම තත්වය හරි යාවිද?
     
    • Sad
    • Like
    Reactions: tha123 and Fallujah

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    2020 budget eken thamay aye importing karana denne..habay e wenakota dollar rates wadi wela nisa kohomath kalin thibunata wada 25% wath wadi wewi kalin tax apply karath
     
    • Like
    Reactions: acryan

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    ye
    වාහන ඕනී නෑ පයින් යමල්ලා - ඇගටත් හොඳයි නේ 🤣
    yes. visaduma tienne waahane neme. hari haman transport sysem ekak hadana eka. vaahane nathuwa inna eke tiyana adyathmika suwaya kiala wadak na mata nam. Yanne na habai office arila enne පයින්. 12.5km
     
    • Like
    Reactions: charitha2011

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහන මිල දැනටත් අඩු වෙමින් යනව ෆේස්බුක් එකේ ලොකු ගේමක් යනව හැමෝම දැන් දැනුවත් , වාහන ඇත්ත මිල සහ කෘතිම මිල ගැන..තිබ්බ ගානට අඩු වෙන එකක් නැ උදා වැගන් ආර් එකක් තිබ්බට වඩා ලක්ශ 10අඩු වෙලා තියෙනව,කස්ටිය නොගෙන උන්නොත් තව අඩු වෙනව
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    cow-woman-cart-iphone-chuck-kuhn.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    mma hithnne nha.. aya onnam 2023 genna deii... tourism nam ptn gnaii.. but tourism ptn gththa kyla dollar mawenne nhane... sufficient gaanakata foreign reserves aphu up wenna tourism patan aran at least awuruddakwath ekdigta run wenna weiii aphu lockdown nthuwa...
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වාහන මිල දැනටත් අඩු වෙමින් යනව ෆේස්බුක් එකේ ලොකු ගේමක් යනව හැමෝම දැන් දැනුවත් , වාහන ඇත්ත මිල සහ කෘතිම මිල ගැන..තිබ්බ ගානට අඩු වෙන එකක් නැ උදා වැගන් ආර් එකක් තිබ්බට වඩා ලක්ශ 10අඩු වෙලා තියෙනව,කස්ටිය නොගෙන උන්නොත් තව අඩු වෙනව


    වාහන මිල අඩුවෙන තැනත් දාපන්කෝ පොන්නයෝ මේකේ උන්ට ගිහින් බලන්න :lol::lol: